Your first very own Vehicle

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
awurudu 21 n,peugeot 206.
23 n Audi A4
25 n Nissan Micra
27n mazda 626
dan 28n no cars:(
lagadi gannawa Ford Escort ekak.
:D
oya uda tiyena cras tika okkoama gatthe mage salli walin.
 

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    My First Vehicle

    ඔන්න මම මගේම කියල සල්ලි වලට ගත්තේ scooty pep එකක් ...! එකෙනුත් සැහෙන වැඩක් ගත්තේ ටවම්ත් තියෙනවා එත් එක පද්දින වෙලාවක් නැහැ ලිසෙන් කරලා නැහැ අවරුදු ගානකින්..

    uo6e0.jpg

    9gvjmv.jpg

    2cg1oy9.jpg

    ඊට පස්සේ ගත්තේ CR 36 වැන් එකක් එක 4 WD. මේක තමා මගේ හොඳම වාහනේ කන්දට ලන්දට ඕනේ තැනකට යන්න පුලුවම්න් මොකද මට කාර් හරියන්නෙම නැහැ හැම තැනම යට වදිනවා .. ( අය්යාගේ කාර් එකේ යට හැමදාම වදිනවා මගේ අතින්). තමා මේක මගේ ගාව තියෙනවා.. දැන් නම් දෙන්නී යන්නේ..

    2l916kx.jpg

    ඔන්න ඊට පස්සේ තමා මම හොඳම එක ගත්තේ ගත්ත නෙවේ හැදුව එක අහස යාත්‍රාවක්.. බලපල්ලකො එකත්...
     
    • Like
    Reactions: WICKILEAKS

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,474
    113
    උපදෙසකුත් සමග මම ගැන.........

    මගේ මුල්ම වාහනේ Bajaj Pulser 150CC 1ක් වයස 19දි උසස් පෙළ කරලා ගැෆික් ඉගෙනගෙන ජොබ් 1ක් කරලා අමාරුවෙන් ගත්ත බයික් 1ක......... ඊට පස්සේ ටික කාලයක් ඒක පැදලා දැනට අවුරුදු 4කට කලින් ගත්තා Susuki Volty 250CC Badge model බයික් 1ක් 1.63කට ඒක ටික කාලයක් පදිද්දි අපේ අයියා කෙනෙක් බීලා 140ට ගිහින් වංගුවක් අරගෙන හැප්පුවා:(..... පොර බයික් 1ක හදලා දුන්නට හරිගියේ නෑ චැසිය ඇදයි වගේ පැත්තකට අදිනවා බයික් 1ක..... ඔය අතරේ බිස්නස් 1ක පටං ගන්න සල්ලි මදි නිසා බයික් 1ක දුන්නා 1.63කටම . බයික් 1ක විකුණලා මම දුකින් ඉද්දි අම්මා කිවේ දුක් වෙන්න එපා මයෙ පුතේ උඹට ඔයිට වඩා හොද වාහන ගන්න පුලුවන් කියලා. ඒ දේ හිතට තදින්ම වැදුනා කට්ක කාගෙන නොකා නොබී නිදි මරාගෙන වැඩ කලා මගෙ වයස දැන් 27යි..... දැං මට මගේ කියලා Nissan Atlus Cree Cab 1 ක් , Nissan UD Boom Truck 1k, Honda XLR200 Bike 1la, Honda CR250CC Custom 1k, ඊයෙ පෙරේදා ආසාවට ගත්තා 65-**** Toyota CROWN Car 1k. මචං අපි හැමෝටම වන්ඩියක් ගන්න පුලුවන් හැබැයි පුතේ ඒකට කට්ටකන්ව වෙනවා........ ලොවෙත් නෑ...... ගන්න සල්ලි ටික හරියට කළමණාකරණය කරලා ආයෝජනය කරපං.... වැඩේ ගොඩ....... පාඩු වෙයි... ඒත් වැටෙන්න එපා..... උඹලා හැමෝට ජයෙන් ජය වේවා........:yes::yes::yes::yes::yes::yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    2l916kx.jpg



