Mid Year Sale @ Tech Smart Lanka

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Toshiba Laptops C50 i3 / P50 i7

    Dell Laptops 3521 Dual Core,i3,i5 / 5537 i3 / 3537 i5,i7

    HP Laptops i3,15

    Lenavo Tablets

    Toshiba External Hard Disks

    LG LED Monitors

    තව මොනවද කට්ටියට ඕනා..... ෆ්‍රිජ්.... වොෂින් මැෂින්..... ඒවා නම් නෑ.... :P
    යකෝ....:growl::growl::growl:
    ඈහුවේ ඩොංගල් තියනව ද කියල
    මේ උරුලෑවට යන්නේ කොහෙද මල්ලෙ පොල්................:growl::growl::growl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    Price list එකක් දාන්න බැරිද බන්?

    Lap එකක් ගන්න ඔනා ඉක්මනටම. Dell/HP/Toshiba i5 (4th Gen) models වල price එක දාපන්කෝ
    .
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලැපක් ගත්විට අබාන්ස් බඩුවක් නොමිලේ......
    e7e8lz.jpg
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek::eek: විකුනගන්න බැරුව ඉතුරු වුන ලැප් ටික උඹලව හාවෝ කරලා විකුනන්න හදන්නේ. අහු වෙන්න එපා :eek::eek::eek:

    පී ඇස්. - ඕකා බොරු කාරයෙක් නෙවෙයි. බය නැතුව ගන්න :yes::yes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,862
    9,250
    113
    එක තැනක නෑ
    Uraj uncle laps gewanda ganda barida? mage dell lap eka dan mala jarawak wela. wada karaganda lapak one but me dawas wala eka para denda tharam salli naha. cash installments denawa nam PM ekak danda boss :)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,409
    17,365
    113
    Auckland
    bada mama me mokatada enna hadanne :P HP walata bana bana sale dala :confused::nerd:

    meh parana used gaming lapak ehema nathi weyida aduwata ganna ? :D