Do you believe in karma and luck

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    mama ochchara wistharayk kale bn sir apita hemawelema kiyanne ammalata salakanna n pin wedama karanna kiyala :)
    karmaya n deviyo gena sir apita hariyata kiyanawa :love:
    ammata saha thaththata salakanna kiyalama thamai kiyanne :yes::yes:
    thamanta hari yanna gaththama thamanta ai mechchara hari yanne kiyala hitha ganna behelu ;);)

    සර්ට හරියන නිසා විස්වාසයි පින ගැන, අපිට කෙල වෙන නිසා විශ්වාසයි කර්මය. පිස්සු වග‍ේ බන්. හරි අමාරුයි මේක ඉතින් තේරුම් කරගන්න. කරන්න තියෙන්නේ කවුරු හරි කියන දෙයක් හරි ආගමක තියෙන දෙයක් හරි හරි කියල තද විශ්වාසෙක ඉන්න එක තමයි. මොකද කිරල මැනල බලන්නයැ. :no::growl::sorry::D
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    karmaya neh bn pina kiyanne... +karma nam pin negative karma nam pav...
    ow bn...hemadema science walin hithanna nam yanne epa macho...
    thama a thathveta science awilla nehe :nerd:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඔව් මචන්. එතන බල්ලන් අතර ඒ වෙනස් කමට හේතුව නියාම ධර්ම 5.

    බීජ නියාමය නම් නම් අත් විඳිනවනෙ බන් අබ හිටෙව්වොත් මව් අබ ගහේ ලක්ෂනවලට බොහෝ සමාන අබ පැලයක් ලැබෙනව. ඒක ස්වභාව ධර්මය. අනිත් දේවලුත් ඒවගේ පේන්නම තියෙනව. මෙන්න මේ වගේ මගේ දැනුමට ‍තේරෙන නිසා බුද්ධ දර්මය ගැනත් විශ්වාසයක් තියෙනව. සමහර තැන්වලදි ගැටලු. :confused::sorry: මේ කර්මය කියන දේ තිබුන හෝ නැතා ගොඩක් මිනිස්සුන්ගේ ශක්තිය අඩු කරන්න මේ සිතුවිල්ල හේතු වෙනව :growl::growl::growl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    karmaya neh bn pina kiyanne... +karma nam pin negative karma nam pav...
    ow bn...hemadema science walin hithanna nam yanne epa macho...
    thama a thathveta science awilla nehe :nerd:

    ගොඩක් බන් හිතේ එක එක දේවල් ගැන අදහස් තියෙන උන්ට මුකුත් කරන්න බැරි කේස් එකක් තියෙනව බන්. කිසි දෙයක් ගැන වැඩිය අදහසත් නැති උන් ගොඩක් දුරට කඩාගෙන බිඳගෙන යනව. මේක ඉතින් වැරදි පැත්තටත් යෙදවෙනව. බලපන් කුලියට මිනී මරණ උන්. මාර එනජී එකක් නේ උන්ගේ තියනේනේ? තව මරාගෙන මැරෙන උන් මාස ගණනන් තැන් තැන් වල නැවතීගෙන ඉඳන් සැලැස්මට අනුව ගේම ගහන්නේ. ඒ වගේ අදහසත් වෙනස් වෙන්නේ නැතිව මාස ගානක් උන්ගේ හිතේ තියෙනව හරියට රොබෝල වගේ. ඒත් අපේ හිත තත්පර ගානින් වෙනස් වෙනව. මාර එනජ එකක් බන් හිතේ තියෙන්නේ. හිත මාර පුදුමයි. සමහර වෙලාවට බයක් එකක් උනත් උස්සල පොලොවෙ ගහන්න තරම් එනජි එකක් එනව, තවත් සමහර වෙලාවට ගැඩොල් කැටයක් උස්සගන්න බෑ. :eek::eek::eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බීජ නියාමය නම් නම් අත් විඳිනවනෙ බන් අබ හිටෙව්වොත් මව් අබ ගහේ ලක්ෂනවලට බොහෝ සමාන අබ පැලයක් ලැබෙනව. ඒක ස්වභාව ධර්මය. අනිත් දේවලුත් ඒවගේ පේන්නම තියෙනව. මෙන්න මේ වගේ මගේ දැනුමට ‍තේරෙන නිසා බුද්ධ දර්මය ගැනත් විශ්වාසයක් තියෙනව. සමහර තැන්වලදි ගැටලු. :confused::sorry: මේ කර්මය කියන දේ තිබුන හෝ නැතා ගොඩක් මිනිස්සුන්ගේ ශක්තිය අඩු කරන්න මේ සිතුවිල්ල හේතු වෙනව :growl::growl::growl:

