.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Day & Night match ekak gahuwa without lights LOL :LOL:

    anthima pair ekane ban munta light dala mokatada current puchcha ganne mokatada kiyala hithenna athi :P

    hingana SLC .. ROFL

    ලයිට් දාන්න බෑ බන් Day match වලට :(
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    tharanga team ekata enawanam tharanga mona place ekeda sellam karanna ona keyala prashnayak athi wenawa, hodama wade thmai , ashan wenuwata thisara or chandimal ganan eka
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dimuth Karunarathne ‏@IamDimuth
    In England we lost 1st match by 81 runs but we won the series.And now we lost by 75 runs.we can bounce back and win the series boys #SLvSA
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    chandimalta kochchara ape ewn bannath uh thamai bn player..!!uh positive cricket play karanne thirimannaya ehema na..!!
    anith eka balapan kithruwan thama eliye..!!

    ඔව් බන් කිත්රුවන් වගේ උන්ට චාන්ස් එකක් දෙන්න ඕන මේ මැච් වල නැතුව සීරීස් එක 1:! උනාම ඌව දාල හරියන්නෙ නැහැ නෙ.. අනික high pressure situations වලට චන්දිමාලය තමයි ලෙසටම ප්‍රෙෂර් handle කරන්නෙ සංග/මැතිව්ස්ට/මහේලටය පස්සෙ.. highest successful run chases වල record බලහන් චන්දිමාලය කොච්චර score කරල තියනවද කියල.. ක්‍රිකට් ගහන්න පුළුවන් උන් ඕන තරම් ඉන්නව බන් ප්‍රෙෂර් හරියට handle කරන්න පුළුවන් උන් ඉන්නෙ ටික දෙනයි..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo

    aniwa duka unath kiyanna one bnz..mahelageth monawa unath kale hari to be honest machan..!! :sorry::sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මොනව උනත් අපිට අවාසියි අවසානෙට කලුවරේ ගැහුවේ :( SLC එකට හොද පාඩම් day මැච් තියනවට :frown:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තිරිය අයින් කරන්නෙ නැ උප නායකයා නිසා Ashan අනිත් එකා දෙන චාන්ස් එක ප්‍ර යෝජනයක් ගන්න දන්නේ නෑ ගොන් ශොට් එකකට ගිහින් අවුට් වෙනවා :(

    එකනේ බන්. සංගල මහේලලා අලුතෙන් ආපු කලේ match කීයක් තනියම ගොඩදාල දුන්නද,දැන් එන උන්ට chance දෙනව විතරයි. වගකීමක් අරන් ගහන්න එකක් නැහැ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිරිය අයින් කරන්නෙ නැ උප නායකයා නිසා Ashan අනිත් එකා දෙන චාන්ස් එක ප්‍ර යෝජනයක් ගන්න දන්නේ නෑ ගොන් ශොට් එකකට ගිහින් අවුට් වෙනවා :(

    පිස්සුද බන් තිරිමාන්නයා vice captain නෙ...
    ඕකව අයින් කරන්නෙ නෑ...
    තරංග නම් අපරාදෙ.මිනිහ මේ දවස් වල foam එකේ ඉන්නෙ

    ohoma hithala ba ban.Ausi ewun wage theerana ganna one.
    mathakane Ponting capa kaale capa capa kiyala baluwe na kelinma next macth eken ain kala apith ekka gahapu tournament ekaka.anna ehama theerana ganna one bn :yes: un capawa ain kala nam apita vice capa ain karanna berida?

    eth man dannawa ape ewun ea wage na kiyala.Thirimanna ya gahanawa next macth eka :( :sorry:

    Tharangaya prime form eke innadi uwa eliye thiyala super out of form player kenek dala hariyanawada ban :no:

    Thisaraya nam aniwa gahanna one next match Ashan wenuwata.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    aniwa duka unath kiyanna one bnz..mahelageth monawa unath kale hari to be honest machan..!! :sorry::sorry:

    තව අවුරුද්දයි බන් උන් ක්‍රිකට් ගහන්නෙ.. උන් කරල තියන දේවල් වල හැටියට උන්ට දැම්මම retire වෙන්න කියනව නම් ඒක මහ කුහක වැඩක් නෙ බන්

    :(:(