

awurudu 21 n,peugeot 206.
23 n Audi A4
25 n Nissan Micra
27n mazda 626
dan 28n no cars
lagadi gannawa Ford Escort ekak.
oya uda tiyena cras tika okkoama gatthe mage salli walin.
http://www.elakiri.com/forum/showthread.php?t=1600833isaroma inathanak one, medawas wala ekata nahenawa, ita passe thama marutiyakwath gana one

..... පොර බයික් 1ක හදලා දුන්නට හරිගියේ නෑ චැසිය ඇදයි වගේ පැත්තකට අදිනවා බයික් 1ක..... ඔය අතරේ බිස්නස් 1ක පටං ගන්න සල්ලි මදි නිසා බයික් 1ක දුන්නා 1.63කටම . බයික් 1ක විකුණලා මම දුකින් ඉද්දි අම්මා කිවේ දුක් වෙන්න එපා මයෙ පුතේ උඹට ඔයිට වඩා හොද වාහන ගන්න පුලුවන් කියලා. ඒ දේ හිතට තදින්ම වැදුනා කට්ක කාගෙන නොකා නොබී නිදි මරාගෙන වැඩ කලා මගෙ වයස දැන් 27යි..... දැං මට මගේ කියලා Nissan Atlus Cree Cab 1 ක් , Nissan UD Boom Truck 1k, Honda XLR200 Bike 1la, Honda CR250CC Custom 1k, ඊයෙ පෙරේදා ආසාවට ගත්තා 65-**** Toyota CROWN Car 1k. මචං අපි හැමෝටම වන්ඩියක් ගන්න පුලුවන් හැබැයි පුතේ ඒකට කට්ටකන්ව වෙනවා........ ලොවෙත් නෑ...... ගන්න සල්ලි ටික හරියට කළමණාකරණය කරලා ආයෝජනය කරපං.... වැඩේ ගොඩ....... පාඩු වෙයි... ඒත් වැටෙන්න එපා..... උඹලා හැමෝට ජයෙන් ජය වේවා........






මටත් ඹනේ මචන් අනිවාරෙන්ම![]()
මචන් උබට මේක අහන්න කියක ගියාද?
පුළුවන් නම් හදන හැටි තියෙන මොකක් හරි ඉ බුක් එකක් හරි උගේ ක්රමේ හරි කියපන් , පි එම්ම් කරපන්

![]()
මචන් උබට මේක අහන්න කියක ගියාද?
පුළුවන් නම් හදන හැටි තියෙන මොකක් හරි ඉ බුක් එකක් හරි උගේ ක්රමේ හරි කියපන් , පි එම්ම් කරපන්
![]()
me wage ekak,, mazda 323 1997 ,,mehe nam car ekak ganna eka normal deyak , wayasa 24 di,,
ඉතිං බස් එකත් ඔයාගෙ නෙහ්...මගේ කියලා වාහනේකට තියෙන්නේ ඔන්න ඕක තමා......![]()
ඔය බස් එක නෙවේ යකෝ.....![]()
ඈතින් තියෙන බයික් එක......
![]()
![]()


මට ලොකු ලොකු වාහන නෑ..
මේ බයික් එක ගත්තා .. 2012 දි.
honda CB shine
![]()
මේ කාර් එක ගත්තෙ 2013. පොත මගේ නමට
B211. පොඩි මොඩිෆයි පාරක් දාන්න ගත්තෙ.
ඇති වෙන්න පැද්දා. ගොඩක් ගමං ගියා.
ඒත් දැං දීලා වෑන් එකක් ගන්න හදන්නෙ
![]()
මචන්ලා මේක හදන්න 50ක් විටර ගියා.. ටික ටික අරගෙන ebay එකෙන් හැදුවේ.. මේකේ කැමරා එකකුත් තියෙනවා ෆුල්ල් HD.. හදන හැටි නම් එච්චර අමාරු නැහැ පොඩි පරිගණක දැනුමක් තිබුනහම ඇති හොඳටම.. මම ගත්තු වීඩියෝ එකක් ඇති පහල බලපල්ලා
https://www.youtube.com/watch?v=nLijIwLarWA