    කර්මය පල දෙන්න නම් ඒකට අවශ්‍ය වටපිටාව සැකසෙන්න ඕනේ බන්. (ආනන්තරිය පාප කර්ම හැර) නිවන් දකින තුරුම එහෙම වටපිටාව සකස් නොවුනොත් සමහර කර්ම පල දෙන්නෙත් නැතුව යනවා. අහෝසි කර්ම කියන්නේ ඒවාට. පින් වුනත් එහෙමයි. ඒ කියන්නේ උඹ ඌරො මරණ මිනිහෙක් නම් උඹට ඒ කර්ම පල දෙන්නේ ඌරෙක් වුනාම, නැත්නම් ඒ වගේ සතෙක් වුනාම. මිනිස් ආත්මෙදි පල දෙන්න තියෙන හැකියාව අඩුයි.

    උඹ විභාගයක් පාස් වෙන්න තරම් පින් කරලා තිබ්බත් උඹ මහන්සි වුනේ නැත්නම් pass වෙන්න බෑ. මොකද සාදක සම්පූර්ණ නැති නිසා.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ගොඩක් බන් හිතේ එක එක දේවල් ගැන අදහස් තියෙන උන්ට මුකුත් කරන්න බැරි කේස් එකක් තියෙනව බන්. කිසි දෙයක් ගැන වැඩිය අදහසත් නැති උන් ගොඩක් දුරට කඩාගෙන බිඳගෙන යනව. මේක ඉතින් වැරදි පැත්තටත් යෙදවෙනව. බලපන් කුලියට මිනී මරණ උන්. මාර එනජී එකක් නේ උන්ගේ තියනේනේ? තව මරාගෙන මැරෙන උන් මාස ගණනන් තැන් තැන් වල නැවතීගෙන ඉඳන් සැලැස්මට අනුව ගේම ගහන්නේ. ඒ වගේ අදහසත් වෙනස් වෙන්නේ නැතිව මාස ගානක් උන්ගේ හිතේ තියෙනව හරියට රොබෝල වගේ. ඒත් අපේ හිත තත්පර ගානින් වෙනස් වෙනව. මාර එනජ එකක් බන් හිතේ තියෙන්නේ. හිත මාර පුදුමයි. සමහර වෙලාවට බයක් එකක් උනත් උස්සල පොලොවෙ ගහන්න තරම් එනජි එකක් එනව, තවත් සමහර වෙලාවට ගැඩොල් කැටයක් උස්සගන්න බෑ. :eek::eek::eek:

    eka aththa bnz...
    hitha thamai hemadetama mula...
    pin pav nam mama viswasa karami
    kendarath visvawasa karami...habai me kisiwak oluwa uda thiyagena netha :yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කර්මය කියන්නෙ බුදු දහමට අනුව එක නියාම ධර්මයක් විතරයි. ඒ කියන්නෙ ඒක හොඳ හෝ නරක විදියට කොහොමත් වෙන දෙයක්. අපි කරන හොඳ දේ මිනිසුන්ගේ යහපත පිණිස කරන්න ඕන, අයහපත් දේ තමුන්ට උපමා කරගැනිමෙන් වලකින්න ඕන. ඕන දෙකට බාධා එනවා. ඒත් උත්සාහය තියේනං අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. පෙර අකුසල නිසා අපිට බාධා ඇති වෙන්න පුළුවන්. පෙර අකුසල් පෙර අකුසල් කියල මන්දෝත්සාහි වීම දුර්වලකමක් විදියටයි බුදු දහමේ කියන්නෙ.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කර්මය පල දෙන්න නම් ඒකට අවශ්‍ය වටපිටාව සැකසෙන්න ඕනේ බන්. (ආනන්තරිය පාප කර්ම හැර) නිවන් දකින තුරුම එහෙම වටපිටාව සකස් නොවුනොත් සමහර කර්ම පල දෙන්නෙත් නැතුව යනවා. අහෝසි කර්ම කියන්නේ ඒවාට. පින් වුනත් එහෙමයි. ඒ කියන්නේ උඹ ඌරො මරණ මිනිහෙක් නම් උඹට ඒ කර්ම පල දෙන්නේ ඌරෙක් වුනාම, නැත්නම් ඒ වගේ සතෙක් වුනාම. මිනිස් ආත්මෙදි පල දෙන්න තියෙන හැකියාව අඩුයි.

