Day & Night match ekak gahuwa without lights LOL
anthima pair ekane ban munta light dala mokatada current puchcha ganne mokatada kiyala hithenna athi
hingana SLC .. ROFL
ලයිට් දාන්න බෑ බන් Day match වලට

Day & Night match ekak gahuwa without lights LOL
anthima pair ekane ban munta light dala mokatada current puchcha ganne mokatada kiyala hithenna athi
hingana SLC .. ROFL

chandimalta kochchara ape ewn bannath uh thamai bn player..!!uh positive cricket play karanne thirimannaya ehema na..!!
anith eka balapan kithruwan thama eliye..!!
ලයිට් දාන්න බෑ බන් Day match වලට![]()



ඔව් බන් කිත්රුවන් වගේ උන්ට චාන්ස් එකක් දෙන්න ඕන මේ මැච් වල නැතුව සීරීස් එක 1:! උනාම ඌව දාල හරියන්නෙ නැහැ නෙ.. අනික high pressure situations වලට චන්දිමාලය තමයි ලෙසටම ප්‍රෙෂර් handle කරන්නෙ සංග/මැතිව්ස්ට/මහේලටය පස්සෙ.. highest successful run chases වල record බලහන් චන්දිමාලය කොච්චර score කරල තියනවද කියල.. ක්‍රිකට් ගහන්න පුළුවන් උන් ඕන තරම් ඉන්නව බන් ප්‍රෙෂර් හරියට handle කරන්න පුළුවන් උන් ඉන්නෙ ටික දෙනයි..


තිරිය අයින් කරන්නෙ නැ උප නායකයා නිසා Ashan අනිත් එකා දෙන චාන්ස් එක ප්‍ර යෝජනයක් ගන්න දන්නේ නෑ ගොන් ශොට් එකකට ගිහින් අවුට් වෙනවා![]()
තිරිය අයින් කරන්නෙ නැ උප නායකයා නිසා Ashan අනිත් එකා දෙන චාන්ස් එක ප්‍ර යෝජනයක් ගන්න දන්නේ නෑ ගොන් ශොට් එකකට ගිහින් අවුට් වෙනවා![]()
පිස්සුද බන් තිරිමාන්නයා vice captain නෙ...
ඕකව අයින් කරන්නෙ නෑ...
තරංග නම් අපරාදෙ.මිනිහ මේ දවස් වල foam එකේ ඉන්නෙ
un capawa ain kala nam apita vice capa ain karanna berida?


ane manda, anith ratawal oya danne ban![]()
ලයිට් දාන්න බෑ බන් Day match වලට![]()

redda day night ekak gahanne nethuwa dunna fuka fuck sl cricket board .

siramama dakala thiyenawane ban danawa ... ai England wala test eketh damme .. commentary eketh katha une ...![]()
kithruwan withanageta next match ekedi chance ekak denna ona, 3rd match ekatawath chandimal team ekata ganna ona


aniwa duka unath kiyanna one bnz..mahelageth monawa unath kale hari to be honest machan..!!![]()


test wala nam awulak na ban day match walata danna tharamin dnne na

