ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
http://successinhr.com/kick-butt.jpg:lol:
උ.වේ.ස.
ඕක කවදාවත් වෙන්නේ නෑ බන්.
100% සුවර්

අර රෙද්දේ HID ආවේ නෑනේ.මම රිෆන්ඩ් ගත්තා ඊයේ.
:shocked: පොට්ට හරිදුවා..... :lol: ඌ කියලා තියෙන්නේ 20W50 හෝ 20W40 කියලා......

150 හෝ ඊට ඉහල ඒවට දාන්නේ නම් 20W50 මචෝ...... :yes: ඉස්සර නම් පල්සර් 150 ට දාන්න කියලා තියෙන්නේ 20W40.... දැන් 50..... TDI මාමා ආවා නම් විස්තර කරලා දෙයි...... :yes:
මේ දවස්වල කසිප්පුවාගේ මොකක් හරි වපර කේස් එකක් තියෙනවා

මගේ එකට දාන්නේ 20W50 නේ
අපගේ එළකිරි යාලුවෙක් වෙනුවෙන් ලක්ෂ 10 ට අඩු හොද වාහනයක් හොයලා දීපල්ලා
බයික් එකක් ද? :confused:
 
windows7

Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    lali seat eke 100ta yana gobilo !! menna balapan !! dan wath hadiyalla !!:growl::nerd:

    උගේ වැරදද බන් හයිවේ එකේ බයික් යන්න පුළුවන් ද.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පොට්ට හරිදුවා..... :lol: ඌ කියලා තියෙන්නේ 20W50 හෝ 20W40 කියලා......

    150 හෝ ඊට ඉහල ඒවට දාන්නේ නම් 20W50 මචෝ...... :yes: ඉස්සර නම් පල්සර් 150 ට දාන්න කියලා තියෙන්නේ 20W40.... දැන් 50..... TDI මාමා ආවා නම් විස්තර කරලා දෙයි...... :yes:

    කෝ දාපිය බලන්න ෆොටෝ කෑල්ලක් අළුත් වණ්ඩියේ..... :D

    වැරදිලා ටයිප් වෙලා යකෝ..:frown:
    මං කිව්වේ 50.:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උ.වේ.ස.
    ඕක කවදාවත් වෙන්නේ නෑ බන්.
    100% සුවර්

    අර රෙද්දේ HID ආවේ නෑනේ.මම රිෆන්ඩ් ගත්තා ඊයේ.

    මේ දවස්වල කසිප්පුවාගේ මොකක් හරි වපර කේස් එකක් තියෙනවා

    මගේ එකට දාන්නේ 20W50 නේ

    බයික් එකක් ද? :confused:

    චමිතා ඌ.වේ.ස පෙන්නනවා..:yes::yes:

    මේ තව එකක් දාමුද..

    මගෙ බල්බ් එකේ පිස්සු කෙලිනවා වගේ...:dull:

    රෑට 80න් එහා හරි RPM 8000ට විතර හරි අල්ලන්න බෑ එන්ජිම. HID එක ඕෆ් වෙනව. ඉලෙක්ට්‍රිකල් කේස් එකක් නෙමේ වයිබ්‍රේෂන් එකට වගේ.. :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    ade hid ekaka thiyenawa bun mageth galola :(:(:(:(:(:(
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Math me HID ekak oder karanna kiyala beluve, pulsar eka dunne HID ekath ekkama. BULB 2k nam tiyanawa balast ekai relay ekai ona.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Math me HID ekak oder karanna kiyala beluve, pulsar eka dunne HID ekath ekkama. BULB 2k nam tiyanawa balast ekai relay ekai ona.:yes::yes:

    මායි චමිතයි කිට් එකක් ඕඩර් කලා බන් ආවේ නෑ..:no:

    රීෆන්ඩ් එක ගත්ත කිව්ව චමිතා.. ආයි එකක් දාන්න වෙයි.:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මායි චමිතයි කිට් එකක් ඕඩර් කලා බන් ආවේ නෑ..:no:

    රීෆන්ඩ් එක ගත්ත කිව්ව චමිතා.. ආයි එකක් දාන්න වෙයි.:yes:

    Ebay da? mama denata Doube set 4K gennuwa, Mullma eka gennuve harinduwa dipu link ekakin. patta 3weeks velin awa. genapu okkoma lesatama veda. 2i bike ekata gathte anith serma car velata vikka ganak tiyagena:D

    machan ebay genawanam puluwan taram office address ekak dala genwanna.personal addres aniwa ussanawa. owa enne Colombo bustand eka pahu karan technical handiya peththata yanakat vam pethte tiyanawa loku gudam dekaka. mage yaluvek inna nisa dawasak mama giya. jivite epa una bun. bala na balana atha parsal. godaval bedanna udi visi karanawa. inna un bulath kaka card gahanawa. ona okai tathve. hodama vede Company addres ekak dapan aniva badu enawa:yes:
     
    ඔව් බන් ඩබල් කිට් එකක් ආවේ නෑ...:sorry:

    අලුතින් දානවා බන් එහෙනම් කම්පැනි එඩ්ඩ්‍රස් එකක් දාල. මල මගුලක්නේ බන්.:frown:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඔව් බන් ඩබල් කිට් එකක් ආවේ නෑ...:sorry:

    අලුතින් දානවා බන් එහෙනම් කම්පැනි එඩ්ඩ්‍රස් එකක් දාල. මල මගුලක්නේ බන්.:frown:

    Owage inna un owa ussanawa bun. mata oka kiyala dunne mage yaluve giya aurudde mula hariye gdara addres dala gaththa badu adatath ave nehe bun:growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    Adanam full athal dawasak, Mama FZ ekakma gaththa banz la. e ekkama ude ape URAJ ge sale eken lapak gaththa.

    EK eke un monawa kiuwath, Lap ekak gannawanam aniwa baya nethuwa ganna Uraj gen. mama ada gaththa ekatha 3years warranty ekka 4000kma adu karala dunna.katta kagena malabeta giyath padu nehe, geri hamba gubbeyam velata ringan nethuwa.
    ,Computer field eke me aurudu ganata onataram ewun set una mama karana Job ekath ekka. eth ada tamai balen badu ege nogahana ekekwa dekke.machan ube business eka tawa tawath diunu venna kiyala wish karanawa.:D:D

    :growl::growl: uraj, Yako thoge kade issaraha bord eka bima tiyan nethuwa pena tenaka ellapan, mama othanata enna kochchara vate giyada kade issarahinma car eka 2-3 parak yanna eti..
    Any way Good Luck machooo:D:D:D:D

    :cool: ස්තූති ඒලියන් මාමේ..... උඹ නම් ඒලියන්ම තමා..... :P

    FZ එකේ ෆොටෝ කෝ බොල.....?? :growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ade hariduwo ubata wadak naththan mata HID Eka hai korala dipanko....epa wela bun inne ara magula dan gihin melo reddak pen na pare:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Harindu uba danna tenak nedda bun mud guard vage ewa apita ona vidiyata Carbon Fiber velin hadana tenak ehema. dannawanam kiyapan.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ස්තූති ඒලියන් මාමේ..... උඹ නම් ඒලියන්ම තමා..... :P

    FZ එකේ ෆොටෝ කෝ බොල.....?? :growl:

    මේ ඔය සේල් ප්‍රයිස් තව සතියක්වත් ඇද්දනම් මොකෝ...:rolleyes:
     
    Status
    Not open for further replies.