ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෙස්ට් රිසල්ට් ඉල්ලපු එකාට..... :P

    2q9xa39.jpg

    ඕන් අපි රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ්ස්...... :yes: මේකට නම් මෙතන මහ රෑට එන බෙබෙක්ට හොදටම රිදෙයි....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16832897 said:
    හිටු මගේ එකත් දාන්ට...

    මගෙ එක දැන් කලොත් නම් අනීවා ෆේල්..:lol:

    පැදල බැලුවොත් තේරෙයි හේතුව...:P:P

    FZ කාරයන්ට එහෙම කෙලින් පාරේ අල්ලන්න බැරිවෙන ගානට යනවා...:yes::yes: තෙල් ඇරල තියෙන්නෙ හොඳටම. ;)කාර්බුරේටර් මාරුකලා තාවකාලිකව.:yes:
    ඇත්තටම ඇඟට දැනෙන්න පිකප් වෙනව දැන් ඕන ගියර් එකක.

    වීඩියෝ කරන්න විදියක් තියනව නම් දානව එකක්...:yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ එක දැන් කලොත් නම් අනීවා ෆේල්..:lol:

    පැදල බැලුවොත් තේරෙයි හේතුව...:P:P

    FZ කාරයන්ට එහෙම කෙලින් පාරේ අල්ලන්න බැරිවෙන ගානට යනවා...:yes::yes: තෙල් ඇරල තියෙන්නෙ හොඳටම. ;)කාර්බුරේටර් මාරුකලා තාවකාලිකව.:yes:
    ඇත්තටම ඇඟට දැනෙන්න පිකප් වෙනව දැන් ඕන ගියර් එකක.

    වීඩියෝ කරන්න විදියක් තියනව නම් දානව එකක්...:yes:
    :eek::eek: මුං බයිසිකල් වල කෑලි මාරු කරන්නෙ කෙල්ලො අර මොකක්ද මාරු කරනවා වගේ නෙ යකො :sorry:;):lol:
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මගෙ එක දැන් කලොත් නම් අනීවා ෆේල්..:lol:

    පැදල බැලුවොත් තේරෙයි හේතුව...:P:P

    FZ කාරයන්ට එහෙම කෙලින් පාරේ අල්ලන්න බැරිවෙන ගානට යනවා...:yes::yes: තෙල් ඇරල තියෙන්නෙ හොඳටම. ;)කාර්බුරේටර් මාරුකලා තාවකාලිකව.:yes:
    ඇත්තටම ඇඟට දැනෙන්න පිකප් වෙනව දැන් ඕන ගියර් එකක.

    වීඩියෝ කරන්න විදියක් තියනව නම් දානව එකක්...:yes:

    ah.. ara GN 125 eka de aiyye :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek: මුං බයිසිකල් වල කෑලි මාරු කරන්නෙ කෙල්ලො අර මොකක්ද මාරු කරනවා වගේ නෙ යකො :sorry:;):lol:

    ඒකෙත් පොඩි මෙව්ව එකක් තියන්වා බොල..:lol:

    ජපන් කාබ් එකේ අමුතු කේස් එකක් තියනවා එක ටෙම්පරෙචර් එකක පිස්සු කෙලින්න ගන්නව. හදන්න ට්‍රයි එකක් දාන්න බැරිවුනා තාම. සුද්ද කරල අනම් මනම් කරාට හරියන්නේ නෑ. කාබ් එකේ කිසිම අවුලක් නෑ අනිත් වෙලාවට.:baffled:

    ඒක හදාගන්නකම් දැම්ම ස්ලයිඩ් කාබ් එකක්...

    එකම අවුල කලින් වගේ ස්මූත් පිකප් වෙනව වෙනුවට බයික් එක පනිනවා.. :dull:

    අරක හිමින් සැරේ හදාගන්නවා.. ආතල් එකටත් එක්ක දැම්මෙ මේක...:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,333
    113
    Auckland
    ඒකෙත් පොඩි මෙව්ව එකක් තියන්වා බොල..:lol:

    ජපන් කාබ් එකේ අමුතු කේස් එකක් තියනවා එක ටෙම්පරෙචර් එකක පිස්සු කෙලින්න ගන්නව. හදන්න ට්‍රයි එකක් දාන්න බැරිවුනා තාම. සුද්ද කරල අනම් මනම් කරාට හරියන්නේ නෑ. කාබ් එකේ කිසිම අවුලක් නෑ අනිත් වෙලාවට.:baffled:

    ඒක හදාගන්නකම් දැම්ම ස්ලයිඩ් කාබ් එකක්...

