මචන්ස්ලා ඔන්න මම හැමෝටම වැදගත් වෙන ඉස්පෙසලි ජොබ් නැතිව උඩ බලන් ඔහෙක්
කොරන් ඉන්න මේ මං වගේ උන්ට වැදගත් වෙන නූලක් දැම්මා කොච්චර දුරට සාර්ථක වෙයිද කියලනම් දන්නෙ නෑ...
ජොබක් නැතිව ලතවෙවී ඉන්න උන් ජොබ් ඉල්ලල දාපල්ලා....
ජොබ් දෙන්න පුලුවන් උන් හෝ හොයල දෙන්න පුලුවන් උන් විස්තර දාපල්ලා...
මටත් පුලුවන්නම් ජොබක් සෙට් කරපල්ලා....
මුකවත්ම කරන්න බැරි උන් අඩුම තරමෙ බම්ප් එකක් හරි දාල සප් එකක් දීපල්ලා....
( මේකෙන් මට නැති උනත් එකෙක්ට හරි ජොබක් සෙට් උනොත් ඒ පින මේකට සප් කරන කරපු අපේ එළකිරි සහෝදර සහෝදරියන් සියල්ලන්ටම ලැබේවා.....
)
කොරන් ඉන්න මේ මං වගේ උන්ට වැදගත් වෙන නූලක් දැම්මා කොච්චර දුරට සාර්ථක වෙයිද කියලනම් දන්නෙ නෑ... ජොබක් නැතිව ලතවෙවී ඉන්න උන් ජොබ් ඉල්ලල දාපල්ලා....