2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දැන් වැඩ කරනවා තාක්ෂණික දෝශයට සමාවෙන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;16856936 said:
    හරි හරි... අන්න වැර්ලස් එක ඇන හිටපු වෙලාවේ ගයාන් සුපර්ස්ටාර් දිනලා..:yes:

    :D මම හිතුවෙ අර කෙල්ල දිනයි කියල :yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    10360357_298245017017763_3488079701931245847_n.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සදකන් පිණිදිය දියවී ගලනා
    සීතල කදු අතරේ
    අද ඔබගේ ඉකිබිද
    ඔබ හඩනා හඩ මා සවනේ පෑරේ............
    නිසංසලේ රෑ අහසේ ....
    නිසංසලේ රෑ ඝණ බොල් අහසේ
    මිලානවු තරු එළියේ
    ඔබේ නුවන් මිණ පහන් එලියේ
    ඇවිලේ මා දෑසේ
    අවිලේ මා දෑසේ....
    සුසුම් හෙලන තුරු ලතා ලපල්ලේ
    සිහිල් සුලග පාවි
    මගේ කවුළු දොර තුලින් එබී
    ඔබ සොයා ඇදේ