මම තව ටිකකින් යුරා අයියා* ගේ ටෙක් ස්මාට් ලංකා සමාගමේ මාලඹේ ශාඛාවේ පැවැත්වෙන වසර මැද මහා සේල් එකට යාමට නියමිතයි
*(කොන්දේසි සහිතයි)
මචං රෙඩ් ලේබල් බෝතල් රැගෙන එන පාරිභෝගිකයන් සදහා අදහා ගත නොහැකි වට්ටම් දෙනවලු..

මම තව ටිකකින් යුරා අයියා* ගේ ටෙක් ස්මාට් ලංකා සමාගමේ මාලඹේ ශාඛාවේ පැවැත්වෙන වසර මැද මහා සේල් එකට යාමට නියමිතයි
*(කොන්දේසි සහිතයි)

අද උදෙ මන් බයික් එක ස්ටාර්ට් කරහම ලාවට දුමක් ආවා සුදු පාටට හුරු... එ මොකද බන් එහෙම වෙන්නෙ මිට කලින් නම් එහෙම වෙලා නැ... බයික් එක..පල්සර් 150
ජන්තු අයියා;16853659 said:උබ ස්ටර්ට් කරපු ගමන් හයියෙන් රේස් කලාද?එන්ජිම කොච්චර දුවලද තියෙන්නේ දැන්?
හයියෙන් රෙස් කරෙත් නැ බන්.. km 1725 දුවලා තියෙන්නෙ.. ඉයෙ හැබයි බයික් එක හෙදුවා වතුර ගිහින් ද දන් නැ

මම කිව්ව සීන් එක තමයි මචං අනිවා සීන් එක.![]()

අඩේ ඉසුරුවෝ මොකද බොල වුනේ..
තුවාලද?![]()

ඉසුරුවා මොකද උනේ.....?? තුවාල නෑ නේ..... බයික් සහ උඹට......??
![]()

Danis deka leli gihin thiyanawa wena nan awulak naha macha..prado kaarayek angata alluwa ban mamath slow kale naha kelimma light kanuwaka wadila kaanuwe![]()

දකුණු පැත්තට පෙරලුනේ කොහොමද බන්.. ඇඟට කපපු එකාට මොකද කලේ..![]()

pora alabe nan gewwa..hodata katha karala shape una..aenisa wadiya ithin mamath kiyawanna giye naha ..porage issaraha buffer aekai radiotor aekatai da koheda damage..buffer aeka nan aethanama bima 

ade parisamata yanna epaine bun...oin beruna madai![]()

මචෝ උබට අමාරු නැ නේ. තුවාල ටික හොදට සුද්ද කරලා බෙතෙත් දා ගනින්

bike aekata nan mey thiyana thuwala tika thamai une..mage danis deka thuwala wela thiyanawa ayye aechchara thamai..lokuwata awulak naha![]()
දනිස් තුවාල උනහම නම් හොදි ඕනා නෑ.....
මටත් ඈලජික් උනා..... 
Onna kukulani mamath podi kooriya paaarak gahuwa![]()
![]()
![]()
ඉක්මන් සුව මචං.. 
Isuruwaa... ova ganan ganna epaaa.... tuwala tika wishabija walin parissam kara ganna puluwan nam gedarama inna wage puluwan nam behet daala wahanne natuwa indapan balan indaddi honda wenava... pita ehe mehe yanava nam aniwaa hondata waha ganna.. loku tuwala nam bona behtut ganna welenna tuwala tika...
Betterdin danava nam watura gava gannavat epa poddak vat. Phiusiline cream ekat hondai........
Ikman suwaya pathanavaaa machannn........!!!!!!