How much money in your bank account

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    :lol::lol:මචන් මම විහිලුවක් කලේ සිරියස් ගන්න එපා මගේ කරන්ට් එකවුන්ට් එකක් නෑ . වයස මිඩ් ටුවෙන්ටි ඉඩමක් අරන් tea plantation දාලා තියෙන්නේ තව තාත්තාගේ ඉඩමෙත් දාලා තියෙන්නේ ‍එක කරන්නේ පාට් ටයිම් එකට .ගේ භාගෙට හදාගෙන ගියා දැන් නවත්වලා තියෙන්නේ. ඔව තමයි මම කරපු ඉතුරු බැංකු පොතෙත් සුලු ගානක් තියෙනවා .;)

    උබ ඉතින් ඉතිරි කරේ නෑති උනාට ආයෝජනය කරල තියෙනව න‍ේ. :cool::cool: එළ එළ සල්ලි පුස් කකා තියෙනවට වඩා ඒක පට්ට. :D;):yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    aiyo.. ehenam wedak nane ban.. 5 lk wage tinawa gedara.. eken wedak ganna beluwe..mokakda machanla karanna hodama de..

    ලක්ෂ 5ක් නම් දැම්ම කියල මෙලෝ වැඩක් නෑ බන් දැන් යන විදියට. මටත් ලොකු අයිඩියා එකක් නම් නෑ වෙන ආයෝජන අවස්ථා ගැන. මම පොඩි අයිටම්ස් වගයක් හදල විකුණන්න ඉන්නේ. නොදන්න දේවල් කරල කෙලවගන්න මට බයයි බන්. :lol:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    යකෝ බලන කොට thread එක දාපු එකා විතරනේ ඉතුරු කරලා තියෙන්නේ. අනිත් එවුන් සේරමලා අඩු තෑන්පතු ලාභින්. මහ බන්කුව කියන්නෙ නම් විරෑකියව අඩුවෙලා ඉතුරුම් වෑඩි වෙලා කියලා. උන් කියන්නෙ ලන්කාවෙ අර්ඨිකෙ ගෑන නෙවෙයි මයි හිතෙ.:lol::lol:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Sali gaana make daanna baa ban...lagadi bank eken liumak aawa salli wadi , bank eke theyanna Ida naa, awith aran yanna kiala :P

    උබනම් පට්ට සල්ලි කාරයෙක් කියල දන්නව බන්. උබේ KIA එකනම් මැක්ස බන්. ඇඩුන ඒකට :sorry::sorry::sorry:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    යකෝ බලන කොට thread එක දාපු එකා විතරනේ ඉතුරු කරලා තියෙන්නේ. අනිත් එවුන් සේරමලා අඩු තෑන්පතු ලාභින්. මහ බන්කුව කියන්නෙ නම් විරෑකියව අඩුවෙලා ඉතුරුම් වෑඩි වෙලා කියලා. උන් කියන්නෙ ලන්කාවෙ අර්ඨිකෙ ගෑන නෙවෙයි මයි හිතෙ.:lol::lol:

    මුන්ගෙ බොරු බන්. මුන් බ‍ොරුවට බය වෙලා :lol::lol::lol: මගේ වාහන ත්‍රෙඩ් එකේ උන් බස්සපු වන්ඩි එක්ක හිතා ගන්න පුලුවන් උන් හොයන හෙවිල්ල. මුන්ගේ මරිසිය. :lol::lol::lol: ලක්ෂ 7ත් ගානක්ද, මරුටියක් වත් ගන්න බෑ :lol::lol:
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    ලක්ෂ 5ක් නම් දැම්ම කියල මෙලෝ වැඩක් නෑ බන් දැන් යන විදියට. මටත් ලොකු අයිඩියා එකක් නම් නෑ වෙන ආයෝජන අවස්ථා ගැන. මම පොඩි අයිටම්ස් වගයක් හදල විකුණන්න ඉන්නේ. නොදන්න දේවල් කරල කෙලවගන්න මට බයයි බන්. :lol:

    monawada ban uba hadana item.. matath hitenawa mage deyak karanna.. thaththa salli nodi inne na.. hoda wedaka patan ganna nam.. eth tama mukuth idea 1k na ban...
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Sampath=68/=
    Commercial=114/=
    HNB=43/=

    ශා නියම මුදල් කලමනාකරනයක්. හෑම තෑනම මුදල් අයොජනය කරලා. මුල්ය්ය අවදානම ඉතාම අඩුයි.:lol::lol: (P.S.=joke hode.serious ganna epa).
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    monawada ban uba hadana item.. matath hitenawa mage deyak karanna.. thaththa salli nodi inne na.. hoda wedaka patan ganna nam.. eth tama mukuth idea 1k na ban...

    මට පොඩි බිස්නස් අයිඩියා එකක් තියෙනව බන්. අයිටම් 1500ක් ලෙස් කරොත් මට ලක්ෂ 10කට වඩා හොයන්න පුලුවන්. මේ දවස් වලට මම වැඩ ටික කරගෙන යනව. අගෝස්තු වලට කලින් පටන් ගන්න ඉන්නේ. මේකේ දාන්න බෑ මචන් සොරි. :( මේ අදහස තමයි දැනට තියෙන එකම බලාපොරොත්තුව :)
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,067
    699
    113
    Commercial Saving 1390000
    Commercial Fixed 670000
    Sampath Saving 1300
    NSB Fixed 580000

    Age 28

    Boru kiyala hitanawanam screens unath daanam lol
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ශා නියම මුදල් කලමනාකරනයක්. හෑම තෑනම මුදල් අයොජනය කරලා. මුල්ය්ය අවදානම ඉතාම අඩුයි.:lol::lol: (P.S.=joke hode.serious ganna epa).

    ඌ හොඳයි බන් අර කතාවක් තියෙනව නේ. dot put your all eggs in one bucket කියල:D
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Commercial Saving 1390000
    Commercial Fixed 670000
    Sampath Saving 1300
    NSB Fixed 580000

    Age 28

    Boru kiyala hitanawanam screens unath daanam lol

    අපෝ පිස්සුද බන් එහෙම හිතන්නෑ. ඕන තරම් සල්ලි තියෙන අය ඉන්නවනේ බන්. පාරට බැස්සම දැන් පැයකට range rover එකක් දෙකක් වත් අනිවා දකිනව. මම වගේ උන් තමයි බන් හිඟන්නෝ. :D:yes:

    එළ අයියා. :cool::cool::cool:
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    මට පොඩි බිස්නස් අයිඩියා එකක් තියෙනව බන්. අයිටම් 1500ක් ලෙස් කරොත් මට ලක්ෂ 10කට වඩා හොයන්න පුලුවන්. මේ දවස් වලට මම වැඩ ටික කරගෙන යනව. අගෝස්තු වලට කලින් පටන් ගන්න ඉන්නේ. මේකේ දාන්න බෑ මචන් සොරි. :( මේ අදහස තමයි දැනට තියෙන එකම බලාපොරොත්තුව :)

    ela ela.. congrazzz .. PM 1k dapan macho.. puluwannam..:):)
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    ශා නියම මුදල් කලමනාකරනයක්. හෑම තෑනම මුදල් අයොජනය කරලා. මුල්ය්ය අවදානම ඉතාම අඩුයි.:lol::lol: (P.S.=joke hode.serious ganna epa).

    ඌ හොඳයි බන් අර කතාවක් තියෙනව නේ. dot put your all eggs in one bucket කියල:D

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Mata job naha eakai mehama.
    Ekathu karapuwath okkama iwarai mokada dakina dakinade ganna hithenawa.