මාමිගෙ ප්ලග් දෙක පොඩ්ඩක් සුද්දයක් දාගන්න (ආපු දෙක නම් තියෙන්නෙ හොඳ බ්රෑන්ඩ් එකක දෙකක් දාගන්න)
HC ලෙවල් එක පොඩ්ඩ්ක් වැඩිවෙලා.. වෙන අවුලක් නම් නෑ
ආපු ප්ලග් දෙක තියෙන්නේ..... සුද්ධ කරන්න ඕනා ඈති..... සර්විස් එක කට ලග තියෙද්දිනේ දැම්මේ දුම චෙක් කරන්න......
HC ලෙවල්.....?? ඒකෙන් මොනවද බලන්නේ.....??

ඉරිසියයි යකෝ..... මගේ එක 150 වෙලත් 43+ තමා කරන්නේ කොළඹ දිවිල්ලේ......
මම දන්න එකෙක් ලග T නම්බර් එකක් තියෙනවා..... 90දාස් ගානක් දුවලා..... ෆස්ට් ඕනර්..... 180 එකක්.... තෙල් 50+ කරනවලු....... 
තොපි හිච්චි උන් වගේ නෙවේ, අපිට වැඩ ගොඩක් තියෙනවා නිවාඩු දවසට කරන්න...... 




ඒකද වැඩිපුරම යන දුර...