.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    LOL....... Maru seen ekak yanawa .. Maria Sharapova kiyala Sachinwa danne na kiyala Indian karayanta ridila hondatama .. Sharapova official page ekath wanasala :lol::lol::lol:

    10502197_1500366970200966_4017779795800736683_n.jpg

    https://www.facebook.com/Sharapova

    :lol::lol::lol: Katha kindiya

    indian parayanta pissu bun :lol:sharapova kiyanne russian kenek ne un sachin thiya cricket bat ekak wath dekala nethuwa ethi :lol:samahara indian karayange ehuwoth kawda sharapove kiyane kuwda kiyala un ahai kana deyakda kiyala:nerd:mehe unth innawa sharapova thiya roger federer kauwda kiyala wath dane nethi:yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    iNDIAN EWUNTA RIDILA BAN :LOL:

    ගොන් හරක් බන් ඔවුන් මොලයක් නැති.. අපි ක්‍රිකට් බලනව අපි ප්ලේයර්ස් ලව දන්නව.. අපි/මම ෆිෆා බලන්නෙ නැහැ ඉන්න ප්ලේයර්ස් ල දන්නෙත් නැහැ උන්ගෙන් මට වැඩකුත් නැහැ.. සමහර උන්ව අහලවත් නැහැ.. ඕක ඉතින් ඉන්දියන් ගොබිලන්ට තේරෙන්නෙ නෑ නෙ බන්.. පදුරු වේ@යො

    :lol::lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    ගොන් හරක් බන් ඔවුන් මොලයක් නැති.. අපි ක්‍රිකට් බලනව අපි ප්ලේයර්ස් ලව දන්නව.. අපි/මම ෆිෆා බලන්නෙ නැහැ ඉන්න ප්ලේයර්ස් ල දන්නෙත් නැහැ උන්ගෙන් මට වැඩකුත් නැහැ.. සමහර උන්ව අහලවත් නැහැ.. ඕක ඉතින් ඉන්දියන් ගොබිලන්ට තේරෙන්නෙ නෑ නෙ බන්.. පදුරු වේ@යො

    :lol::lol::lol::lol:
    :lol::lol::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    indian parayanta pissu bun :lol:sharapova kiyanne russian kenek ne un sachin thiya cricket bat ekak wath dekala nethuwa ethi :lol:samahara indian karayange ehuwoth kawda sharapove kiyane kuwda kiyala un ahai kana deyakda kiyala:nerd:mehe unth innawa sharapova thiya roger federer kauwda kiyala wath dane nethi:yes:

    ගොන් හරක් බන් ඔවුන් මොලයක් නැති.. අපි ක්‍රිකට් බලනව අපි ප්ලේයර්ස් ලව දන්නව.. අපි/මම ෆිෆා බලන්නෙ නැහැ ඉන්න ප්ලේයර්ස් ල දන්නෙත් නැහැ උන්ගෙන් මට වැඩකුත් නැහැ.. සමහර උන්ව අහලවත් නැහැ.. ඕක ඉතින් ඉන්දියන් ගොබිලන්ට තේරෙන්නෙ නෑ නෙ බන්.. පදුරු වේ@යො

    :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,707
    2,176
    113
    Nugegoda
    10366118_10152533594040309_7400627326571011398_n.jpg

    පොර ආයෙ ඇවිත්

    :shocked::shocked:

    පොර තමයි පසුගිය සුපර් ෆෝ ටූනමන්ට් එකේ වැඩිම ලකුණු ලාභියා
    http://stats.espncricinfo.com/super...most_runs_career.html?id=9279;type=tournament

    England lions vs Lanka A team ටූනමන්ට් එකෙත් වැඩිම ලකුණු ලාභියා

    NCC එක වෙනුවෙනුත් මෑත කාලයේ ලකුණු අතර හිටිය

    මේ සැරේ වත් ටීම් එකේ ටිප්කැච් දෙන්නෙ නැතුව ස්ථාවර වෙන්න පුලුවන් වෙයි කියල හිතනව
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    indian parayanta pissu bun :lol:sharapova kiyanne russian kenek ne un sachin thiya cricket bat ekak wath dekala nethuwa ethi :lol:samahara indian karayange ehuwoth kawda sharapove kiyane kuwda kiyala un ahai kana deyakda kiyala:nerd:mehe unth innawa sharapova thiya roger federer kauwda kiyala wath dane nethi:yes:
    mehema scene ekak tiyanawa machan..
    sharapova kiyanne kridikawak..eyata sports gana knowledge ekak tiyenne ona ,eyage sport eke witarak nemai global sports welath tikak hari danaganna ona..japan cricket balanne nathi unata un jayasuriya,sachin kiyanne kauda kiyal dannawa namawath ahala tiyanawa..mexico welath dannawa cricketerslage nam ehema..messi unath dannawa cricket kiyanne mokakda kiyala...ape gewal wela minissuth dan dannawa kauda ronaldo kiyanne kiyalath sport eka mokakda danne nathi unata nama dannawa...:yes::yes: meke depattak tiyanawa cricket famous nathi unata sachin wage kenekwa kauruth danaganna ona..:yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :yes::yes:ඔව් මේක නම් short tour එකක් එකයි මැච් අඩු එත් අපිට ටෙස් මැච් අඩුවෙන් දෙන්නේ big 3 තමා වැඩියෙන්ම ටෙස්ට් මැච් සෙල්ලම් කරන්නේ :frown:

    මේ තියෙන්නේ Sri Lanka future tours

    Cricket-tour-630.jpg
    pissu hadanawa :eek:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    South Africans 67/1 (16.1 ov)

    Sri Lanka Board President's XI won the toss and elected to field

    SRI LANKA BOARD PRESIDENT'S XI team

    HDRL Thirimanne*, SANJ Fernando, S Randiv, J Mubarak, WU Tharanga, KDK Vithanage, LD Chandimal†, PLS Gamage, BMAJ Mendis, NLTC Perera, ML Udawatte, AK Perera, SS Pathirana, PVD Chameera, PARP Perera

    SOUTH AFRICANS

    HM Amla,Q de Kock†, F du Plessis,JP Duminy, AB de Villiers*, BE Hendricks, Imran Tahir, JH Kallis, DA Miller, M Morkel, WD Parnell, AM Phangiso, VD Philander, DW Steyn, R McLaren