    මචන් උබට මේක අහන්න කියක ගියාද?
    පුළුවන් නම් හදන හැටි තියෙන මොකක් හරි ඉ බුක් එකක් හරි උගේ ක්‍රමේ හරි කියපන් , පි එම්ම් කරපන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2l916kx.jpg



    මචන් උබට මේක අහන්න කියක ගියාද?
    පුළුවන් නම් හදන හැටි තියෙන මොකක් හරි ඉ බුක් එකක් හරි උගේ ක්‍රමේ හරි කියපන් , පි එම්ම් කරපන්
    මටත් ඹනේ මචන් අනිව‍ාරෙන්ම:yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    2l916kx.jpg



    මචන් උබට මේක අහන්න කියක ගියාද?
    පුළුවන් නම් හදන හැටි තියෙන මොකක් හරි ඉ බුක් එකක් හරි උගේ ක්‍රමේ හරි කියපන් , පි එම්ම් කරපන්

    Ade meka nam sira. Kohomada ban haduwe
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    Quaadcoptor

    මචන්ලා මේක හදන්න 50ක් විටර ගියා.. ටික ටික අරගෙන ebay එකෙන් හැදුවේ.. මේකේ කැමරා එකකුත් තියෙනවා ෆුල්ල් HD.. හදන හැටි නම් එච්චර අමාරු නැහැ පොඩි පරිගණක දැනුමක් තිබුනහම ඇති හොඳටම.. මම ගත්තු වීඩියෝ එකක් ඇති පහල බලපල්ලා

    https://www.youtube.com/watch?v=nLijIwLarWA

     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    6DFB-Resized320x240.jpg

    me wage ekak,, mazda 323 1997 ,,mehe nam car ekak ganna eka normal deyak , wayasa 24 di,,
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ලොකු ලොකු වාහන නෑ..
    මේ බයික් එක ගත්තා .. 2012 දි.
    honda CB shine

    248127_10200559173295817_1638097055_n.jpg



    මේ කාර් එක ගත්තෙ 2013. පොත මගේ නමට
    B211. පොඩි මොඩිෆයි පාරක් දාන්න ගත්තෙ.
    ඇති වෙන්න පැද්දා. ගොඩක් ගමං ගියා.
    ඒත් දැං දීලා වෑන් එකක් ගන්න හදන්නෙ
    558833_10201224458847540_282277281_n.jpg
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    මට ලොකු ලොකු වාහන නෑ..
    මේ බයික් එක ගත්තා .. 2012 දි.
    honda CB shine

    248127_10200559173295817_1638097055_n.jpg



    මේ කාර් එක ගත්තෙ 2013. පොත මගේ නමට
    B211. පොඩි මොඩිෆයි පාරක් දාන්න ගත්තෙ.
    ඇති වෙන්න පැද්දා. ගොඩක් ගමං ගියා.
    ඒත් දැං දීලා වෑන් එකක් ගන්න හදන්නෙ
    558833_10201224458847540_282277281_n.jpg

    mage van eka ganin mama eka vikunanna yanne
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    1. Bajaj Discover 100 (24yrs)- atha hitha thatthagen
    bajaj_discover100cc.jpg


    2.Mitsubishi Minica(28yrs) - atha hitha thatthagen but payin monthly
    mitsubishi-minica-a64c306a44_t.jpg
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන්ලා මේක හදන්න 50ක් විටර ගියා.. ටික ටික අරගෙන ebay එකෙන් හැදුවේ.. මේකේ කැමරා එකකුත් තියෙනවා ෆුල්ල් HD.. හදන හැටි නම් එච්චර අමාරු නැහැ පොඩි පරිගණක දැනුමක් තිබුනහම ඇති හොඳටම.. මම ගත්තු වීඩියෝ එකක් ඇති පහල බලපල්ලා

    https://www.youtube.com/watch?v=nLijIwLarWA


    ඕක හදන්න ගත්ත පාට්ස් ලිස්ට් එකක් දෙන්න පුලුවන්නම් පින් :yes: