යාළුවා;16856340 said:උගෙ උත්තරේ එච්චරම අවුලකුත් නෑ හිතද්දී. ඒත් ඌ හදපු විදියට තව උත්තර ගත්තහැකි. ඒව වැරදියි කියල කියන්න බෑ ඌට.. මම එකක් හැදුව. බාගයක් විතර හදාගන්න පැය බාගයක් විතර ගියා. මට මල පැනල අතෑරලා දැම්ම
මොක උනත් මහ ප* ප්‍රශ්නයක්
![]()
අනිද කියන්නෙහ්නැකැත් රාල;16856408 said:සඳ තනියම
රෑ තුන්යම
ඔබ හා මම
හැම භවයෙම...
ගිම්හානය මා මඟ හැර
යළි නො එනා ලෙස ගියේද
වසන්තයේ මල් පියවිලි
යන එන මඟ තොට තියේ ද...
මිහිදන්වු ප්‍රාර්ථනා
යළි අවදිව හිනැහුනේ ද
ඒ පැතුමට නව අරුතක්
ළං කෙරුවේ ඔබ නොවේ ද...


ෆෝන් එකකින් හරි