2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එක බයෝ වචන දාපු... කුණුහරපයක් වේගේ...... ජයසේන ජයකොඩි වගේ පුතත් සෙක්ස්, විකුනනවා සම්බාවය විදියට

ජයසේන ජයකොඩි? මොනාද සාක්ෂි?:shocked:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පට්ට සින්දුව .......... ඕක නම්. අයිවෝ ඩෙනිස් ද, t m ද? අදුරගන්න අමාරුයි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට හැංගෙනවා
    දස දහසක් සම්මස් ඇට
    සිනා කඳුළු වැහි වැහැලා
    ගිනිගෙන රත්වුණු දවසක
    හිනැහෙන එක් සැන්දෑවක
    මුහුදු කොනේ - සුදු වැල්ලේ
    ඉර හැංගෙන එක් මොහොතක
    උදුම්බරා හිනැහෙනවා
    ඉර අඳුරට හැංගෙනවා
    කළුවර දුම එක හුස්මට
    මුළු ලෝකෙම වසා ගන්න
    ගිනි දිය, ලෝ දිය වැස්සේ
    කිරිසල් කිරි උදුම්බරා
    සිනා කඳුළු වගුරනවා
    ආදරයේ ඔබ ඔබමයි
    මා ඔබ නොව, ඔබ මා නොව
    දවසක් දා....
    හඳුනා ගත්තොත් ඔබ මා
    මහ මුහුදම ගොඩට ගලා
    රත්වුණු හිරු පායන්නට
    ගොඩබිම මහ මුහුදක් විය
    මහ මුහුදම ගොඩබිම විය
    උදුම්බරා කඳුළු සළයි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැකැත් රාල;16856747 said:
    ගෙදර උන් සුපර්ස්ටාර් සෙද්ද බලනවා.. ඉතින් තේ කෝපි මෙහෙටත් ලැබෙනවා..:yes:

    අපෝ සුපර් ස්ටාර්ස්..තුක් විතරක් මගෙ බල්ලවත් බලනෑ ඕව......

    2zh48yx.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපෝ සුපර් ස්ටාර්ස්..තුක් විතරක් මගෙ බල්ලවත් බලනෑ ඕව......

    2zh48yx.jpg

    මාත් බලන්නේ නෑ බන්.. ගයානයා අපේ හාමිනේගේ මිත්‍රයෙක් ඉතින් එයයි අපේ අම්මයි බලනවා..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ජයසේන ජයකොඩි? මොනාද සාක්ෂි?:shocked:

    අරලිය මල් ආරාමයේ ඉදන් පොත් ටික කියවන්න. රාහුල හමුදුරුවනේගේ......
    කතාවට වැඩ තුප්පහි විදියට සෙක්ස් උලුප්පල තියන හැටි තේරෙයි.
    කමලාවති- සෝමාරාම ලොකු හැමදුරුවෝ
    ගොළු මිනිහා-කමලවතිගේ දුව
    සුජාතට ගොළු මිනිහා අතවර කිරීම

    අදාළ නැති වීථියට, සෙක්ස් කලි බලෙන් ඔබ්බල තියනවා. ගැලපෙන්නේ නැති වීථියට.

    එත් සොරත හම්දුරුවන්ගේ, අනිත් හාමුදුරුවන්ගෙන්, මන්ති තුමාගෙන් සමාජය ගැන හොද විච්රයක් දීල තියවා

    අනිත් සිද්දි නම් ගොඩක් තරමක් අඩු වැඩි වශයෙන් තුප්පහි රසය උලුප්පපු එලක් තමයි

    මට සමහර චරිත වල නම් මතක නෑ.