catholic කෙල්ලක්

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Palliye gathoth 1.5 m witara ithurui ne:cool: mata catholic kekkek hitiynam palliyemai badine:yes: passe dennama oansal yanna:D photo walatai decor tikai witarai wiyadama
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම දන්නා විදියටනම් මෙහෙමයි කොල්ල වෙන ආගමකනම් half mass එකක් විතරයි දෙන්නේ.ඉතින් කෙල්ලත් ඒ තරම් ආසයිනම් පල්ලියට ගිහින් එයාගේ පූජාව කරලා සිංහල විදියට කරගනින්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    අපේ පුංචි බැඳලා ඉන්නේ ක්‍රිස්තියන් කෙනෙක්. පල්ලියේ තමයි බැන්දේ එහෙම කේස් එකක් ආවේ නෑ. ඒ ආගමට ගියෙත් නෑ කිසිම ප්‍රශ්නයකුත් නෑ. දෙගොල්ලොම සිංහලු නේ