    උඹ විභාගයක් පාස් වෙන්න තරම් පින් කරලා තිබ්බත් උඹ මහන්සි වුනේ නැත්නම් pass වෙන්න බෑ. මොකද සාදක සම්පූර්ණ නැති නිසා.

    eka aththa bnz...
    hitha thamai hemadetama mula...
    pin pav nam mama viswasa karami
    kendarath visvawasa karami...habai me kisiwak oluwa uda thiyagena netha :yes:

    උබල දෙන්නටම එක අදහසක් තියෙනව. මට වෙලා තියෙන්නේ විචිකිච්චාව. :yes::confused: සමහර වෙලාවට ආගම තමයි ‍හේතුව විදියට හිත හදාගන්න ගන්නේ. තවත් වෙලාවක ස්වභාවධර්මය. :lol::lol::lol: අනේ මන්ද බන්

    කර්මය කියල දෙයක් තියෙනව නම් හෙන අසාධාරණයි බන්. :(:(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    කර්මය කියන්නෙ බුදු දහමට අනුව එක නියාම ධර්මයක් විතරයි. ඒ කියන්නෙ ඒක හොඳ හෝ නරක විදියට කොහොමත් වෙන දෙයක්. අපි කරන හොඳ දේ මිනිසුන්ගේ යහපත පිණිස කරන්න ඕන, අයහපත් දේ තමුන්ට උපමා කරගැනිමෙන් වලකින්න ඕන. ඕන දෙකට බාධා එනවා. ඒත් උත්සාහය තියේනං අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. පෙර අකුසල නිසා අපිට බාධා ඇති වෙන්න පුළුවන්. පෙර අකුසල් පෙර අකුසල් කියල මන්දෝත්සාහි වීම දුර්වලකමක් විදියටයි බුදු දහමේ කියන්නෙ.

    මට දැන් හිතෙන්නේ බන් දැනුම මදි වගේ. ඒකයි හරි තැනක අවබෝධයක් නැත්තේ. ගොඩක් වෙලාවලට මගේ එනජි එක ඩ්‍රෙන් වෙනව. මේක මගේ කර්මයකයල ගොඩක් වෙලාවලට මට හිතෙනව. සමහර වෙලාවට FUCK KARMA කියලත් හිතෙනව :lol::lol:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උබල දෙන්නටම එක අදහසක් තියෙනව. මට වෙලා තියෙන්නේ විචිකිච්චාව. :yes::confused: සමහර වෙලාවට ආගම තමයි ‍හේතුව විදියට හිත හදාගන්න ගන්නේ. තවත් වෙලාවක ස්වභාවධර්මය. :lol::lol::lol: අනේ මන්ද බන්

    කර්මය කියල දෙයක් තියෙනව නම් හෙන අසාධාරණයි බන්. :(:(

    me loke mokadda bn saadarana ??? :(:(
    api hondin minissunta salakapu paliyata minissu apita hondin salakanne ne bn..
    api sinha mas kanne nethi wunata sinhaya minee mas kanawane :nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    me loke mokadda bn saadarana ??? :(:(
    api hondin minissunta salakapu paliyata minissu apita hondin salakanne ne bn..
    api sinha mas kanne nethi wunata sinhaya minee mas kanawane :nerd:

