කතොලික ආගමේ ( Original Catholic ) එහෙම ප්‍රශ්ණ් නැහැ
. තමුන්ගෙ කැමැත්තෙන් මිසක් බලෙන් ආගමට බදවා ගැනීමක් නැහැ
.කතොලික පියතුමන්ලා එහෙම අනවශ්ය බල පම් දාන්නේ නැහැ
. අනික කෙල්ල කතොලික නිසා පල්ලියේ විදිහටත් කටයතු කරන්න ඉඩ ඇරපන්. එකේ අමුතු ලස්සනක් තියෙනවා. ඊටපස්සේ බෞද්ධ චාරිත්‍රානුකූලවත් වැඩටික කරපන්
.එකට තහනමක් නැහැ. දෙන්න කතාකරගෙන අවබොදෙන් වැඩ කරන්න .