ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම තව ටිකකින් යුරා අයියා* ගේ ටෙක් ස්මාට් ලංකා සමාගමේ මාලඹේ ශාඛාවේ පැවැත්වෙන වසර මැද මහා සේල් එකට යාමට නියමිතයි :cool::cool:
    *(කොන්දේසි සහිතයි)

    මචං රෙඩ් ලේබල් බෝතල් රැගෙන එන පාරිභෝගිකයන් සදහා අදහා ගත නොහැකි වට්ටම් දෙනවලු..:shocked:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අද උදෙ මන් බයික් එක ස්ටාර්ට් කරහම ලාවට දුමක් ආවා සුදු පාටට හුරු... එ මොකද බන් එහෙම වෙන්නෙ මිට කලින් නම් එහෙම වෙලා නැ... බයික් එක..පල්සර් 150
    :sorry::(

    උබ ස්ටර්ට් කරපු ගමන් හයියෙන් රේස් කලාද?එන්ජිම කොච්චර දුවලද තියෙන්නේ දැන්?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජන්තු අයියා;16853659 said:
    උබ ස්ටර්ට් කරපු ගමන් හයියෙන් රේස් කලාද?එන්ජිම කොච්චර දුවලද තියෙන්නේ දැන්?

    හයියෙන් රෙස් කරෙත් නැ බන්.. km 1725 දුවලා තියෙන්නෙ.. ඉයෙ හැබයි බයික් එක හෙදුවා වතුර ගිහින් ද දන් නැ
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හයියෙන් රෙස් කරෙත් නැ බන්.. km 1725 දුවලා තියෙන්නෙ.. ඉයෙ හැබයි බයික් එක හෙදුවා වතුර ගිහින් ද දන් නැ

    මම කිව්ව සීන් එක තමයි මචං අනිවා සීන් එක. :D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මම කිව්ව සීන් එක තමයි මචං අනිවා සීන් එක. :D

    මටත් හිතෙන්නෙ එක තමයි... උබට කියුව ගමන් උබ හුනා වගෙ හරියටම සිද්දිය කියුවනෙ:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සංකපාලව හම්බවුනා..:D:D

    මාමගෙ සේල් එක තමා සේල් එක..:dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Onna kukulani mamath podi kooriya paaarak gahuwa :lol: :lol: :yes:

    1z1ae61.png

    nbon0n.png

    nla740.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Danis deka leli gihin thiyanawa wena nan awulak naha macha..prado kaarayek angata alluwa ban mamath slow kale naha kelimma light kanuwaka wadila kaanuwe :(:(

    දකුණු පැත්තට පෙරලුනේ කොහොමද බන්.. ඇඟට කපපු එකාට මොකද කලේ..:growl:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    දකුණු පැත්තට පෙරලුනේ කොහොමද බන්.. ඇඟට කපපු එකාට මොකද කලේ..:growl:

    mamath ithin meyaka moonatama ne awe..bike aeka raise karala atha arila moone gihilla wadinnama :eek::eek: pora alabe nan gewwa..hodata katha karala shape una..aenisa wadiya ithin mamath kiyawanna giye naha ..porage issaraha buffer aekai radiotor aekatai da koheda damage..buffer aeka nan aethanama bima :lol::lol::yes::yes:

    ade parisamata yanna epaine bun...oin beruna madai:eek::eek::eek::eek::eek:

    adee ow ban watunahama thamai aepa wenne :(:(

    මචෝ උබට අමාරු නැ නේ. තුවාල ටික හොදට සුද්ද කරලා බෙතෙත් දා ගනින්

    naha naha ban aehema loku awulak naha podi thuwala tikak thiyenne :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bike aekata nan mey thiyana thuwala tika thamai une..mage danis deka thuwala wela thiyanawa ayye aechchara thamai..lokuwata awulak naha :yes::yes:

    :shocked: දනිස් තුවාල උනහම නම් හොදි ඕනා නෑ..... :(

    බෙහෙත් දාගන්න.... යනවා නම්, බලාගෙන, දැන් එන බෙටර්ඩීන් එක, ගොඩක් අයට ඈලජික් ආවා කියලා කියනවා....... :dull: මටත් ඈලජික් උනා..... :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Isuruwaa... ova ganan ganna epaaa.... tuwala tika wishabija walin parissam kara ganna puluwan nam gedarama inna wage puluwan nam behet daala wahanne natuwa indapan balan indaddi honda wenava... pita ehe mehe yanava nam aniwaa hondata waha ganna.. loku tuwala nam bona behtut ganna welenna tuwala tika...

    Betterdin danava nam watura gava gannavat epa poddak vat. Phiusiline cream ekat hondai........

    Ikman suwaya pathanavaaa machannn........!!!!!!
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Isuruwaa... ova ganan ganna epaaa.... tuwala tika wishabija walin parissam kara ganna puluwan nam gedarama inna wage puluwan nam behet daala wahanne natuwa indapan balan indaddi honda wenava... pita ehe mehe yanava nam aniwaa hondata waha ganna.. loku tuwala nam bona behtut ganna welenna tuwala tika...

    Betterdin danava nam watura gava gannavat epa poddak vat. Phiusiline cream ekat hondai........

    Ikman suwaya pathanavaaa machannn........!!!!!!

    ආ උඹ ඉන්නෝ නේ..
    මම හිතුවා අර බුකියේ මරාගත්ත විදිහට අරූ මරලා උඹලා හිරේ කියලා.. :lol: :lol:
     
    Status
    Not open for further replies.