Mid Year Sale @ Tech Smart Lanka

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Mid Year Sale @ Tech Smart Lanka with Abans Warranty :)




    :cool: වසර මැද මහා සේල්....... :)


    Toshiba :love: / Dell :D / HP :eek: ලැප්ටොප් සහ ලෙනාවෝ ටැබ්ලට් විශේෂ මිල අඩු කිරීම් සහ අවුරුදු 3ක් දක්වා දීර්ඝ කල වගකීම සමගින්....... :D


    fckki.jpg


    :cool: සිසුන් සදහා විශේෂ මිලට කියලා තිබුනට.... සිසුන් නොවන අයටත් දෙන්න පුලුවන්..... :P ඒක අවුලක් නෑ..... :D


    images



    අබාන්ස් වගකීම සමගින්.....


    ජූලි 3, 4 සහ 5 දිනවලදී, මාළඹේ Tech Smart Lanka හීදී.....


    නැවත නොලැබෙන මේ වාසිය...... Tech Smart Lanka වෙතින්ම පමණයි.


    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.


    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar


    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.


     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    e7e8lz.jpg


    නැවත නොලැබෙන මේ වාසිය...... Tech Smart Lanka වෙතින්ම පමණයි.

    :) :)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලේලන්ඩ් බස් එකකින් ආවොත් විශේෂ වට්ටම් ලබාගත හැක
    :cool::cool:
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    :D අබාන්ස් එකේ ගාණට වඩා, රු 7000 ක් 10000ක් අඩුවෙන් යන්නේ හැම එකම වගේ..... :yes:

    :) item list 1k wath daannako. apita ithin dakkama ganna hithena items thiyenawa. :yes:

    kawada wenakam thiyenawada sale 1 ?? :confused:

    19/21" LED HD monitor kohomada ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Toshiba C50 Core i3 එක හොදම ගාණකට, අවුරුදු 3ක හෝ අවුරුද්දක වගකීම එක්ක ගන්නත් පුලුවන්....... හිතා ගන්න බැරි ගානකට දෙනවා කියලා තමා අබාන්ස් එකෙන් මට විස්තරේ දුන්නේ..... :yes:

    අවුරුද්දක වොරන්ටි හෝ අවුරුදු 3ක වොරන්ටි එක්ක ගන්න පුලුවන්..... :yes:

    කැමති විදිහකට...... :D

    මේ දවස් තුන විතරයි හොදේ...... පස්සේ කුනු කුනු ගාන්න එපා ඕන්...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :) item list 1k wath daannako. apita ithin dakkama ganna hithena items thiyenawa. :yes:

    kawada wenakam thiyenawada sale 1 ?? :confused:

    19/21" LED HD monitor kohomada ?

    Toshiba Laptops C50 i3 / P50 i7

    Dell Laptops 3521 Dual Core,i3,i5 / 5537 i3 / 3537 i5,i7

    HP Laptops i3,15

    Lenavo Tablets

    Toshiba External Hard Disks

    LG LED Monitors

    තව මොනවද කට්ටියට ඕනා..... ෆ්‍රිජ්.... වොෂින් මැෂින්..... ඒවා නම් නෑ.... :P