ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මේ මොන පයන්නක්ද...... උදෙන් නැගිට්ටත් මුන්ට වැරදි...... :growl:

    කව්ද දන්නෙ ඔය කිව්වට.:dull:

    අර චාජරේට කැමති ගානක් ගත්තට අවුලක් නෑ.. කොටේෂන් දැම්මනේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිටිපස්සේ බ්‍රේක් ලයිනර් එක දැන් බාගෙකට වඩා ගෙවිලා වගේ..... ආයේ බ්‍රේක් ලයිනර් දානකොට, ඉන්දියන් වෙනුවට, ජපන් ලයිනර් සෙට් එකක් ගහන්න බැරිද....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිටිපස්සේ බ්‍රේක් ලයිනර් එක දැන් බාගෙකට වඩා ගෙවිලා වගේ..... ආයේ බ්‍රේක් ලයිනර් දානකොට, ඉන්දියන් වෙනුවට, ජපන් ලයිනර් සෙට් එකක් ගහන්න බැරිද....?? :rolleyes:

    පුලුවන්...:yes::yes:

    ඔයිට වඩා හොඳ වෙයි බ්‍රේක්..
    මගෙ පිටිපස්සෙ ලයිනර් සෙට් එක 20,000ත් පැනල පැදල දැන්. තාම බාගෙට අඩුයි වගේ ගෙවිල තියන ගාන.

    මං කොහොමත් ඉස්සරහ පස්සෙ දෙකම ගහනව. ජපන් සෙට් එකක්. ASK මතක විදියට.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියෙන ලයිනර් දෙක ගලවගෙන ගිහින් හොයන් එන්න වෙයි නේද එතකොට.....?? :rolleyes:

    ඉස්සරහා පස්ස දෙකම එක පාර මාරු කරන්න ඕනා නෑ නේ......?? ඉස්සරහත් ලයිනර් සෙට් එක ජපන් ඈති නේ එහෙනම්.....?? :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තියෙන ලයිනර් දෙක ගලවගෙන ගිහින් හොයන් එන්න වෙයි නේද එතකොට.....?? :rolleyes:

    ඉස්සරහා පස්ස දෙකම එක පාර මාරු කරන්න ඕනා නෑ නේ......?? ඉස්සරහත් ලයිනර් සෙට් එක ජපන් ඈති නේ එහෙනම්.....?? :D

    ඉස්සරහ පෑඩ් සෙට් එක..

    දෙක එකට මාරු කරන්න ඕනෙ නෑ...
    මගෙ නම් ඉස්සරහ ගෙවුන පස්සට කලින්.

    හැබැයි ජපන් කියල ගොඩක් එවුන් දෙන්නේ japan technology කියල ගහල තියන ඒව.:lol:

    නිකෝ එවුන් ගාවත් තිබ්බේ ඔය මගුල්...

    ඉස්සරහට මං මේපාර නම් දැම්මේ තායිවාන් සෙට් එකක්.. අවුලක් නෑ ඒකනම් පොඩ්ඩක්වත්.. ඉස්සරහ ලොක්වෙන්න වදිනව.

    ජපන් ඒව තියනව මරදානෙ තැනක උන්ගෙ ගනන් හැබැයි.:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔය ජපන් ටෙක්නොලොජි කියලා තායිවාන් බ්‍රේක් පෑඩ් සෙට් එකක් කාර් එකට දැම්මා..... අයියෝ සල්ලි තමා...... ලයිනරේ ගෙවෙන්නේ නෑ..... ඩිස්ක් එක ගෙවෙනවා.... බ්‍රේකුත් එච්චරම නෑ.... මැනුවල් ගියර් නිසා බ්‍රේක් එච්චර වැඩක් නෑ.... :P

    ගාන වැඩි උනත් කමක් නෑ දෙයියනේ කියලා බ්‍රේක් තියෙනවා නම්..... :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මගේ අලුත් පල්සර් 135 එකේ පොඩි අවුලක් තියෙනව. මට මේක ඊයේ තමයි දැනුනේ. බයික් එක අයිඩල් එකේ තියෙද්දී, හෙඩ් ලයිට් ඔන් කරාම එන්ජිමේ rpm එක ටිකක් අඩුවෙනව. head light off කරාම ආපහු වැඩි වෙනව. හැබැයි පොඩි ‍ප්‍රමාණයකින් තමයි වෙනස් වෙන්නේ.

