ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    old-bajaj-pulsar-150-india_560x420.jpg

    Danna aya me bike gana wisthara tikak kiyanawada???
    meke market eka kohomada dan,kade kiyak wenawada,use karapu ekak kiyak withara wenawada

    මේ බජාජ් පල්සර් 150 බයික් එකක්..හොද බයික් එකක් හැම අතින්ම....බය නැතුව ගන්න...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කුකුලනෙ මෙක බලහල්ලකො.... පාර මැද්දෙ යන බයි කාරයා පට්ට වැඩර් කෙනෙක් මොනා උනත්​
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මුන් ටික.....?

    මගේ අර පෙට්‍රල් මීටර් එක පිස්සු කෙලින එකට, ටැංකියේ තියෙන ගැජමැටික් එක මාරු කරන්න වෙනවලු.... ඒක හදන්න බෑලු..... ඉස්සර වගේ රෙපයාර් බෑ ලු.... කෙලින්ම අලුතෙන්ම දැමිලි තමා..... :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    මේ පින්තුර වල තියෙන්නේ බයික් දෙකක්...
    රවුම් කොරපුවා බලන්න කෝ..

    උඩ පින්තුර දෙ‍කේ..
    ස්ටිකර් වෙනස්..
    ලයිට් වෙනස්

    යට පින්තුර වල
    කවුලින් එකේ වෙනස් කම් තියෙනවා
    රිම් දෙක වෙනස්..
    බ්රේක් ඩිස්ක් වෙනස්
    සයිලන්සර් වෙනස්
    කවුලින් වල කට්ට වෙනස්
    ස්වින් ආර්ම් වෙනස්

    10404373_467974233347306_5897795754226399811_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඕක ෆිල්ම් එක මුල හරියෙනෙ බන් තියෙන්නේ..:yes:

    ඕක දැකපු පාර මට ෆිල්ම් එක තිත්ත වුනා..:growl:

    S1000RR HP4 මගෙ ආසම බයික් එකක්.:D:D:love::love:

    ඒකට ගොබ්බ ඉන්දියන් කාරයො මොඩ චූන් දෙනකොට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ..:lol:

    මුන්ව නම් කවදාවත් හදන්න බෑ..:no:

    පොඩ්ඩක් බලපන්කෝ බඩු කොහොමද කියලා...;)

    bmw-s1000rr-hp4-33.jpg

    මේ Veyron Vitesse එකක් එක්ක. Veyron super sport එක වගේමයි. පරණ Veyron සේරටමත් වඩා ෆාස්ට් මේක.:D

    කොහොමද බලන්නකෝ ඒකත් එක්ක යන යෑම...

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මුන් ටික.....?

    මගේ අර පෙට්‍රල් මීටර් එක පිස්සු කෙලින එකට, ටැංකියේ තියෙන ගැජමැටික් එක මාරු කරන්න වෙනවලු.... ඒක හදන්න බෑලු..... ඉස්සර වගේ රෙපයාර් බෑ ලු.... කෙලින්ම අලුතෙන්ම දැමිලි තමා..... :dull:

    අනේ අහවල් එක තමා..:growl:

    ඕකට සල්ලි ගෙඩි පිටින් පුදන්නේ නැතුව හිටු.:frown: වෙලාවක් හම්බ වුනාම බලමු මොකක් හරි කරන්න පුලුවන් ඕකට...:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,209
    4,375
    113
    ඇයි එන්නද
    අනේ අහවල් එක තමා..:growl:

    ඕකට සල්ලි ගෙඩි පිටින් පුදන්නේ නැතුව හිටු.:frown: වෙලාවක් හම්බ වුනාම බලමු මොකක් හරි කරන්න පුලුවන් ඕකට...:yes:

    කෝ අර toshiba rox කියන පොර. යාලුවෙක්ට i5 එකක් අරන් දීලා එකේ hard එක slow වුනා 3 පාරක්. අන්තිම සැරේ මම හොදට ගිහින් අමතලා ආවේ.

    මොනිටරයක් warranty clam කරන්න මාසයක් ගන්නවා, dvd rw repair කරලා දෙන්නේ,

    ඔකේ වැඩ නිසා මම කස්ටමලාගෙන් කොච්චර බැනුම් අහලා තියෙනවාද.

    jhone keels and epsi තමා හොදම warranty.
    epsi එකෙන් 2months ගිය lap එකට credit note එකක් දුන්නා අලුත් එකක් ගන්න.
     
    0775930052

    Member
    Dec 21, 2012
    213
    7
    0
    ජන්තු අයියා;16847037 said:
    මේ බජාජ් පල්සර් 150 බයික් එකක්..හොද බයික් එකක් හැම අතින්ම....බය නැතුව ගන්න...

    aiya hodai kiuwa nisa onna bike eka genawa...karapu udauwata thanks;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කෝ අර toshiba rox කියන පොර. යාලුවෙක්ට i5 එකක් අරන් දීලා එකේ hard එක slow වුනා 3 පාරක්. අන්තිම සැරේ මම හොදට ගිහින් අමතලා ආවේ.

    මොනිටරයක් warranty clam කරන්න මාසයක් ගන්නවා, dvd rw repair කරලා දෙන්නේ,

    ඔකේ වැඩ නිසා මම කස්ටමලාගෙන් කොච්චර බැනුම් අහලා තියෙනවාද.

    jhone keels and epsi තමා හොදම warranty.
    epsi එකෙන් 2months ගිය lap එකට credit note එකක් දුන්නා අලුත් එකක් ගන්න.

    ado umbe hota kapanawa ape bus labbata bannoth hariya ? :growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    කෝ අර toshiba rox කියන පොර. යාලුවෙක්ට i5 එකක් අරන් දීලා එකේ hard එක slow වුනා 3 පාරක්. අන්තිම සැරේ මම හොදට ගිහින් අමතලා ආවේ.

    මොනිටරයක් warranty clam කරන්න මාසයක් ගන්නවා, dvd rw repair කරලා දෙන්නේ,

    ඔකේ වැඩ නිසා මම කස්ටමලාගෙන් කොච්චර බැනුම් අහලා තියෙනවාද.

    jhone keels and epsi තමා හොදම warranty.
    epsi එකෙන් 2months ගිය lap එකට credit note එකක් දුන්නා අලුත් එකක් ගන්න.

    :frown: දැන් කොහෙටද අමතලා ආවේ කියලත් කියපිය.....??

    ටොෂිබා වල අවුල් එන්නේ හාඩ් එකේ තමා..... :dull:

    ටොෂිබා මොනිටර් මෙහේ එන්නේ නෑ...... :no:

    EPSI Warranty ඉස්සර නම් හොදා..... දැන් නම් අන්තිමයි..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අහවල් එක තමා..:growl:

    ඕකට සල්ලි ගෙඩි පිටින් පුදන්නේ නැතුව හිටු.:frown: වෙලාවක් හම්බ වුනාම බලමු මොකක් හරි කරන්න පුලුවන් ඕකට...:yes:

    :shocked: මීටරේ වැඩ නොකරම යයිද දන්නේ නෑ ඊට පස්සේ....... :rofl: මේකට නම් ටෝනි අයියව මතක් වෙන්න රිදෙයි..... :lol:

    මමත් හිතෙන්නේ, කන්ටැක්ට් ක්ලීනර් පාරක් ගහලා, ඉතිපිසෝ ගාථාව කිව්වා නම් වැඩේ හරි යයි...... :yes:
     
    Status
    Not open for further replies.