ෆේක් එකකින් අහලා...

ෆේක් එකකින් අහලා...![]()
ඌ වෙන්න බෑ.... උගේ එක 20,000ක් දුවන්න තව කාලාන්තරයක් යයි...... 

![]()

මේකට නම් මෙතන මහ රෑට එන බෙබෙක්ට හොදටම රිදෙයි....... 
![]()
මේ රිසල්ට් එක හොදද....?? වෙනස්කම් කරන්න ඕනාද....??![]()

ජන්තු අයියා;16832897 said:හිටු මගේ එකත් දාන්ට...

තෙල් ඇරල තියෙන්නෙ හොඳටම.
කාර්බුරේටර් මාරුකලා තාවකාලිකව.

මගෙ එක දැන් කලොත් නම් අනීවා ෆේල්..
පැදල බැලුවොත් තේරෙයි හේතුව...
FZ කාරයන්ට එහෙම කෙලින් පාරේ අල්ලන්න බැරිවෙන ගානට යනවා...තෙල් ඇරල තියෙන්නෙ හොඳටම.
කාර්බුරේටර් මාරුකලා තාවකාලිකව.
ඇත්තටම ඇඟට දැනෙන්න පිකප් වෙනව දැන් ඕන ගියර් එකක.
වීඩියෝ කරන්න විදියක් තියනව නම් දානව එකක්...![]()

මුං බයිසිකල් වල කෑලි මාරු කරන්නෙ කෙල්ලො අර මොකක්ද මාරු කරනවා වගේ නෙ යකො 

ඒකෙත් පොඩි මෙව්ව එකක් තියන්වා බොල..
ජපන් කාබ් එකේ අමුතු කේස් එකක් තියනවා එක ටෙම්පරෙචර් එකක පිස්සු කෙලින්න ගන්නව. හදන්න ට්රයි එකක් දාන්න බැරිවුනා තාම. සුද්ද කරල අනම් මනම් කරාට හරියන්නේ නෑ. කාබ් එකේ කිසිම අවුලක් නෑ අනිත් වෙලාවට.
ඒක හදාගන්නකම් දැම්ම ස්ලයිඩ් කාබ් එකක්...
එකම අවුල කලින් වගේ ස්මූත් පිකප් වෙනව වෙනුවට බයික් එක පනිනවා..
අරක හිමින් සැරේ හදාගන්නවා.. ආතල් එකටත් එක්ක දැම්මෙ මේක...![]()

ara CG wala wage thiyana ekakda thibba eka ?අනේ මේ @#!@##!!#$*#!@$![]()
නෑ මම කිව්වේ මීට වඩා හොදට වැඩ කරන්න හදවන්න..... 
ජන්තු අයියා;16832897 said:හිටු මගේ එකත් දාන්ට...
කෝල්ඩ් ස්ටාර්ට් තරගාවලිය වගේ තියෙයි..... 
ඒකෙත් පොඩි මෙව්ව එකක් තියන්වා බොල..
ජපන් කාබ් එකේ අමුතු කේස් එකක් තියනවා එක ටෙම්පරෙචර් එකක පිස්සු කෙලින්න ගන්නව. හදන්න ට්රයි එකක් දාන්න බැරිවුනා තාම. සුද්ද කරල අනම් මනම් කරාට හරියන්නේ නෑ. කාබ් එකේ කිසිම අවුලක් නෑ අනිත් වෙලාවට.
ඒක හදාගන්නකම් දැම්ම ස්ලයිඩ් කාබ් එකක්...
එකම අවුල කලින් වගේ ස්මූත් පිකප් වෙනව වෙනුවට බයික් එක පනිනවා..
අරක හිමින් සැරේ හදාගන්නවා.. ආතල් එකටත් එක්ක දැම්මෙ මේක...![]()

anik carb eka slide ekak nadda bung ?ara CG wala wage thiyana ekakda thibba eka ?

ආතල් එකට එක්ක දැම්මා වගේ නෙවෙයි රේස් ගිහිං පෙට්රල් වැඩිපුර පිච්චෙයිද දන්නෑ පුතේ![]()