"හිතේ කෙටු ටැටු"
මට පොතක් හම්බුනා "හිතේ කෙටු ටැටු" කියලා..ඉන්දික ගුනවර්ධනගේ....සමහර උන් කියවලත් ඇති..එකෙ තියෙනෙ කවිවල අමුතු ගතියක් තියනවා කියලා.. හිතුනු නිසා එකේ තියන කවි කීපයක් බෙදගන්න හිතුනා..සමහර උන්නට නම් දිරවන්නැති වෙයි..එහෙම උනොත් සොරි හරිය...
තව එක දෙයක් කියන්න තියනවා..මේ කවිවල සම්පූර්ණ අයිතිකාරය ඉන්දික ගුණවර්ධන කියන නූතන කවියා...මම උපුටා ගන්නා පමණයි...මෙම උපුටා ගැනිමෙදි යම් කිසිවෙකුට අපහසුතවක් සිදුවෙනවනම් සමාව ඉල්ලමි...එහෙනම් නුතන " සයිබර් අවකාශයේ බෙදාගත් කවි" අහමු...
කළු සුදු
ඈට
සතියෙං
සුදු වෙන්න
ෆෙයානස් ක්රීම් ගන්න
මං
සල්ලි හෙව්වෙ
ගිනි කස්ටක
අව්වෙ
ඈ
හරි සුදුයි
දැන්
AKON
වගෙ