Mid Year Sale @ Tech Smart Lanka

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    වැඩත් එක්ක එන්න බැරි උනා නෙව. නැත්නම් එකක් බලලම යන්න උන්නෙ ලැප සර්විස් එකට දෙන ගමන්. මාස 5කින් විතර ක්‍රිස්මස් වැකේෂන් එකටවත් සෙට් වෙන්නම් :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මූනූ පොතේ ෆ්‍රී ඇඩ්වර්ටයිස් කලා :P (මගේ ලැප ඉක්මනට ඕන නිසා :rofl:)

    :rofl: හෙටවත් යන්න ඕනා ඒක අරන් එන්න..... අද දවසම ශොප් එකේ හිර වෙලා වැඩ වලට......

    අද දවසේ ලැප් එක උනේ Toshiba C50 Core i3 එක..... කට්ටිය 3Yrs Warranty එකට කැමති වගේ..... :D :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avatar254425_4.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ෆස්ට් පෝස්ට් එකේම අප්ඩේට් කරා..... පේනවා හොර අයට ඉතින් වෙන්නේ පින්තූරේ ඩවුන්ලෝඩ් කරන්...... වින්ඩෝස් ෆොටෝ වීවර් එකෙන් බලන්න තමා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Machan poster ekath ekka ath kaachayak denawada? :nerd:

    :growl: අබාන්ස් එකෙන් හදලා එවලා තිබ්බ ලස්සන තමා ඔය...... :dull: :growl:

    හැබැයි පොඩ්ඩක් කම්පියුටර් / වින්ඩෝස් දන්න අයට පුලුවන් CTRL එක්ක + ඔබලා හෝ CTRL එක්ක මවුස් වීල් එක කරකවලා බලන්න..... :D :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    ඔන්න ෆස්ට් පෝස්ට් එකේම අප්ඩේට් කරා..... පේනවා හොර අයට ඉතින් වෙන්නේ පින්තූරේ ඩවුන්ලෝඩ් කරන්...... වින්ඩෝස් ෆොටෝ වීවර් එකෙන් බලන්න තමා...... :P

    Dadhdhi tikak lokuwata dammanun bota hena gahanawada man ahanne :angry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,160
    11,179
    113
    Forest
    :growl: අබාන්ස් එකෙන් හදලා එවලා තිබ්බ ලස්සන තමා ඔය...... :dull: :growl:

    හැබැයි පොඩ්ඩක් කම්පියුටර් / වින්ඩෝස් දන්න අයට පුලුවන් CTRL එක්ක + ඔබලා හෝ CTRL එක්ක මවුස් වීල් එක කරකවලා බලන්න..... :D :P

    Eeta passe thibba widihata hadaganna baa bun. Kochchara haduwath hithata hari madi. Ehema podi lal ekak thiyanawa mata :P Hitu download karala zoom karala balanna wenne. Ane manda ube marketing ithin :rofl: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mokadda bola photo ekata uba daala thiyana nama? :lol:

    fckki.jpg

    Me mona h**akda :rofl:

    :lol: උඹලට තියෙන ප්‍රශ්න.... ඕක නම් අහන්න වෙන්නේ TinyPic උන්ගෙන් තමා..... කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්නද.....?? :rofl: :P
     
    • Like
    Reactions: wall-e

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    Eeta passe thibba widihata hadaganna baa bun. Kochchara haduwath hithata hari madi. Ehema podi lal ekak thiyanawa mata :P Hitu download karala zoom karala balanna wenne. Ane manda ube marketing ithin :rofl: :lol:
    අයෙත් තිබ්බ විදියට හදාගන්න ctrl + 0 ඔබන්න :D:D