    මේක නොර්මල්ද? ඔයාලගේ ඒවලත් මෙහෙමද? :sorry::confused:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මට තව දෙයක් දැන ගන්න ඕන මචංලා. මගේ පල්සර් 135 බයික් එකේ වම් පැත්තේ සයිඩ් කවර් එක සෙට් වෙන යකඩ ක්ලිප් එකේ රබර් ක්ලිප් එක බයක් එක මට දෙනකොටම ඒකෙ ඉන්න හාදයෙක් කැඩුව :growl: , මිනිහා ටූල් කිට් එක බයික් එකේ ඇතුලට දාන්න සයිඩ් කවර් එක ඇරලා ආපහු හයි කරන්න යනකොට තමයි ඇදල රබර් කෑල්ල කඩුවේ :frown::growl: දැන් ඒ සයිඩ් කවර් එක ඒ ක්ලිප් එකට සෙට් වෙන තැනින් හෙල්ලෙනව.

    මට දැන ගන්න ඕන ඒකට ගහන රබර් ක්ලිප් අමතර කොටස් විදියට ගන්න තියෙනවද කියල. නැත්නම් අපිම හදාගන්න ඕනද කියල :growl:

    • Like
    Reactions: alian25

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    Oya clip eka venama ganna nehe macho. mageth oya seen ekama una. okata karanna venne side cover ekak aluthen danna. mama nam kare fiber karana ekekta dila okata plastic kella passa gathta.:D
     
    නෑ නෑ මචං ඒ කෑල්ල නෙමේ. සයිඩ් කවර් එකේ යට යතුර දාන තැනයි. එතනින් උඩ තියෙන සිදුරට සයිඩ් කවර් එකේ නොබ් එක යන තැන එතනත් නෙමෙයි මගේ අවුල තියනේනේ. අවුල තියෙන්නේ සයිඩ් කවර් එක දකුනු පැත්තට වෙන්න ස්ලඩ් කරල යවන්නේ ඇතුලෙන් කට්ටයක් වැටෙන්න. අන්න ඒක කට්ටේ වැටෙන යකඩ තහඩුව වටේ තියෙන රබර් බුෂ් එක තමයි කැඩුවේ :growl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඒ රබර් ගැජට් ගන්න තියෙනවා මචං.මම ඔය වගේ පොඩි පොඩි අයිටම් ගණන් යන්නේ කෙලින්ම මාලිගාවත්ත බජාජ් කම්පනියට...:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උදාව් ...........​
    බයික් එකේ කරන්ට් කපලා. අහ් නෑ නෑ කපල නෙවෙයි කෙල වෙලා
    උදේ බ්රේක් බල්බ් එකේ වයර් එකක් ගලවලා ආයේ සෙට් කරලා ස්ටාට් කරන්න බලද්දී මොකුත්ම වැඩ නෑ.
    කික් කලාම ස්ටාට් වෙනවා.
    එක්ස්ට්‍රා ෆියුස් එකත් මාරු කරලා බැලුවා.එත් වැඩ නෑ.පස්සේ ෆියුස් එක නැතුව වයර් 2 ජොයින්ට් කරලා බැලුවා.ඒත් මොකක්වත් වැඩ නෑ.
    මොකද මේකට කරන්නේ.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    නෑ නෑ මචං ඒ කෑල්ල නෙමේ. සයිඩ් කවර් එකේ යට යතුර දාන තැනයි. එතනින් උඩ තියෙන සිදුරට සයිඩ් කවර් එකේ නොබ් එක යන තැන එතනත් නෙමෙයි මගේ අවුල තියනේනේ. අවුල තියෙන්නේ සයිඩ් කවර් එක දකුනු පැත්තට වෙන්න ස්ලඩ් කරල යවන්නේ ඇතුලෙන් කට්ටයක් වැටෙන්න. අන්න ඒක කට්ටේ වැටෙන යකඩ තහඩුව වටේ තියෙන රබර් බුෂ් එක තමයි කැඩුවේ :growl:

    Mage nam oka nemei kedune rabur kellata set vena plastic kella tama kelaune,
    Insurance karayel alagena heppuna bike ekakain oya kellak galawaganin, un laga salvage apu keli onataram tiyanawa
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :confused: උඹ රතු පාට එකක්ද බලන්නේ.....?? රතු එක විතරයි ඔහොම එන්නේ.... කළු එක කළුම තමා..... ඔය හී.හො. කුකුළා දාලා තියෙන ඒවා වගේ එක මෙහේ නෑ..... :no:

