උදේම නැගිටලා..:මොකක්හරි හොරයක් තියනවා...
![]()
මේ මොන පයන්නක්ද...... උදෙන් නැගිට්ටත් මුන්ට වැරදි...... 
මේ මොන පයන්නක්ද...... උදෙන් නැගිට්ටත් මුන්ට වැරදි......
![]()

පිටිපස්සේ බ්රේක් ලයිනර් එක දැන් බාගෙකට වඩා ගෙවිලා වගේ..... ආයේ බ්රේක් ලයිනර් දානකොට, ඉන්දියන් වෙනුවට, ජපන් ලයිනර් සෙට් එකක් ගහන්න බැරිද....??![]()

තියෙන ලයිනර් දෙක ගලවගෙන ගිහින් හොයන් එන්න වෙයි නේද එතකොට.....??![]()
ඉස්සරහා පස්ස දෙකම එක පාර මාරු කරන්න ඕනා නෑ නේ......?? ඉස්සරහත් ලයිනර් සෙට් එක ජපන් ඈති නේ එහෙනම්.....??![]()

, මිනිහා ටූල් කිට් එක බයික් එකේ ඇතුලට දාන්න සයිඩ් කවර් එක ඇරලා ආපහු හයි කරන්න යනකොට තමයි ඇදල රබර් කෑල්ල කඩුවේ 
දැන් ඒ සයිඩ් කවර් එක ඒ ක්ලිප් එකට සෙට් වෙන තැනින් හෙල්ලෙනව. 
මට තව දෙයක් දැන ගන්න ඕන මචංලා. මගේ පල්සර් 135 බයික් එකේ වම් පැත්තේ සයිඩ් කවර් එක සෙට් වෙන යකඩ ක්ලිප් එකේ රබර් ක්ලිප් එක බයක් එක මට දෙනකොටම ඒකෙ ඉන්න හාදයෙක් කැඩුව, මිනිහා ටූල් කිට් එක බයික් එකේ ඇතුලට දාන්න සයිඩ් කවර් එක ඇරලා ආපහු හයි කරන්න යනකොට තමයි ඇදල රබර් කෑල්ල කඩුවේ
දැන් ඒ සයිඩ් කවර් එක ඒ ක්ලිප් එකට සෙට් වෙන තැනින් හෙල්ලෙනව.
මට දැන ගන්න ඕන ඒකට ගහන රබර් ක්ලිප් අමතර කොටස් විදියට ගන්න තියෙනවද කියල. නැත්නම් අපිම හදාගන්න ඕනද කියල

Oya clip eka venama ganna nehe macho. mageth oya seen ekama una. okata karanna venne side cover ekak aluthen danna. mama nam kare fiber karana ekekta dila okata plastic kella passa gathta.![]()

නෑ නෑ මචං ඒ කෑල්ල නෙමේ. සයිඩ් කවර් එකේ යට යතුර දාන තැනයි. එතනින් උඩ තියෙන සිදුරට සයිඩ් කවර් එකේ නොබ් එක යන තැන එතනත් නෙමෙයි මගේ අවුල තියනේනේ. අවුල තියෙන්නේ සයිඩ් කවර් එක දකුනු පැත්තට වෙන්න ස්ලඩ් කරල යවන්නේ ඇතුලෙන් කට්ටයක් වැටෙන්න. අන්න ඒක කට්ටේ වැටෙන යකඩ තහඩුව වටේ තියෙන රබර් බුෂ් එක තමයි කැඩුවේ![]()

උඹ රතු පාට එකක්ද බලන්නේ.....?? රතු එක විතරයි ඔහොම එන්නේ.... කළු එක කළුම තමා..... ඔය හී.හො. කුකුළා දාලා තියෙන ඒවා වගේ එක මෙහේ නෑ.....
![]()

මචංලා මගේ අලුත් පල්සර් 135 එකේ පොඩි අවුලක් තියෙනව. මට මේක ඊයේ තමයි දැනුනේ. බයික් එක අයිඩල් එකේ තියෙද්දී, හෙඩ් ලයිට් ඔන් කරාම එන්ජිමේ rpm එක ටිකක් අඩුවෙනව. head light off කරාම ආපහු වැඩි වෙනව. හැබැයි පොඩි ප්රමාණයකින් තමයි වෙනස් වෙන්නේ.
මේක නොර්මල්ද? ඔයාලගේ ඒවලත් මෙහෙමද?![]()
ඔහොම වෙන්නේ ජපන් වාහන වල එහෙම නම්..... 150 පල්සරේ නම් මට එහෙම මීටර් වෙලා නෑ......
මට තව දෙයක් දැන ගන්න ඕන මචංලා. මගේ පල්සර් 135 බයික් එකේ වම් පැත්තේ සයිඩ් කවර් එක සෙට් වෙන යකඩ ක්ලිප් එකේ රබර් ක්ලිප් එක බයක් එක මට දෙනකොටම ඒකෙ ඉන්න හාදයෙක් කැඩුව, මිනිහා ටූල් කිට් එක බයික් එකේ ඇතුලට දාන්න සයිඩ් කවර් එක ඇරලා ආපහු හයි කරන්න යනකොට තමයි ඇදල රබර් කෑල්ල කඩුවේ
දැන් ඒ සයිඩ් කවර් එක ඒ ක්ලිප් එකට සෙට් වෙන තැනින් හෙල්ලෙනව.
මට දැන ගන්න ඕන ඒකට ගහන රබර් ක්ලිප් අමතර කොටස් විදියට ගන්න තියෙනවද කියල. නැත්නම් අපිම හදාගන්න ඕනද කියල![]()
මගෙත් ඔය කෑල්ල සර්විස් එකේදි හෝ බයික් එක ගේනකොටමද මන්දා තිබුනේ නෑ..... මාළිගාවත්තේ පොඩි කඩේකින් ගත්තේ...... රු.5 ක් හෝ 10ක් ගත්තේ ඒකට..... හයි කරලම දීලා...... 
උදාව් ...........බයික් එකේ කරන්ට් කපලා. අහ් නෑ නෑ කපල නෙවෙයි කෙල වෙලා
උදේ බ්රේක් බල්බ් එකේ වයර් එකක් ගලවලා ආයේ සෙට් කරලා ස්ටාට් කරන්න බලද්දී මොකුත්ම වැඩ නෑ.
කික් කලාම ස්ටාට් වෙනවා.
එක්ස්ට්රා ෆියුස් එකත් මාරු කරලා බැලුවා.එත් වැඩ නෑ.පස්සේ ෆියුස් එක නැතුව වයර් 2 ජොයින්ට් කරලා බැලුවා.ඒත් මොකක්වත් වැඩ නෑ.
මොකද මේකට කරන්නේ.
අනිවා කොහේ හරි අස්සක ඈති ෆියුස් එකක්.... ඒක කෙලා හුටා වෙලා ඈති..... සර්විස් එකකට ගිහින් පෙන්වන්න..... උන් හදලා දෙයි..... 
Two tone set ekama tiyanawa bun. Red ekai, black ekai nam patta. battery indicator light eka tamai aula![]()
මම දැන් කෝල් කරා..... 
අනිවා කොහේ හරි අස්සක ඈති ෆියුස් එකක්.... ඒක කෙලා හුටා වෙලා ඈති..... සර්විස් එකකට ගිහින් පෙන්වන්න..... උන් හදලා දෙයි.....
![]()