2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔබ හා මම
හැම භවයෙම...
Happy11.gif
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යාළුවා;16856340 said:
    :lol::lol: උගෙ උත්තරේ එච්චරම අවුලකුත් නෑ හිතද්දී. ඒත් ඌ හදපු විදියට තව උත්තර ගත්තහැකි. ඒව වැරදියි කියල කියන්න බෑ ඌට.. මම එකක් හැදුව. බාගයක් විතර හදාගන්න පැය බාගයක් විතර ගියා. මට මල පැනල අතෑරලා දැම්ම :lol::(:lol: මොක උනත් මහ ප* ප්‍රශ්නයක් :(
    :eek: අනිද කියන්නෙහ්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;16856408 said:
    සඳ තනියම
    රෑ තුන්යම
    ඔබ හා මම
    හැම භවයෙම...
    ගිම්හානය මා මඟ හැර
    යළි නො එනා ලෙස ගියේද
    වසන්තයේ මල් පියවිලි
    යන එන මඟ තොට තියේ ද...
    මිහිදන්වු ප්‍රාර්ථනා
    යළි අවදිව හිනැහුනේ ද
    ඒ පැතුමට නව අරුතක්
    ළං කෙරුවේ ඔබ නොවේ ද...


    නියමයි.................:yes::yes: