ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුවපල්ලා..:shocked::shocked::shocked:

    බල්ලොත් එනව ඇති මුගෙ පස්සේ..:shocked::shocked::shocked:
    අපිවත් කන්න කලින් මාරුවෙයල්ලා....
    :yes::yes:

    ඒ මොකෝ මාමි බල්ලෙක්ට මොකක් හරි අතවරයක්වත් කරලද? :shocked::shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකා.......

    හෙට සර්විස් එකට දාන්න ඕනා..... තව 150Km වගේ තියෙනවා.... ඒත් මේ පෙට්‍රල් මීටරේ හරියට පේන්වන්නේ නැති එක හදා ගන්නත් එපායේ..... හෙට දිව්වොත් පෙට්‍රල් ගහන්න වෙනවා....... එතකොට මහ ගොඩක් අයින් කරන්න එපායේ ඕක කරන්න.....

    ඉතින් බොල රුපියල් 200ක වගේ ගහමුකෝ..:growl:

    මාත් මේ රිසර්ව් එකේ දුවන්නේ..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් බොල රුපියල් 200ක වගේ ගහමුකෝ..:growl:

    මාත් මේ රිසර්ව් එකේ දුවන්නේ..:yes::yes:

    :no::no: බෑ..... එහෙම ගහන්නේ නෑ මම..... තෙල් ගහන වෙලාවට ෆුල් ගහලා දානවා...... :yes:

    මතකනේ...... රත්තරන් මාමි කියලා තියෙන්නෙත් එහෙම..... 100 ය 100 ගැහුවත් දුවන්නේ අපිම නිසා.... එක පාර ගහලා දානවා ෆුල්.... :D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    මයේ ටැංකිය ෆුල් වී පිරී ඉතිරීගිය කාලයක් මතක නෑ බං මාමේ... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මයේ ටැංකිය ෆුල් වී පිරී ඉතිරීගිය කාලයක් මතක නෑ බං මාමේ... :(

    :shocked: ආස්චර්‍ය..... :dull:

    මට නම් මාසෙකට අඩුම තුන් පාරක් ෆුල් කරන්න වෙනවා.... මේවා ඉතින් හී.හො. වගේ පුස් කන බයික් නෙවේ නේ ගෙවල් වල....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :shocked: ආස්චර්‍ය..... :dull:

    මට නම් මාසෙකට අඩුම තුන් පාරක් ෆුල් කරන්න වෙනවා.... මේවා ඉතින් හී.හො. වගේ පුස් කන බයික් නෙවේ නේ ගෙවල් වල....

    අපි නම් daily 62km දුවනවා රු.200 ක ගහනවා..
    සෙනසුරාදට හෝ ඉරිදට 500ක ගහනවා.. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඥ එකට ස්ර්විස් එකක් දැම්ම ඊයේ...:yes::yes::love::love::love:

    මාස ගානකට පස්සෙ හරියට හේදුවේ.. හෙට ඉතින් ආයි ඉවරයි.:no:

    AQI9RjW.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඥ එකට ස්ර්විස් එකක් දැම්ම ඊයේ...:yes::yes::love::love::love:

    මාස ගානකට පස්සෙ හරියට හේදුවේ.. හෙට ඉතින් ආයි ඉවරයි.:no:

    මොකක්ද බං ඔය පස්සෙන් ගැට ගහලා තීන්නේ... :lol: රේන් කෝට් එකද .. :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක්ද බං ඔය පස්සෙන් ගැට ගහලා තීන්නේ... :lol: රේන් කෝට් එකද .. :nerd:

    ඔව් බන්..:lol:

    ඒක බෑග් එකේ දාගන්න ඉඩ නෑ...:sorry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් බන්..:lol:

    ඒක බෑග් එකේ දාගන්න ඉඩ නෑ...:sorry:

    මාත් එකක් ගන්න ඕනේ බං
    මේ ටිකේම උදේම යනවා රෑ වෙනව එද්දී..
    තෙමිලා දෙපාරක්ම උණ ගත්තා.. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං ඔය පස්සෙන් ගැට ගහලා තීන්නේ... :lol: රේන් කෝට් එකද .. :nerd:

    :lol::lol: නෑ ඔය හරිදුවගේ ටූල් කිට් එක.... ඥ් එක මග හිටියහම හදාගන්නේ ඕකේ තියෙන ආයුද කට්ටලෙන්...... :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla pulsar ekaka aluthin gaththahama kochchara kala yanakan warannty thiyenawada aurudda?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: නෑ ඔය හරිදුවගේ ටූල් කිට් එක.... ඥ් එක මග හිටියහම හදාගන්නේ ඕකේ තියෙන ආයුද කට්ටලෙන්...... :P

    අහවල් එක තමා..:growl:

    ඔන්න දැන් තියල බලමුද ඥ එකත් එක්ක රේස් එකක්...:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :lol::lol: නෑ ඔය හරිදුවගේ ටූල් කිට් එක.... ඥ් එක මග හිටියහම හදාගන්නේ ඕකේ තියෙන ආයුද කට්ටලෙන්...... :P

    ජබුක්..
    බූලියත් එක්කම කසිප්පුවා ලිදේ වගේ.. :yes: :yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes: ආපු ප්ලග් දෙක තියෙන්නේ..... සුද්ධ කරන්න ඕනා ඈති..... සර්විස් එක කට ලග තියෙද්දිනේ දැම්මේ දුම චෙක් කරන්න...... :D

    HC ලෙවල්.....?? ඒකෙන් මොනවද බලන්නේ.....??

    හයිඩ්‍රොකාබන් ප්‍රතිශතය මචං:yes:
     
    Status
    Not open for further replies.