EK Married Club-9

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සේල් බලන්න රත්නේගේ කඩේට ගියා වගෙයි........... හනේ හනිච්චන්.......
    අබාන්ස් කෑල්ලක් එකක් පොඩ්ඩක් එහෙ මෙහේ ගියාවත්ද මේකා.:confused:
    සුරේඛා ලමිස්සි වත් හිටියේ නැත්ද....:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෝ කොරන ඒවා , දුවට නොපෙනුනාට නැන්දම්මට පේනවා...... ඉතින් උබත් එක දන්නවා , එතකොට තොට නින්ද යයි යැ :eek:
    :eek::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අබාන්ස් කෑල්ලක් එකක් පොඩ්ඩක් එහෙ මෙහේ ගියාවත්ද මේකා.:confused:
    සුරේඛා ලමිස්සි වත් හිටියේ නැත්ද....:lol:

    අධිපතිතුමිය විතරයි හිටියේ......... :( ලබ්බාස් පන්කසාලයා එක්ක කොහෙද රෝන්දෙක ගිහිල්ල.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මේකාගෙ සේල් ගැන කතාකරල වැඩක් නෑ..:angry:

    උදව්වක් ඕනෙ නම් කියන්න කියල කියපු අපිට ගහන්න ඕනේ..:frown:

    අනේ අම්මපා අර තියල තියන ස්ටෑන්ඩ් එකක් උස්සල ගහන්න ඕනේ ඔලුවේ..:growl:

    යකෝ අර තියන මේසයක් පැත්තකට කරල ස්ටෑන්ඩ් දෙකක් එතනින් තියන්න කම්මැලී..

    පොඩ්ඩක් එහාට මෙහාට පැනල බැනර් එකක් හදාගන්න කම්මැලී..

    හෑන්ඩ් බිලක් ගහන්න කම්මැලී..

    ටෙන්ට් එකක් බෆල් එකක් හොයාගන්න කම්මෙලී..

    අපිට ගහන්න ඕනේ උදව් කරන්න යනවට..

    මේ බඩාට කියල දෙන්න ඕනේ අනිත් මිනිස්සු අනේ අම්මපා..:frown:

    අමාරුයි තම ඒත් ඉතින් කලින් ඉඳල ප්ලෑන් කරල හරියට වැඩ කලානම් සිරාවට කරන්න තිබ්බ්බා..:no:

    අබාන්ස් එකෙන් දුන්නෙ නෑ අරකයි මේකයි කන්කෙඳිරිය.:growl:
     
    :growl::growl::angry:
    ඕකා කම්මැලි නැතිව කරන එකම වැඩේ IGI ගහන එක විතරයිද මන්ද. ඒකත් ටිකක් කොරල කම්මැලි හිතිල මග නවත්තනවද කියලත් හිතෙනවා හිටින්නේ නැති නිසා.....
    යකෝ හම්බකරන්න අපි කොච්චරනම් කට්ටක් කනවද....:sorry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මලයෝ අර ලොකු බෝඩ් එක තවම බිමද. මම පස්සේ දවසක යනකොටත් බිම තිබුනේ....:frown:

    අනේ මේකා ගැන කියෝල වැඩක් නෑ..:growl:

    කරන්න එවුන් නෑ.. කතාකලාම එන්නෑ ඉක්මනට හයිකරගන්න ඕනේ කාවහරි හොයාගෙන. ඔන්න ඔය ටික විතරයි. බෝඩ් එක බිම. පැත්තක් සවුත්තුත් වෙලා..

    කලින් තැන තිබ්බ බෝඩ් එක කපාගන්න මං එන්නම් කියල මේකට හැමදාම කියද්දි කට්ටිය නෑ කිය කියා හිටියා..

    දැන් ඒකෙ අලුතෙන් දාපු එවුන් උන්ගෙ බෝඩ් එක එල්ලගෙන.

    මේකා එතන හිටියනේ ගොඩක් කල්...

    දැක්කද ඒ බෝඩ් එකේ තිබ්බෙ මොකද්ද කියල. ස්කයි නෙට් කම්පියුටර් කියල. පරණ කඩේ බෝඩ් එක එහෙම්මම තිබ්බෙ. ඒකවත් වෙනස් කරල තිබ්බෙ නෑ..

    ඔහොම කරල නම් හරියන්නේ නෑ...:no::no:
     
    ඔහේ ඇතුලට වෙලා එන්නෑ.. ගන්නෑ.. තමා..

    මංදන්නවා මහන්සි වෙනව කියල. ඒත් ඔහොම කරල මදි අප්පා..

    උදව්වක් දෙන්න කට්ටිය ඉන්න්ව හරියට වැඩක් කරනව නම්. කම්මැලි කිව්වට මහන්සි වෙනව හැබැයි වැරදි විදියට.

    අනේ මංදා අල්ලගෙන ලෙක්චර් එකක් තියන්න බැරිද කට්ටියට පොඩ්ඩක්. ඔහොම කරල එදා වේල හම්බකරගෙන ඉඳීම තමා හැමදාම කරන්න වෙන්නෙ.

    යුරාජ් අයිය මහන්සි වෙනව.. ඒත් ඒ මහන්සිය අපතෙ යනව කරන්න ඕනෙ දේවල් කරන්න ඕනෙ වෙලාවට කරන්නෙ නැති නිසා..

    ඇත්තටම අපරාදෙ නිසා කිව්වෙ මං.:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Hamotama deela thiyenne ekama uththarene..call kala...kattiya aawe na....:frown::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔහේ ඇතුලට වෙලා එන්නෑ.. ගන්නෑ.. තමා..

    මංදන්නවා මහන්සි වෙනව කියල. ඒත් ඔහොම කරල මදි අප්පා..

    උදව්වක් දෙන්න කට්ටිය ඉන්න්ව හරියට වැඩක් කරනව නම්. කම්මැලි කිව්වට මහන්සි වෙනව හැබැයි වැරදි විදියට.

    අනේ මංදා අල්ලගෙන ලෙක්චර් එකක් තියන්න බැරිද කට්ටියට පොඩ්ඩක්. ඔහොම කරල එදා වේල හම්බකරගෙන ඉඳීම තමා හැමදාම කරන්න වෙන්නෙ.

    යුරාජ් අයිය මහන්සි වෙනව.. ඒත් ඒ මහන්සිය අපතෙ යනව කරන්න ඕනෙ දේවල් කරන්න ඕනෙ වෙලාවට කරන්නෙ නැති නිසා..

    ඇත්තටම අපරාදෙ නිසා කිව්වෙ මං.:)
    ඕකට අපි කට කැඩෙනකන් කියල ඇති.....:(