***ElaKiri JoB BaNk***

hideanseek

Member
Oct 15, 2008
792
27
0
මචන්ස්ලා ඔන්න මම හැමෝටම වැදගත් වෙන ඉස්පෙසලි ‍ජොබ් නැතිව උඩ බලන් ඔහෙක් :eek: කොරන් ඉන්න මේ මං වගේ උන්ට වැදගත් වෙන නූලක් දැම්මා කොච්චර දුරට සාර්ථක වෙයිද කියලනම් දන්නෙ නෑ...

ජොබක් නැතිව ලතවෙවී ඉන්න උන් ජොබ් ඉල්ලල දාපල්ලා....:yes:

ජොබ් දෙන්න පුලුවන් උන් හෝ හොයල දෙන්න පුලුවන් උන් විස්තර දාපල්ලා...:confused:

මටත් පුලුවන්නම් ජොබක් සෙට් කරපල්ලා.... :yes:

මුකවත්ම කරන්න බැරි උන් අඩුම තරමෙ බම්ප් එකක් හරි දාල සප් එකක් දීපල්ලා....:sorry:

( මේකෙන් මට නැති උනත් එකෙක්ට හරි ජොබක් සෙට් උනොත් ඒ පින මේකට සප් කරන කරපු අපේ එළකිරි සහෝදර සහෝදරියන් සියල්ලන්ටම ලැබේවා.....:yes:)
 
  • Like
Reactions: thilihare

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ජොබ් නැති උන්ට ජොබ් සෙට් වේවා...........! මටත් එසේම වේවා..........! :sorry: :sorry:​
    තෝ මොන වගේ ජොබ් එකක්ද හොයන්නෙ..? යාලුවො මාලුවො ඉන්නවා.. අහලා බලලා කියන්නම්.. මට උන්ව මීට් වෙන්න වෙලාවක් නෑ බං ඒකයි අවුල.. ගොඩක් උන් හිතනවා මං ලොකු සයිස් දානවා කියලා..
    ​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    BUMP.. ජොබ් නැති උන්ට ජොබ් සෙට් වේවා...........!​
    මටත් එකක් ඕනේ... :yes:
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,686
    742
    113
    Kandy
    Jaya wewa Matath thama na :D

    ජොබ් නැති උන්ට ජොබ් සෙට් වේවා...........!
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ජොබ් නැති උන්ට ජොබ් සෙට් වේවා...........! මටත් එසේම වේවා..........! ​