    Two tone set ekama tiyanawa bun. Red ekai, black ekai nam patta. battery indicator light eka tamai aula:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචංලා මගේ අලුත් පල්සර් 135 එකේ පොඩි අවුලක් තියෙනව. මට මේක ඊයේ තමයි දැනුනේ. බයික් එක අයිඩල් එකේ තියෙද්දී, හෙඩ් ලයිට් ඔන් කරාම එන්ජිමේ rpm එක ටිකක් අඩුවෙනව. head light off කරාම ආපහු වැඩි වෙනව. හැබැයි පොඩි ‍ප්‍රමාණයකින් තමයි වෙනස් වෙන්නේ.

    මේක නොර්මල්ද? ඔයාලගේ ඒවලත් මෙහෙමද? :sorry::confused:

    :confused: ඔහොම වෙන්නේ ජපන් වාහන වල එහෙම නම්..... 150 පල්සරේ නම් මට එහෙම මීටර් වෙලා නෑ...... :no:

    මට තව දෙයක් දැන ගන්න ඕන මචංලා. මගේ පල්සර් 135 බයික් එකේ වම් පැත්තේ සයිඩ් කවර් එක සෙට් වෙන යකඩ ක්ලිප් එකේ රබර් ක්ලිප් එක බයක් එක මට දෙනකොටම ඒකෙ ඉන්න හාදයෙක් කැඩුව :growl: , මිනිහා ටූල් කිට් එක බයික් එකේ ඇතුලට දාන්න සයිඩ් කවර් එක ඇරලා ආපහු හයි කරන්න යනකොට තමයි ඇදල රබර් කෑල්ල කඩුවේ :frown::growl: දැන් ඒ සයිඩ් කවර් එක ඒ ක්ලිප් එකට සෙට් වෙන තැනින් හෙල්ලෙනව.

    මට දැන ගන්න ඕන ඒකට ගහන රබර් ක්ලිප් අමතර කොටස් විදියට ගන්න තියෙනවද කියල. නැත්නම් අපිම හදාගන්න ඕනද කියල :growl:

    :growl: මගෙත් ඔය කෑල්ල සර්විස් එකේදි හෝ බයික් එක ගේනකොටමද මන්දා තිබුනේ නෑ..... මාළිගාවත්තේ පොඩි කඩේකින් ගත්තේ...... රු.5 ක් හෝ 10ක් ගත්තේ ඒකට..... හයි කරලම දීලා...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උදාව් ...........​
    බයික් එකේ කරන්ට් කපලා. අහ් නෑ නෑ කපල නෙවෙයි කෙල වෙලා
    උදේ බ්රේක් බල්බ් එකේ වයර් එකක් ගලවලා ආයේ සෙට් කරලා ස්ටාට් කරන්න බලද්දී මොකුත්ම වැඩ නෑ.
    කික් කලාම ස්ටාට් වෙනවා.
    එක්ස්ට්‍රා ෆියුස් එකත් මාරු කරලා බැලුවා.එත් වැඩ නෑ.පස්සේ ෆියුස් එක නැතුව වයර් 2 ජොයින්ට් කරලා බැලුවා.ඒත් මොකක්වත් වැඩ නෑ.
    මොකද මේකට කරන්නේ.

    :shocked: අනිවා කොහේ හරි අස්සක ඈති ෆියුස් එකක්.... ඒක කෙලා හුටා වෙලා ඈති..... සර්විස් එකකට ගිහින් පෙන්වන්න..... උන් හදලා දෙයි..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Two tone set ekama tiyanawa bun. Red ekai, black ekai nam patta. battery indicator light eka tamai aula:(

    Two Tone Red එක යන්නේ නෑලු..... පොර ගාව කළු එකෙන් නම් 3ක් තියෙනවා කිව්වා...... :yes: මම දැන් කෝල් කරා..... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: අනිවා කොහේ හරි අස්සක ඈති ෆියුස් එකක්.... ඒක කෙලා හුටා වෙලා ඈති..... සර්විස් එකකට ගිහින් පෙන්වන්න..... උන් හදලා දෙයි..... :yes:

    හුරේ හොයාගත්තා.සීට් එක යට තිබුන ෆියුස් පොජ්ජට තමා කෙල වෙලා තියෙන්නේ.
    තැන්කූ වේවා යුරාජ් මාමීටත් හරිඳු ජංගම උපදේශක සේවයටත් ;)
     
    Status
    Not open for further replies.