ඉතින් බන් 200km වැටෙනව ඉතින් හැබැඇයි ටවුන් කීප සැරයක් යන්න ඕනෙඒකද වැඩිපුරම යන දුර...
මොකක්ද යකෝ...ආසාවකටත් 200km වත් පැදලා බලපංකො... ඕක පුස්කයි
![]()


ඉතින් බන් 200km වැටෙනව ඉතින් හැබැඇයි ටවුන් කීප සැරයක් යන්න ඕනෙඒකද වැඩිපුරම යන දුර...
මොකක්ද යකෝ...ආසාවකටත් 200km වත් පැදලා බලපංකො... ඕක පුස්කයි
![]()


ඉතින් බන් 200km වැටෙනව ඉතින් හැබැඇයි ටවුන් කීප සැරයක් යන්න ඕනෙ![]()
ක්බුජකෙරෙන වැඩක් කතා කරමු සංකපාල......ඕක හීරෝ + හොන්ඩා කියන කොටළු මොඩල් එකට අවනම්බුවක්......
![]()
ඔව්...
Machanla gdak kalekin
mata help ekak ona, mage pulsarLS mama vikka. mama FZ 16 ekak ganna kiyala beluve. ada eka pedala beluwa ane manda pulsar eka taram bara nehe. Pulsar 135LS aluth ekakma gannath hitenawa. mage tibune 135ls 2013 modle ekak. ekata vada den ena aluth LS ekath bara adui vage. Podi idea ekak dipallakoo mokada karanne kiyala



ට්මරු වර්ග දෙකම...
tricker
![]()
tracker
![]()

වරදක් නෑ චානකයා...
වෙන කවුරුවත් නැත්නම් බැක්ග්‍රවුන්ඩ් එකේ.. තව හොඳයි. නැත්නම් ඈත් කරල කවෘවත් නැති තැනක ලෑන්ඩ්ස්කේප් වගේ ගහල කෙරවලක කවෘහරි හිටියනම් ඒත් එල.![]()
ට්මරු වර්ග දෙකම...
ට්‍රැකර් එකක් කීයක් විතරද යන්නෙ?
මේහ් ඔයාගෙ අර කළු සුරතලීගත්තෙ කීයද ?![]()
![]()
පලයන් බන් VTR හෝ tricker එකකට....![]()
Oya dekatama mama asa ne bun hornet ekak vage nam aulak nehe...

ආ කුකුළණි.....![]()








පොඩි එකා.......