FIVERR LEVEL 2 (REVOLUTION)

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    help
    math fiver patan gatta pm kipayak awith thiyenawa eth mata ewa open karanna bane.
    mehema enawa "For privacy reasons, this user may not be contacted directly." dan mokada karanne?
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    help
    math fiver patan gatta pm kipayak awith thiyenawa eth mata ewa open karanna bane.
    mehema enawa "For privacy reasons, this user may not be contacted directly." dan mokada karanne?

    ohoma enawa, api spam kiyana option eka slect karama & fiverr allow karanne nathi word ekak ehema tibboth.
    CS contact karala help ekak ganda puluvanda kiyala tamai balanda wenne
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    SEO karana hari kiya denna puluwan kenek innawa nam kiya dennako.nathnam pm ekak hari danna
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    672
    357
    63
    Next to your home
    100% working Unlimited Website Traffic BOT for Sale!

    මචන්ල මගෙ ලග තියෙනව 100% working Unlimited Website traffic/visitors දෙන්න පුලුවන් BOT එකක්. ඒක custom made bot එකක්. මේකෙන් Google, Yahoo, etc ඕනෙ site එකකින් referr වෙන්න දෙන්න පුළුවන්.

    Example site : http://goo.gl/#analytics/goo.gl/XtHNdP/all_time

    මම ඒක විකුනනව 40$ ගානෙ. BOT eka enne license key එකක් එක්ක. එක license key එකක් එක PC එකකට. උඹල Fiverr එකේ එහෙම වැඩ කරනවනෙ. කැමතිනම් මේක Use කරල GIG එකක් දාපල්ල.

    Interested අය ඉන්නවනම් මට email කරපන්. [email protected]

    Elakiri එකේ PM කරන්න එපා මචන්ල, මම මේ දවස් වල Elakiri එනව අඩුයි.

    PS : උඹලට demo එකක් කරල පෙන්නන්න පුලුවන් bot එක වැඩ කියල. මට ඕනෙම website link එකක් එවපන් goo.gl එකෙන් short කරල. එතතොට එන traffic track කරගන්න පුලුවන්නෙ. මොන සයිට් එකෙන්ද referral ඕනෙ කියලත් කියපන්
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    aluth update 1n passe umbalata wada tiyenawada ban...mage gig 1a list welat 1a tiyenne..dan dawas 2-3ka idan eka wadakwat set wenne nane ban...mata mulin hodata wada tibuna...passe aye wada natuwa weli weli hitiya...aye ambanaka wada enna gathe rating system 1a update 1t ekka...dan lagadi giya update 1n pasee aye wada nane ban..mara seen 1a..danna 1k help 1k diyanko wada tikakk alla ganna
     
    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    මචන්ල මගෙ ලග තියෙනව 100% working Unlimited Website traffic/visitors දෙන්න පුලුවන් BOT එකක්. ඒක custom made bot එකක්. මේකෙන් Google, Yahoo, etc ඕනෙ site එකකින් referr වෙන්න දෙන්න පුළුවන්.

    Example site : http://goo.gl/#analytics/goo.gl/XtHNdP/all_time

    මම ඒක විකුනනව 40$ ගානෙ. BOT eka enne license key එකක් එක්ක. එක license key එකක් එක PC එකකට. උඹල Fiverr එකේ එහෙම වැඩ කරනවනෙ. කැමතිනම් මේක Use කරල GIG එකක් දාපල්ල.

    Interested අය ඉන්නවනම් මට email කරපන්. [email protected]

    Elakiri එකේ PM කරන්න එපා මචන්ල, මම මේ දවස් වල Elakiri එනව අඩුයි.

    PS : උඹලට demo එකක් කරල පෙන්නන්න පුලුවන් bot එක වැඩ කියල. මට ඕනෙම website link එකක් එවපන් goo.gl එකෙන් short කරල. එතතොට එන traffic track කරගන්න පුලුවන්නෙ. මොන සයිට් එකෙන්ද referral ඕනෙ කියලත් කියපන්

    අපේ ගිග් එක search list එකේ උඩට ගන්න පුලුවන්ද?
     
    DhanZ

    Member
    Feb 17, 2014
    44
    1
    0
    please help

    මචන්ලා මේකේ ගොඩක් දන්නා අය ඉන්නවනේ මට පොඩි හෙල්ප් එකක් දෙන්න.
    මම fiverr එකේ හොද seller කෙනෙක්.
    දැන් දවස් 2 ක වගේ ඉදන් මගේ msg වලට reply කරන්න
    gig edit කරන්න බැ.
    මම customer support එක contact කරාම කිව්වා මගේ account එක disable කරලා කියල. මට කලින් මෙහෙම දෙයක් වෙලා නැ, මම හොදට වැඩ කරගෙන හිටියා,
    මම දන්නේ නැ මෙහෙම උනේ මොකද කියල එක පාරට, මගේ revenues, analytics පෙන්නනෙත් නැ. මුකුත් කරගන්න විදියක් නැ මචන්ල මම දැනටම loss වෙලා ඉන්නේ. සල්ලි ගන්න විදියක් නැති නිසා, මෙහෙම උනේ මොකද ?? මොකද්ද මට කරන්න පුළුවන්, ආයේ මගේ account එක ගන්න පුලුවන්ද ???
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    uba tos kadannathi.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ae kiwwe mokadda bn ???

    uba mona hari illegal deyak karannathi.
    mage 1st level 2 account ekata keliya man customer ta contact details yawwa kiyala.
    2nd ekath ehamai. habbai eke nam mata masa 2k withara gihin aye okkoma restriction ain kara.
    3rd ekata nam awlak na ;);)

    ado uba uda balan innathuwa. account ekak hadapan
     
    mama taama mukut kare na bn, aaye aluth ekak haduwot kohomada bn parana ewa daganne, kalin eke salli ganna barida, eka aaye dena ekak nedda,:baffled::baffled: