mama ochchara wistharayk kale bn sir apita hemawelema kiyanne ammalata salakanna n pin wedama karanna kiyala
karmaya n deviyo gena sir apita hariyata kiyanawa
ammata saha thaththata salakanna kiyalama thamai kiyanne
thamanta hari yanna gaththama thamanta ai mechchara hari yanne kiyala hitha ganna behelu![]()
සර්ට හරියන නිසා විස්වාසයි පින ගැන, අපිට කෙල වෙන නිසා විශ්වාසයි කර්මය. පිස්සු වගේ බන්. හරි අමාරුයි මේක ඉතින් තේරුම් කරගන්න. කරන්න තියෙන්නේ කවුරු හරි කියන දෙයක් හරි ආගමක තියෙන දෙයක් හරි හරි කියල තද විශ්වාසෙක ඉන්න එක තමයි. මොකද කිරල මැනල බලන්නයැ.














