Land Rover Evoque
Present from the parents
![]()
විඩියො එකක් දාපන් බලන්න

Land Rover Evoque
Present from the parents
![]()

Land Rover Evoque
Present from the parents
![]()

21di ~ bike dekama dila Peugeot 406 car ekak gatta (mage salli)![]()
25, 26 wunama ganin 407 
XR BAJA black tank![]()
ඒක දිල + මගේම සල්ලි දාල ගත්ත XR BAJAblack tank
එකක්.. දැන් පදින්නෙ ඒක
![]()




ගෙදරින් ඒව නැතුව මගේම කියල නම් තියෙන්නෙ CBZ-Xtream Bike එකක්. මේ අවුරුද්ද ඉවර වෙනකොට ජපන් 400 එකක් ගේන්න තමා අදහස.

මුලින්ම ගත්තේ 2010 දී Kinatic striker 125 එකක්. මම ම හම්බ කරලා ගත්තේ.
මුලින්ම කෙල්ල බලන්න ගියේ එකේ.
කෙල්ලෝ දෙන්නෙක් පන්නගෙන ඇවිල්ලා තියෙනවා (මගේ නෙවේ යාලුවන්ගේ)
සමහර ප්රශ්න වලදී බයික් එක මග නවත්තලා ටැංකියට ඔලුව තියාගෙන අඩල තියෙනවා..
අදටත් මම පට්ට ආදරෙයි එකට..![]()

wayasa 20 i .
kawasaki d tracker
fiverr eken hoyapu salli walin gaththe![]()
Nigga Same here!
Fiverr eken hornet ekai D tracker Ul thattak.





ela elaa.. fiverr naththan tama pain tama 
මටනම් වයස 25ක් මචන් ඒත් මට ලයිසන් ගන්න බැහැ මගේ ඇස් පෙනීම අඩුයි ගොඩක්.. ඒත් මගෙම කියල ෆුට් සයිකලයක් ගත්තෙත් ගිය අවුරුද්දෙ.. ඊයෙ පෙරේද ඒකත් කැඩුන

Honda Unicorn

ube 21dida oka gaththe patta ne25, 26 wunama ganin 407
![]()