2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Happy4.gif
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිනිසා අමරසිරි පිරිස් මහත්මයා ගයන කල හොදම සින්සුවක්........ ලදුනේ සින්දුවටත් වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද

    මට නම් සොඳුරිය තමයි හොඳම.. :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මිනිසා අමරසිරි පිරිස් මහත්මයා ගයන කල හොදම සින්සුවක්........ ලදුනේ සින්දුවටත් වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද

    ගායනය විශිෂ්ඨයි ඒත් මේකේ සංගීතය පුදුම විදියට ගායනය ඉක්මවා යනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නැකැත් රාල;16856844 said:
    මට නම් සොඳුරිය තමයි හොඳම.. :yes:

    එක මචං අදරේ විරහව නිසා. ඇය යන්න ගිය මැකිලා අහපන්.

    අදරේ පැත්තකට දැම්මොත් අර තොටියගේ සින්දුව කවුරුවත් නැහැ එගොඩට යන්නට එක උසස් තත්වයේ තියනවා ලදුනේ එකට වඩා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;16856834 said:
    මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
    පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා
    නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
    පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
    බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි

    තේරුම වැඩිය තේරෙනවා අඩුයි...මොකක් ගැනද මේ?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අරලිය මල් ආරාමයේ ඉදන් පොත් ටික කියවන්න. රාහුල හමුදුරුවනේගේ......
    කතාවට වැඩ තුප්පහි විදියට සෙක්ස් උලුප්පල තියන හැටි තේරෙයි.
    කමලාවති- සෝමාරාම ලොකු හැමදුරුවෝ
    ගොළු මිනිහා-කමලවතිගේ දුව
    සුජාතට ගොළු මිනිහා අතවර කිරීම

    අදාළ නැති වීථියට, සෙක්ස් කලි බලෙන් ඔබ්බල තියනවා. ගැලපෙන්නේ නැති වීථියට.

    එත් සොරත හම්දුරුවන්ගේ, අනිත් හාමුදුරුවන්ගෙන්, මන්ති තුමාගෙන් සමාජය ගැන හොද විච්රයක් දීල තියවා

    අනිත් සිද්දි නම් ගොඩක් තරමක් අඩු වැඩි වශයෙන් තුප්පහි රසය උලුප්පපු එලක් තමයි

    මට සමහර චරිත වල නම් මතක නෑ.

    ඒ ඔයා ඒ කතාව දැක්ක විදිහ වෙන්න ඇති.මම දකින විදිහට ඕනේම ගමක ,පන්සලක ඔය වගේ චරිත දකින්න පුලුවන්.රාගය දැක දැක බොහෝම හොඳින් සිල් රකින සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් ගැන කියවෙන කතාවක් විදිහටයි මම ඒ කතාව දකින්නේ.ඒවගේම රාහුල හාමුදුරුවන්ගේ සිල්වත්කම නිසා අනිත් හාමුදුරුවෝ වැරදිවලින් ඈත්වෙනවා.අනික ජයසේන ජයකොඩි කියන්නේ ගොඩාක් හාමුදුරුවන්ගේ චරිත කතා ලියපු කෙනෙක්.ඒ චරිත කතා ලියද්දි ඒ හාමුදුරුවන්ගේ ජීවිතේ සිදුවීම් එකතු කරලා තමා මේ පොත් ලියන්න ඇත්තේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තේරුම වැඩිය තේරෙනවා අඩුයි...මොකක් ගැනද මේ?

    "නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
    පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා"

    මේක පසුබිම් කරගෙන තේරුම් ගන්න බලන්න.. තේරුම් කරන්න ගියොත් පට්ට දිගයි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැටියා;16856847 said:
    ස්වදේශීය සේවය
    Happy13.gif



    කිබුලා ස්වදේශීය සේවය....හැබැයි මන් පින් දෙනවා කිබුල් අයියට....මන් අහල නැති ගොඩක් සින්දු ඇහුවා.......නියම වැඩක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඒ ඔයා ඒ කතාව දැක්ක විදිහ වෙන්න ඇති.මම දකින විදිහට ඕනේම ගමක ,පන්සලක ඔය වගේ චරිත දකින්න පුලුවන්.රාගය දැක දැක බොහෝම හොඳින් සිල් රකින සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් ගැන කියවෙන කතාවක් විදිහටයි මම ඒ කතාව දකින්නේ.ඒවගේම රාහුල හාමුදුරුවන්ගේ සිල්වත්කම නිසා අනිත් හාමුදුරුවෝ වැරදිවලින් ඈත්වෙනවා.අනික ජයසේන ජයකොඩි කියන්නේ ගොඩාක් හාමුදුරුවන්ගේ චරිත කතා ලියපු කෙනෙක්.ඒ චරිත කතා ලියද්දි ඒ හාමුදුරුවන්ගේ ජීවිතේ සිදුවීම් එකතු කරලා තමා මේ පොත් ලියන්න ඇත්තේ.

    එය කරන්න ඕනි තුප්පහි රසය ඉස්මතු කරන එක නෙමයි.... රාහුල හම්දුරුවෝ හා සමානවම අනියම් සමබන්දතා කාමය වර්නනා කරලා තියනවා පොතේ.
    කර්ම වලදී එගේ පුතා කරලා තියෙන්නෙත් එකයි.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේහ් අද මොකක් හරි ස්ටාර් මගුලක් තියෙනවද? මගේ ගෙදර ලෝකල් චෑනල් ඔක්කොම ඩ්සේබල් කරලා තියෙනනේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිකක් වැඩිපුර වෙලා ගිහිං තියෙනවා ගෙදර එන්න. ඒත් අවුලක් නෑ වෙලාවට ඇවිත් :D