මචන් මම විහිලුවක් කලේ සිරියස් ගන්න එපා මගේ කරන්ට් එකවුන්ට් එකක් නෑ . වයස මිඩ් ටුවෙන්ටි ඉඩමක් අරන් tea plantation දාලා තියෙන්නේ තව තාත්තාගේ ඉඩමෙත් දාලා තියෙන්නේ එක කරන්නේ පාට් ටයිම් එකට .ගේ භාගෙට හදාගෙන ගියා දැන් නවත්වලා තියෙන්නේ. ඔව තමයි මම කරපු ඉතුරු බැංකු පොතෙත් සුලු ගානක් තියෙනවා .
![]()
උබ ඉතින් ඉතිරි කරේ නෑති උනාට ආයෝජනය කරල තියෙනව නේ.

එළ එළ සල්ලි පුස් කකා තියෙනවට වඩා ඒක පට්ට. 






