,kapanawanam kapanneth nama dala thami.

Bike Riders Attention Pls 07-03-2014 07:09 PM ube ammata thama ballo hukanne kari wesige ponna huthu pakayo, thoge amma huththa ballo lewakane. rep kapana kota nama dapan kari ponna huthu wesige putho![]()
kageda ban rep kapala thiyenne,kapanawanam kapanneth nama dala thami.
uba amma kenekta jathaka wechcha ekeknam neme wage


Huuran yanawa buuru puthala 













Menna wamen issara karana buuru puthekta ridilaමචන්ලා මගේ කිසිම පුද්ගලික තරහක් නෑ බයික් පදින උන් එක්ක, ඒත් කියන්න ඕනේ මෙච්චරයි උඹලගේ වාහනේ පොඩි කියල හැම *ත්තක් අස්සෙම රින්ගවන්න හදන්න එපා. එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් අනතුරක් වගේම අනිත් අයට කරදරයක්.
මිනිස්සු කාටත් පාරේ යන්න නීතියක් තියනවා, ඒවා අනුගමනය කරපල්ලා, කොඉ බයික් කාරයත් පොන්න කමටද මන්ද වම පැත්තෙන් ඉස්සර කරන්න හදනවා. නිකන් හිතන්නේ නෑ ඉස්සර කරන වාහනේ හදිස්සියක් වෙලා ඉඩ ගන්න වම්පැත්තට අයින් කරයිද කියල, එහෙම උනොත් තොපි සෙත්තපෝච්චි තමයි.
මන් මේ කතා කරන්නේ සතියක් ඇතුලත මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් සහ තවත් පොඩි මල්ලි කෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උන සහ ඊයේ මගේ කාර් එකත් ඇක්සිඩන්ට් උන නිසයි.
මන් කලින් කීව ජීවිත දෙකම තරුණ වයසින් නැති උනේ ඔය පොන්න වැඩේ නිසයි, එකක් බවුසරයක් වම පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් බව්සරය ඉස්සරහින් ආව බස් එකකට ඉඩ දෙන්න වම පැත්තට අයින් කරලා එකට යට උනා.
අනිත් එක වයස 20ක මල්ලි කෙනෙක් කාර් එකක් වමෙන් ඉස්සර කරන්න ගිහින් කාර් එක පාරේ වැලක් බේරන්න ගිහින් වමට අයින් කරලා බයික් එකේ වැදිලා බයික් එක කන්ට්‍රෝල් නැතුව ගිහින් පාරට පෙරලිලා පිටිපස්සෙන් ආව වෑන් එකට කොල්ලගේ ඔලුව යට උනා.
ඊයේ හන්දියකින් වමට හරවන්න ගිය මගේ කාර් එකේ මන් වමට හරවන්න හදනකොටම එක පාරට වමෙන් ආව කාලකන්නි අමන පොන්න බයික් කාරයෙක් කෙලින් යන්න ගිහින් හැප්පුව. හැබැයි හොන වෙලාවට පොන්නයාගේ දත් ටිකනම් කැඩුන, එහෙම වෙලත් මදි කාලකන්නින්ට.
බයික් පදින උඹලටත් කියන්නේ, බයික් එක අතට ගත්තම මෝඩ හරක් වගේ යන්නේ නැතුව පිළිවෙලට නීතියකට අනුව යමන්ලා. මොකද නැත්නම් එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් පාඩුයි. අනතුරක් නොවුනත් ජීවිත හානි නොවුනත් ඇක්සිඩන්ට් එකක් වෙනුවෙන් අපතේ යන කාලය සහ රස්තියාදුව ගැනවත් හිතපල්ලා.
