ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමිගෙ ප්ලග් දෙක පොඩ්ඩක් සුද්දයක් දාගන්න (ආපු දෙක නම් තියෙන්නෙ හොඳ බ්‍රෑන්ඩ් එකක දෙකක් දාගන්න) :yes:
    HC ලෙවල් එක පොඩ්ඩ්ක් වැඩිවෙලා.. වෙන අවුලක් නම් නෑ:)


    :yes: ආපු ප්ලග් දෙක තියෙන්නේ..... සුද්ධ කරන්න ඕනා ඈති..... සර්විස් එක කට ලග තියෙද්දිනේ දැම්මේ දුම චෙක් කරන්න...... :D

    HC ලෙවල්.....?? ඒකෙන් මොනවද බලන්නේ.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං සර්විස් කරලා ඉකෝ ටෙස්ට් කරනවාද නැත්තං මෙහෙමම දානවාද කියලා කල්පනා කලේ
    කාලෙ හරි තව සති 2යි

    :):) සැක නම් සර්විස් කරලම දාන්න..... විශේෂ දෙයක් වෙන්නේ නෑ ඉතින් ඔයිල් ටික මාරු වෙලා, එයාර් ක්ලීනර් එක & ප්ලග් සුද්ධ වෙලා එන එක ඈර...... :D

    මුලින් ටෙස්ට් එක ෆේල් උනොත් තව දෙපාරක් දාන්න පුලුවන් ෆ්‍රී..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16833788 said:
    මේ ගාන හොදයි බං..පිකප් එකත් එල..පෙට්‍රල් 40 ක් ෂුවර්.. 200 එකට ආයේ තව මොනවාද?:D

    :shocked: ඉරිසියයි යකෝ..... මගේ එක 150 වෙලත් 43+ තමා කරන්නේ කොළඹ දිවිල්ලේ...... :( මම දන්න එකෙක් ලග T නම්බර් එකක් තියෙනවා..... 90දාස් ගානක් දුවලා..... ෆස්ට් ඕනර්..... 180 එකක්.... තෙල් 50+ කරනවලු....... :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: සොෆ්ට්ලොජික් එකෙන්, අබාන්ස් එකෙන් පුලුවන්..... නැත්නම් කෙලින්ම ඩෙල් එකෙන්මත් පුලුවන්.... :yes:



    keeyak yayida wadeta?:)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එමිශන් ටෙස්ට් වැඩේ නැගල යනව වගේ.හරිදු තාම දාල නෑ මොකෝ දන්නෑ :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :):) සැක නම් සර්විස් කරලම දාන්න..... විශේෂ දෙයක් වෙන්නේ නෑ ඉතින් ඔයිල් ටික මාරු වෙලා, එයාර් ක්ලීනර් එක & ප්ලග් සුද්ධ වෙලා එන එක ඈර...... :D

    මුලින් ටෙස්ට් එක ෆේල් උනොත් තව දෙපාරක් දාන්න පුලුවන් ෆ්‍රී..... :yes:
    :yes:
    ෆේල් වෙන එකක් නං නෑ කොහොමත්. දැං පෙට්‍රලුත් 55-60ක් විතර වැඩ. දුර දුවලා ආවාම කාබ් එක කූල් එකේ තියෙනවා :cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එළ එළ.. ලගදි දුර ගමනක් එහෙම ගියෙ නැතැයි ?
    ගියා බන් ටවුන් ගියා :cool: එන්නයි යන්නයි 15Km වගේ තමා වැටෙන්නෙ ;):lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගියා බන් ටවුන් ගියා :cool: එන්නයි යන්නයි 15Km වගේ තමා වැටෙන්නෙ ;):lol:

    a4051682-217-DOUBLE-FACEPALM-600x480.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගියා බන් ටවුන් ගියා :cool: එන්නයි යන්නයි 15Km වගේ තමා වැටෙන්නෙ ;):lol:
    :sorry: ඒකද වැඩිපුරම යන ‍දුර...
    මොකක්ද යකෝ...:growl: ආසාවකටත් 200km වත් පැදලා බලපංකො... ඕක පුස්කයි :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙරෙන වැඩක් කතා කරමු සංකපාල...... :lol: ඕක හීරෝ + හොන්ඩා කියන කොටළු මොඩල් එකට අවනම්බුවක්...... :eek:
     
    Status
    Not open for further replies.