EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙනසුරාදා හවස උබෙ සෙල් එක ගාවින් ගියා සු ගාලා උබ විතරයි කඩෙ හිටියෙ පත්තරයක් බල බලා:eek:

    :shocked: නිකමටවත් එන්න එපා..... :growl:

    ඔක්කොම ටොෂිබා ටික ඉවර වෙලා..... එන එන කෙනා ටොෂිබම අහනවා.... අර ඩෙල් / HP දිහා බලන්නේ නැතුව..... ඉතින් ඒ නිසා ආතල් එකේ හිටියා.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මෙහ්හ් අර මෙමරි කාඩ් එකේ වැඩේ මොකෝ බං.......:eek:
     
    අඩෙ නෑ බන්ස් ඉතා හදිස්සි වෑඩකට දුවන ගමන් (වාහනෙ රෙඩියෙටර් කෙස් එකක්)

    ඈ ටොශිබාම අහන්නෙ??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහ්හ් අර මෙමරි කාඩ් එකේ වැඩේ මොකෝ බං.......:eek:

    :cool: රිකවරි නම්.... දන්නවනේ කවුද කියලා.... :rofl:

    සෙනසුරාදා දවසම කරන්ට් එක තිබුනේ නෑ බං.... ශොප් එක ලග ලයිට් කණුවකට මහ රෑ කැබ් එකක් පත බෑවෙලා....... :(

    ඊයේ වහලා...... වැඩ වගයකට පොඩි වෙලාවයි ඈරන් හිටියේ......

    අද හොස්පිට්ල්..... දැන් ගිහින් තමා බලන්න වෙන්නේ..... බඩු වගයක් ඩිලිවරි කරලා තමා යන්න වෙන්නේ වැඩට....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෙ නෑ බන්ස් ඉතා හදිස්සි වෑඩකට දුවන ගමන් (වාහනෙ රෙඩියෙටර් කෙස් එකක්)

    ඈ ටොශිබාම අහන්නෙ??

    :shocked: කොහෙද අර චාමර රේඩියේටර් එකටද ගියේ.......?? හෆොයි... එතනට නම් යන්න එපා..... :no:

    ටොෂිබා අවුරුදු 3ක වොරන්ටි නිසා..... :cool:
     
    ඔව් බන් මුලින්ම එතනට තමා ගියෙ, උගෙ කතාවයි ගානයි අහපුවාම අලුත් එකක් දානවා ඊට හොදයි.
    පස්සෙ වෙන තෑනකට ගියා
    චාමර එක මොකො අවුල
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: රිකවරි නම්.... දන්නවනේ කවුද කියලා.... :rofl:

    සෙනසුරාදා දවසම කරන්ට් එක තිබුනේ නෑ බං.... ශොප් එක ලග ලයිට් කණුවකට මහ රෑ කැබ් එකක් පත බෑවෙලා....... :(

    ඊයේ වහලා...... වැඩ වගයකට පොඩි වෙලාවයි ඈරන් හිටියේ......

    අද හොස්පිට්ල්..... දැන් ගිහින් තමා බලන්න වෙන්නේ..... බඩු වගයක් ඩිලිවරි කරලා තමා යන්න වෙන්නේ වැඩට....... :yes:

    අවුලක් නෑ අවුලක් නෑ....... උඹ නිදහස් වෙලාවක බලලා කියහන්කෝ.........