ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :sorry: ඒකද වැඩිපුරම යන ‍දුර...
    මොකක්ද යකෝ...:growl: ආසාවකටත් 200km වත් පැදලා බලපංකො... ඕක පුස්කයි :eek:
    ඉතින් බන් 200km වැටෙනව ඉතින් හැබැඇයි ටවුන් කීප සැරයක් යන්න ඕනෙ :yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,209
    4,375
    113
    ඇයි එන්නද
    මාමා දන්න කවුරු හරි ගාව canter තියෙනවද 14.5ft තට්ටුවක්.තාත්තා ගන්න එකක් හොයනවා. හොදම condition වෙන්න ඕනෑ

    turbo charger එන්ගින් නම් එපා
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machanla gdak kalekin
    mata help ekak ona, mage pulsarLS mama vikka. mama FZ 16 ekak ganna kiyala beluve. ada eka pedala beluwa ane manda pulsar eka taram bara nehe. Pulsar 135LS aluth ekakma gannath hitenawa. mage tibune 135ls 2013 modle ekak. ekata vada den ena aluth LS ekath bara adui vage. Podi idea ekak dipallakoo mokada karanne kiyala:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    පලයන් බන් VTR හෝ tricker එකකට....:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,209
    4,375
    113
    ඇයි එන්නද
    10404080_10203210346772856_7665805665280979999_n.jpg

    හරිදු කොහොමද photo එක,
    අඩු පාඩු කියපන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වරදක් නෑ චානකයා...

    වෙන කවුරුවත් නැත්නම් බැක්ග්‍රවුන්ඩ් එකේ.. තව හොඳයි. නැත්නම් ඈත් කරල කවෘවත් නැති තැනක ලෑන්ඩ්ස්කේප් වගේ ගහල කෙරවලක කවෘහරි හිටියනම් ඒත් එල.:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,209
    4,375
    113
    ඇයි එන්නද
    වරදක් නෑ චානකයා...

    වෙන කවුරුවත් නැත්නම් බැක්ග්‍රවුන්ඩ් එකේ.. තව හොඳයි. නැත්නම් ඈත් කරල කවෘවත් නැති තැනක ලෑන්ඩ්ස්කේප් වගේ ගහල කෙරවලක කවෘහරි හිටියනම් ඒත් එල.:yes:

    elaz
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: පොඩි එකා.......

    හෙට සර්විස් එකට දාන්න ඕනා..... තව 150Km වගේ තියෙනවා.... ඒත් මේ පෙට්‍රල් මීටරේ හරියට පේන්වන්නේ නැති එක හදා ගන්නත් එපායේ..... හෙට දිව්වොත් පෙට්‍රල් ගහන්න වෙනවා....... එතකොට මහ ගොඩක් අයින් කරන්න එපායේ ඕක කරන්න.....
     
    Status
    Not open for further replies.