කෙල්ල - kella

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    විපරීත කාලේ... කොල්ලො කෙල්ලො යාලු වෙන්නෙ සල්ලි වලට, සුදුසුකම් වලට, ගෙවල්, වාහන වලට...

    මනුස්සකම් වලට වටිනාකමක් දෙන එකෙක්, එකියක් හොයාගනිල්ලා (අමාරුවෙන් හරි) අනිත් ඔක්කොම බඩමාලු ටික හම්බ කරගන්න පුලුවන්
    මේ සමාජේ ඔය වගේ අය ඉන්නවා කියලා
    හිතන්න අමාරුයි. කොල්ලෝ කැමති පිට ඔපේට
    කෙල්ලෝ කැමති සල්ලි වලට අවංක කෙල්ලෝ කොල්ලෝ
    ඉන්නේ ෆිල්ම් වල විතරයි
    :(:(
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    උඹට ඒ විදිහ හරිනම් උඹ ඒ විදිහට හදාගනින් මෙතන දෙන්නැතුව ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    උඹට ඒ විදිහ හරිනම් උඹ ඒ විදිහට හදාගනින් මෙතන දෙන්නැතුව ..

    ඔන්න එකෙක් තොප්පිය දාගෙන , හොඳටම රිදිලා ... එකායි ... :lol::lol:
     

    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    mamath kiyanne kellanta,
    Aiyo... mama miss kara gaththa chance ekak kiyala danenna denna onee kawada hari.

    Ekata api unta wada honda thanakata enna oni, from both economy wise and social status wise.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබේ ඔක්කොම හරි
    එත් තව කෙනෙක් ට දුක් දෙන්න
    හිතන්න එපා බන් කවදාවත් :nerd:
    අන් අයගේ මොන වැරදි තිබ්බත් අපි
    හරි නම් අපිට වරදින්නේ නෑ :)

    Sirawata ban
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඒත් යාළුවෙලා ටික කාලෙකින් මං දුන්න හොඳ බූට්‌ එකක්, පරණ ඇරියස් බැලන්ස් වෙන්නත් එක්ක
    niyami ban, ela ela..