ශොප් එක ලග ලොකු ලයිට් කණුවක ඊයේ එකෙක් හප්පගෙන කැබ් එකක්..... ඉතින් දවසම කරන්ට් එක නෑ.....
![]()
![]()
අහවල් සේල් එකට බැනර් එකක් දැම්මද?

ලබන පාර දෙයියො දෙනකන් ඉන්නැතුව ඕව ලෑතිකරගමු.

ශොප් එක ලග ලොකු ලයිට් කණුවක ඊයේ එකෙක් හප්පගෙන කැබ් එකක්..... ඉතින් දවසම කරන්ට් එක නෑ.....
![]()
![]()

අහවල් සේල් එකට බැනර් එකක් දැම්මද?
ලබන පාර දෙයියො දෙනකන් ඉන්නැතුව ඕව ලෑතිකරගමු.![]()
බැනර් කරන උන්ගේ ගණන්..... අද දෙන්න බෑ..... සදුදා දෙන්නම්ලු.....

uraj, Yako thoge kade issaraha bord eka bima tiyan nethuwa pena tenaka ellapan, mama othanata enna kochchara vate giyada kade issarahinma car eka 2-3 parak yanna eti..

Adanam full athal dawasak, Mama FZ ekakma gaththa banz la. e ekkama ude ape URAJ ge sale eken lapak gaththa.
EK eke un monawa kiuwath, Lap ekak gannawanam aniwa baya nethuwa ganna. mama ada gaththa ekatha 3years warranty ekka 4000kma adu karala dunna.katta kagena malabeta giyath padu nehe, geri hamba gubbeyam velata ringan nethuwa.
Mama 3years EPSI work kara,Computer field eke me aurudu ganata onataram ewun set una mama karana Job ekath ekka. eth ada tamai balen badu ege nogahana ekekwa dekke.machan ube business eka tawa tawath diunu venna kiyala wish karanawa.![]()
uraj, Yako thoge kade issaraha bord eka bima tiyan nethuwa pena tenaka ellapan, mama othanata enna kochchara vate giyada kade issarahinma car eka 2-3 parak yanna eti..
Any way Good Luck machooo

Danna eke kiyapan 20w50 or 20w40 use karanna pulwan kiyana engine ekakata danna hodama oya deken mokakda. e kiyanne engine eka hdatama smooth yanne oya koi eka demmoth da?![]()

Danna eke kiyapan 20w50 or 20w40 use karanna pulwan kiyana engine ekakata danna hodama oya deken mokakda. e kiyanne engine eka hdatama smooth yanne oya koi eka demmoth da?![]()
20W40 දාපන් මචෝ..
60 කියන්නේ තික්නස් එක වැඩී..
එන්ජිම අමාරුවෙන් කැරකෙන්නේ..
40 දාන්න මං නම් කියන්නෙ.![]()
පොට්ට හරිදුවා.....
ඌ කියලා තියෙන්නේ 20W50 හෝ 20W40 කියලා......
ඉස්සර නම් පල්සර් 150 ට දාන්න කියලා තියෙන්නේ 20W40.... දැන් 50..... TDI මාමා ආවා නම් විස්තර කරලා දෙයි......

bada mamata ahu una thawath ahinsakayek![]()
කිව්වා කියලා හිතා ගනු.....bada mamata ahu una thawath ahinsakayek![]()

20W40 දාපන් මචෝ..
60 කියන්නේ තික්නස් එක වැඩී..
එන්ජිම අමාරුවෙන් කැරකෙන්නේ..
40 දාන්න මං නම් කියන්නෙ.![]()

පොට්ට හරිදුවා.....
ඌ කියලා තියෙන්නේ 20W50 හෝ 20W40 කියලා......
150 හෝ ඊට ඉහල ඒවට දාන්නේ නම් 20W50 මචෝ......ඉස්සර නම් පල්සර් 150 ට දාන්න කියලා තියෙන්නේ 20W40.... දැන් 50..... TDI මාමා ආවා නම් විස්තර කරලා දෙයි......
![]()
කෝ දාපිය බලන්න ෆොටෝ කෑල්ලක් අළුත් වණ්ඩියේ.....![]()
අනිව මචං..
මූ අපේ උන්ව අන්දලා තිබුනා අර මුගේ තෙඩ් එකේ
කියලා තිබුනා කඩේ ගාන්ට වඩා හත් අටදාහක් අඩුයි කියලා
ඔය හාරදාහයි නේ අඩු කරලා තියෙන්නේ...![]()
![]()
![]()

HDD eka used ekak dala.Ado gon kukulo 8k nemei 10k vitara aduven ganna tibba 1Year warranty gaththanam, 3Years gathta nisai ganatikak vedi une. Uba galle neda?
Wakvella pare rail gate eka laga Tulip eke hari. Police isara ara uda thatuve tiyana madu gallage kade hari, South net eke hari oya ganata denawada balapan kooo
Tulip nam adu karaiHDD eka used ekak dala.
Nikan ke nogaha hitu