EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
කොහේ ඉඳන්ද අපතයෝ ලොග්වෙලා ඉන්නේ....:eek:
ජපානෙන් තමා ඉතින්
තාම මගෙ ගේ සෙට් උනෙ නෑ
ඒක හෙට දෙනව කිව්වෙ
එතකන් මෙ වෙන එකෙක්ගෙ ගෙදර ඉන්නෙ :dull:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජපානෙන් තමා ඉතින්
    තාම මගෙ ගේ සෙට් උනෙ නෑ
    ඒක හෙට දෙනව කිව්වෙ
    එතකන් මෙ වෙන එකෙක්ගෙ ගෙදර ඉන්නෙ :dull:
    හුටාස් ගහක් යටද ඉන්නේ......;)
    අනාරක්ශිත තැනක ඉන්නවනම් කලිසම් 4-5 ඇඳන් නිදාගන්න.;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ ගැනනම් මොකට කියනවද
    පිස්සු හැදෙනවා
    පරිස්සමින්....... AIDS මාරාන්තිකයි. "මැකුවොත් හිරේ"
    ලැමිනේට් කරගෙන කරන දෙයක්......;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සේල් බලන්න රත්නේගේ කඩේට ගියා වගෙයි........... හනේ හනිච්චන්.......

    :dull: කියලා වැඩක් නෑ.... අබාන්ස් එකේ උන්ට අමතලා ඉන්නේ.... අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වා.... අන්තිමට.... අර ලයිට් ස්ටෑන්ඩ් ටිකයි..... ලැප් සෙට් ටිකයි විතරයි එව්වේ......... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකාගෙ සේල් ගැන කතාකරල වැඩක් නෑ..:angry:

    උදව්වක් ඕනෙ නම් කියන්න කියල කියපු අපිට ගහන්න ඕනේ..:frown:

    අනේ අම්මපා අර තියල තියන ස්ටෑන්ඩ් එකක් උස්සල ගහන්න ඕනේ ඔලුවේ..:growl:


    යකෝ අර තියන මේසයක් පැත්තකට කරල ස්ටෑන්ඩ් දෙකක් එතනින් තියන්න කම්මැලී..

    පොඩ්ඩක් එහාට මෙහාට පැනල බැනර් එකක් හදාගන්න කම්මැලී..

    හෑන්ඩ් බිලක් ගහන්න කම්මැලී..

    ටෙන්ට් එකක් බෆල් එකක් හොයාගන්න කම්මෙලී..

    අපිට ගහන්න ඕනේ උදව් කරන්න යනවට..

    මේ බඩාට කියල දෙන්න ඕනේ අනිත් මිනිස්සු අනේ අම්මපා..:frown:

    අමාරුයි තම ඒත් ඉතින් කලින් ඉඳල ප්ලෑන් කරල හරියට වැඩ කලානම් සිරාවට කරන්න තිබ්බ්බා..:no:

    අබාන්ස් එකෙන් දුන්නෙ නෑ අරකයි මේකයි කන්කෙඳිරිය.:growl:


    :frown: ගොනෝ..... කසිප්පු බැරල් එකකට වැටුනද.....??

    යකෝ, උන් මට සේල්ස් කෙල්ලොයි..... බෆල් සෙට් / DJ උන් ඔක්කොමයි, බැනරුයි එවනවා කිව්වහම, මම තව මොනවද කරන්න ඕනා......?? :growl:

    අන්තිම මොහොතේ, ඔක්කොම ප්ලෑන් අවුල් කරේ උන්....... කියලා වැඩක් නෑ..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl::angry:
    ඕකා කම්මැලි නැතිව කරන එකම වැඩේ IGI ගහන එක විතරයිද මන්ද. ඒකත් ටිකක් කොරල කම්මැලි හිතිල මග නවත්තනවද කියලත් හිතෙනවා හිටින්නේ නැති නිසා.....
    යකෝ හම්බකරන්න අපි කොච්චරනම් කට්ටක් කනවද....:sorry:

    :frown: උඹලත් අර කපුටු පිහාට්ට වැමෑරුව සීන් එක වගේනේ බං ඔහේ කියවන්නේ....... :growl:

    මමත් නිකන් ඉදලා ලගට ගෙනත් දෙනකම් ඉදලා නෙවේ හොයන්නේ..... ඔය සේල් එක ගත්තෙත් දාහක් දේවල් කරලා...... අන්තිමට අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්ව උන් කිව්ව දේවල් වලින් කාලයි එව්වේ....... :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උඹලත් අර කපුටු පිහාට්ට වැමෑරුව සීන් එක වගේනේ බං ඔහේ කියවන්නේ....... :growl:

    මමත් නිකන් ඉදලා ලගට ගෙනත් දෙනකම් ඉදලා නෙවේ හොයන්නේ..... ඔය සේල් එක ගත්තෙත් දාහක් දේවල් කරලා...... අන්තිමට අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්ව උන් කිව්ව දේවල් වලින් කාලයි එව්වේ....... :growl:
    :sorry::(