මොකක්ද ඔය බයික් එකේ කේස් එක චමිතෝ..... මීටර් උනේ නෑ.....

machan gewanna lapak ganna baida??????![]()
පුලුවන් පුලුවන් ලගදීම..... හෙට සේල් එක පැත්තේ වර...... සෙනසුරාදා වෙනකම් තියෙනවා..... 
![]()
Danna aya me bike gana wisthara tikak kiyanawada???
meke market eka kohomada dan,kade kiyak wenawada,use karapu ekak kiyak withara wenawada
මොකක්ද ඔය බයික් එකේ කේස් එක චමිතෝ..... මීටර් උනේ නෑ.....

මේ පින්තුර වල තියෙන්නේ බයික් දෙකක්...
රවුම් කොරපුවා බලන්න කෝ..
උඩ පින්තුර දෙකේ..
ස්ටිකර් වෙනස්..
ලයිට් වෙනස්
යට පින්තුර වල
කවුලින් එකේ වෙනස් කම් තියෙනවා
රිම් දෙක වෙනස්..
බ්රේක් ඩිස්ක් වෙනස්
සයිලන්සර් වෙනස්
කවුලින් වල කට්ට වෙනස්
ස්වින් ආර්ම් වෙනස්
![]()

කෝ මුන් ටික.....?
මගේ අර පෙට්රල් මීටර් එක පිස්සු කෙලින එකට, ටැංකියේ තියෙන ගැජමැටික් එක මාරු කරන්න වෙනවලු.... ඒක හදන්න බෑලු..... ඉස්සර වගේ රෙපයාර් බෑ ලු.... කෙලින්ම අලුතෙන්ම දැමිලි තමා.....![]()

වෙලාවක් හම්බ වුනාම බලමු මොකක් හරි කරන්න පුලුවන් ඕකට...
අනේ අහවල් එක තමා..
ඕකට සල්ලි ගෙඩි පිටින් පුදන්නේ නැතුව හිටු.වෙලාවක් හම්බ වුනාම බලමු මොකක් හරි කරන්න පුලුවන් ඕකට...
![]()
ජන්තු අයියා;16847037 said:මේ බජාජ් පල්සර් 150 බයික් එකක්..හොද බයික් එකක් හැම අතින්ම....බය නැතුව ගන්න...

කෝ අර toshiba rox කියන පොර. යාලුවෙක්ට i5 එකක් අරන් දීලා එකේ hard එක slow වුනා 3 පාරක්. අන්තිම සැරේ මම හොදට ගිහින් අමතලා ආවේ.
මොනිටරයක් warranty clam කරන්න මාසයක් ගන්නවා, dvd rw repair කරලා දෙන්නේ,
ඔකේ වැඩ නිසා මම කස්ටමලාගෙන් කොච්චර බැනුම් අහලා තියෙනවාද.
jhone keels and epsi තමා හොදම warranty.
epsi එකෙන් 2months ගිය lap එකට credit note එකක් දුන්නා අලුත් එකක් ගන්න.

දැන් කොහෙටද අමතලා ආවේ කියලත් කියපිය.....??

අනේ අහවල් එක තමා..
ඕකට සල්ලි ගෙඩි පිටින් පුදන්නේ නැතුව හිටු.වෙලාවක් හම්බ වුනාම බලමු මොකක් හරි කරන්න පුලුවන් ඕකට...
![]()
මීටරේ වැඩ නොකරම යයිද දන්නේ නෑ ඊට පස්සේ.......
මේකට නම් ටෝනි අයියව මතක් වෙන්න රිදෙයි.....

මේ මොන පයන්නක්ද?![]()