ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අඩේ කියන්න අමතක වුනා..:shocked::shocked:

අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...
:lol::lol::lol::rofl:

හයියූ :lol::lol::lol::lol::lol:

මොකද යකෝ ring කරලා කට් කරන්නේ.:growl:
මම අපහු ගත්තා මූ ඒ ඩිංගට මල් ගහක් උඩටම නැගලා මල් කඩනවා.:lol::lol:
මට පස්සේ හිතුනා වැරදිලා ගන්න ඇත්තේ කියලා ;)
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,209
    4,375
    113
    ඇයි එන්නද
    10485247_10203232777213603_941172870_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ බාප්පාගෙ කොම්පැනියෙ එකෙක් අළුත්ගම ඉදං දිනපතා එනවාලු කොළඹ. Gn එකක.
    පොර ගනිද්දි ඒකෙ තිබිලා තියෙන්නෙ 16 000 ගානක්.
    බයික් එක W නම්බර් එකක්. මේ ලගදි බාප්පා නිකමට බලද්දි මීටරේ තියෙන්නෙ එකසිය හැත්තෑ ගානයි ලු..(00176) :eek:
    බයික් එක ආයෙ බ්‍රෑන්ඩ් නිව් වෙලා. 99 999න් පස්සෙ :lol:

    :yes::yes::yes:

    ඕක කොහොමත් වෙනවා දුවන බයික් වල..:yes::yes:

    මාත් මේ වෙනකම් බලාගෙන ඉන්නේ.....:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියූ :lol::lol::lol::lol::lol:

    මොකද යකෝ ring කරලා කට් කරන්නේ.:growl:
    මම අපහු ගත්තා මූ ඒ ඩිංගට මල් ගහක් උඩටම නැගලා මල් කඩනවා.:lol::lol:
    මට පස්සේ හිතුනා වැරදිලා ගන්න ඇත්තේ කියලා ;)

    අඩේ ඒක තමා වුනේ..:sorry:

    ෆෝන් එක සමහර වෙලාවට ටච් වෙලා කෝල් යනවනේ.. ස්ක්‍රීන් එක ඕෆ් වෙන්නෑ වගේ සමහර වෙලාවට...:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ මක්කටැයි :confused:
    ජිම් පප්පට ඇඳලා මහන්සියට විකාර දොඩවනවද කොහෙද?:lol:

    මොකද්ද බොල ඔය අවතාරෙට දාගෙන ඉන්නේ..:baffled:

    බයික් එක මොකෝ දැන්...:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: මම වැඩ යකෝ..... සේල් එකේ වැඩ ඔලුවේ......

    අනේ බොල මගෙ චාජරේ..:angry::angry:

    අද අරුන් දැන් සල්ලි දුන්නොත් අහවල් එකෙන්ද යකෝ ගන්නේ...:growl::growl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොකද්ද බොල ඔය අවතාරෙට දාගෙන ඉන්නේ..:baffled:

    බයික් එක මොකෝ දැන්...:)

    ඒ බයික් එකේ ෆොටෝ එකක් බන්

    වයිබ්රේට් ගතියනම් තියෙනවා බන්.
    කාර්බ් එක ටියුන් කරගන්න ඕනේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ බොල මගෙ චාජරේ..:angry::angry:

    අද අරුන් දැන් සල්ලි දුන්නොත් අහවල් එකෙන්ද යකෝ ගන්නේ...:growl::growl:

    :lol: ඉතින් යන ගමන් අර කිඹුල් මාමා හම්බ උනා.... ගත්තා.... ගියා.... :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :confused: පිටිපස්සේ ලයිනර් ගැහුවද කලින්.....??

    මාළඹේ තියෙනවා හොන්ඩා සර්විස් එකක්.... ඒකට දාතහැකි හෙට.... :yes:
    පස්ස ලයිනර් ගහලාම නෑ :no: තව හොදයි, 30ක් විතර පදින්න පුලුවං කියලා තමා සර්විස් එකෙනුත් කිව්වෙ
    මේකෙ ඉක්මනට ගෙවෙන්නෙ ඉස්සරහා පෑඩ් බං :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම තව ටිකකින් යුරා අයියා* ගේ ටෙක් ස්මාට් ලංකා සමාගමේ මාලඹේ ශාඛාවේ පැවැත්වෙන වසර මැද මහා සේල් එකට යාමට නියමිතයි :cool::cool:
    *(කොන්දේසි සහිතයි)
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අද උදෙ මන් බයික් එක ස්ටාර්ට් කරහම ලාවට දුමක් ආවා සුදු පාටට හුරු... එ මොකද බන් එහෙම වෙන්නෙ මිට කලින් නම් එහෙම වෙලා නැ... බයික් එක..පල්සර් 150
    :sorry::(
     
    Status
    Not open for further replies.