    එකම අවුල කලින් වගේ ස්මූත් පිකප් වෙනව වෙනුවට බයික් එක පනිනවා.. :dull:

    අරක හිමින් සැරේ හදාගන්නවා.. ආතල් එකටත් එක්ක දැම්මෙ මේක...:yes::yes:

    anik carb eka slide ekak nadda bung ? :eek::eek: ara CG wala wage thiyana ekakda thibba eka ?
     
    :shocked::lol:
    ආතල් එකට එක්ක දැම්මා වගේ නෙවෙයි රේස් ගිහිං පෙට්‍රල් වැඩිපුර පිච්චෙයිද දන්නෑ පුතේ :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    anik carb eka slide ekak nadda bung ? :eek::eek: ara CG wala wage thiyana ekakda thibba eka ?

    නැතෝ.. ස්ලයිඩ් එකක් තියනව ඒක ඉස්සෙන්නෙ ඩයප්‍රැම් එකකින්. ස්ලයිඩ් කාබ් කියන එකේ කෙලින්ම කේබලෙන් ඉස්සෙන්නේ...තිබ්බ කාබ් එක ඩයප්‍රැම් ටයිප් එකක්...

    අලුත් එන බයික් ඔක්කොම එන්නේ ඒවා....

    බාජ එකත් එහෙමයි...
    CG එකේ එන්නෙ ස්ලයිඩ් එකක්.. අන්න CG එක පේන්ට් පාරක් එහෙම දීගෙන එනවා.. මං ෆොටෝ එකකුත් ගහගත්ත.

    ඔය කාබ් ටයිප් දෙකේ වෙනස මටත් අවුල් වෙලා තිබ්බේ...

    මේක දාල බැලුවම තමා වැඩේ තේරුනේ..

    ඩයප්‍රැම් එකේ මාර ස්මූත් පිකප් එකක් තියෙන්නේ..

    ඒ කිව්වෙ අපි යන ගමන් එකපාරට ඇක්සලරේටර් එක ඇල්ලුව කියමු. ඩයප්‍රැම් එක යන ගානෙම ඉඳන් ස්පීඩ් එක වැඩිවෙන්න ගන්නවා..

    ස්ලයිඩ් එක ඉස්සරහට පැනල තමා යන්න ගන්නේ. ඇදිල්ලෙ වෙනසක් නෑ එකම ගානට ටියුන් වෙලානම් දෙකේ..

    සෙකන්ඩ් එකේ එකෙම ඩයප්‍රම් එකේ තියන තරමේ ස්මූත් ගතියකට යන්නෙ නෑ..

    අනික ඩයප්‍රැම් එකේ යන ගමන් ඇක්සලරේටර් එක කෙලවරටම කැරකෙව්වොත්හම්බවෙන ටෝක් එක වෙනසක් වෙන්නෙ නෑ..

    ස්ලයිඩ් එකේ කෙලවරට කැරකෙව්වොත් ටෝක් එක අඩුවෙනවා..

    ඒ කිව්වෙ හයියෙන් යන්න ඕනෙ නම් ගොනා වගේ කෙරවලට කරකවල බලන් හිටියට වැඩක් නෑ එන්ජිම රේස් වෙන ගමන් ටිකෙන් ටික ඇක්සලරේටර් එක වැඩි කරන්න ඕනේ..

    දෙකේ ප්‍රධානම වෙනස ස්මූත් ගතිය. දැන් GN එකක ගතිය නෙමේ තියෙන්නේ කුලප්පු වෙච්ච අස්සයැක් වගේ.. පනිනවා....:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::lol:
    ආතල් එකට එක්ක දැම්මා වගේ නෙවෙයි රේස් ගිහිං පෙට්‍රල් වැඩිපුර පිච්චෙයිද දන්නෑ පුතේ :sorry:

    39යි 40යි කරන්නේ දැන්...:dull:
     
    Status
    Not open for further replies.