***ElaKiri JoB BaNk***

hideanseek

Member
Oct 15, 2008
792
27
0
මචන්ස්ලා ඔන්න මම හැමෝටම වැදගත් වෙන ඉස්පෙසලි ‍ජොබ් නැතිව උඩ බලන් ඔහෙක් :eek: කොරන් ඉන්න මේ මං වගේ උන්ට වැදගත් වෙන නූලක් දැම්මා කොච්චර දුරට සාර්ථක වෙයිද කියලනම් දන්නෙ නෑ...

ජොබක් නැතිව ලතවෙවී ඉන්න උන් ජොබ් ඉල්ලල දාපල්ලා....:yes:

ජොබ් දෙන්න පුලුවන් උන් හෝ හොයල දෙන්න පුලුවන් උන් විස්තර දාපල්ලා...:confused:

මටත් පුලුවන්නම් ජොබක් සෙට් කරපල්ලා.... :yes:

මුකවත්ම කරන්න බැරි උන් අඩුම තරමෙ බම්ප් එකක් හරි දාල සප් එකක් දීපල්ලා....:sorry:

( මේකෙන් මට නැති උනත් එකෙක්ට හරි ජොබක් සෙට් උනොත් ඒ පින මේකට සප් කරන කරපු අපේ එළකිරි සහෝදර සහෝදරියන් සියල්ලන්ටම ලැබේවා.....:yes:)
 
  • Like
Reactions: thilihare

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොබ් නැති උන්ට ජොබ් සෙට් වේවා...........! මටත් එසේම වේවා..........! :sorry: :sorry:
    තෝ මොන වගේ ජොබ් එකක්ද හොයන්නෙ..? යාලුවො මාලුවො ඉන්නවා.. අහලා බලලා කියන්නම්.. මට උන්ව මීට් වෙන්න වෙලාවක් නෑ බං ඒකයි අවුල.. ගොඩක් උන් හිතනවා මං ලොකු සයිස් දානවා කියලා..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    BUMP.. ජොබ් නැති උන්ට ජොබ් සෙට් වේවා...........!
    මටත් එකක් ඕනේ... :yes:
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Jaya wewa Matath thama na :D

    ජොබ් නැති උන්ට ජොබ් සෙට් වේවා...........!
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ජොබ් නැති උන්ට ජොබ් සෙට් වේවා...........! මටත් එසේම වේවා..........!