Mid Year Sale @ Tech Smart Lanka

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2j41uzo.jpg
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Toshiba C50 Core i3 එක හොදම ගාණකට, අවුරුදු 3ක හෝ අවුරුද්දක වගකීම එක්ක ගන්නත් පුලුවන්....... හිතා ගන්න බැරි ගානකට දෙනවා කියලා තමා අබාන්ස් එකෙන් මට විස්තරේ දුන්නේ..... :yes:

    අවුරුද්දක වොරන්ටි හෝ අවුරුදු 3ක වොරන්ටි එක්ක ගන්න පුලුවන්..... :yes:

    කැමති විදිහකට...... :D

    මේ දවස් තුන විතරයි හොදේ...... පස්සේ කුනු කුනු ගාන්න එපා ඕන්...... :)

    Toshiba C50 Core i3 කීයද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    පැමිණෙන සැමට නොමිලේ ඇති තරම් සිසිල් බීම, ශෝටිස්, wifi සර්ෆින් සමග තවත් බොහෝ දෑ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    40,000 කට ගන්න පුලුවන් ලැප් ටොප් මොනවද තියෙන්නෙ? ලොකු වැඩ කෑලි ඕනෙ නෑ ස්කයිප්,සින්දු අහන්න ෆිල්ම් බලන්න වගේ තිබ්බොත් ඇති.