    මේ ස්වභාව ධර්මය අසාදාරණ ලෙස හැඩ ගැහිලා තියෙන නිසා තමයි බන් බුදුන් වහන්සේ නිවන් දකින්න කියල හැමෝටම දේශනා කලේ. අපි කරන පොඩි පවකුත් ඇති නිරයේ උපදින්න. :sorry:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    me loke mokadda bn saadarana ??? :(:(
    api hondin minissunta salakapu paliyata minissu apita hondin salakanne ne bn..
    api sinha mas kanne nethi wunata sinhaya minee mas kanawane :nerd:

    ඔව් මචං ඒකනම් ඇත්ත මේ ලොකේම ස්ව්‍භාවයෙන්ම අසාධාරණ තැනක්. සාධාරණය හොයන එක පිස්සුවක් තමයි. ඒ වෙලාවට තමයි කර්මය පැත්තකට තියල ස්වභාවධර්මයේ විදියට ෆයිට් කරන්න වෙන්නේ :D
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේ ස්වභාව ධර්මය අසාදාරණ ලෙස හැඩ ගැහිලා තියෙන නිසා තමයි බන් බුදුන් වහන්සේ නිවන් දකින්න කියල හැමෝටම දේශනා කලේ. අපි කරන පොඩි පවකුත් ඇති නිරයේ උපදින්න. :sorry:

    මචන් මේක මෙතනට අධාල නෑ,උබ අර හොඳයි කිව්ව ස්වාමීන්වහන්සේගේ බණ වගයක් මම පහුගිය දවස්වල ඇහැව්ව. ඒ ස්වාමීන් වහන්සේ හැම තිස්සෙම කියනවනේ බන් අපි දන්න එක් ස්වාමීන් වහන්සේ නම් ද්්‍යානයකට සමවැදිල බලල මෙහෙම කිව්ව කියල :confused::confused::confused: උබේ අදහස මොකක්ද මේ ගැන? :sorry:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේ ස්වභාව ධර්මය අසාදාරණ ලෙස හැඩ ගැහිලා තියෙන නිසා තමයි බන් බුදුන් වහන්සේ නිවන් දකින්න කියල හැමෝටම දේශනා කලේ. අපි කරන පොඩි පවකුත් ඇති නිරයේ උපදින්න. :sorry:

    ow bn...mata nam nivan dakinna adahasak ne bn habai mama pansil 5 nam rakinawa ekenma :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් මේක මෙතනට අධාල නෑ,උබ අර හොඳයි කිව්ව ස්වාමීන්වහන්සේගේ බණ වගයක් මම පහුගිය දවස්වල ඇහැව්ව. ඒ ස්වාමීන් වහන්සේ හැම තිස්සෙම කියනවනේ බන් අපි දන්න එක් ස්වාමීන් වහන්සේ නම් ද්්‍යානයකට සමවැදිල බලල මෙහෙම කිව්ව කියල :confused::confused::confused: උබේ අදහස මොකක්ද මේ ගැන? :sorry:

    ඒ කියන්නේ උන් වහන්සේ ගැනමයි කියල තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. මමත් හිතන්නේ එහෙම වෙන්න ඕනේ. උන් වහන්සේ භාවනාවෙන් සිත දියුණු කරලා චුතුපපාත ඤානය ලබාගෙන තියෙනවා නම් එහෙම කියන්න පුළුවන්. ඒත් මම ස්වාමීන් වහන්සේලා සරණ යන්නේ නෑ බන්. මතකනේ පිටිදුවේ සිරිධම්ම කරපු වැඩේ. ඒ නිසා මට නිවැරදියි කියල හිතෙන දේ විතරයි බන් අර ගන්නේ. :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    ow bn...mata nam nivan dakinna adahasak ne bn habai mama pansil 5 nam rakinawa ekenma :yes:

    හොර සොෆ්ට්වෙයාර් යූස් කරන නිසා 2 බි‍ෙඳෙනව.
    ඉඳල හිටල පචයක් කියන. ඒ නිසා 4ත් බි‍ෙඳෙනව.
    ඉස්සර ටෙස්ටින් වලට බිව්වට දැන් බොන්නෑ.
    කාමයේ වරදවා හිතෙන් විතරයි හැසිරිලා තියෙන්නේ :lol::lol::lol:
    මදුරුවො එහෙම හිටපු ගමන් මැරෙනව. :no:

    ඔහොම තමයි මගේ :lol::D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ow bn...mata nam nivan dakinna adahasak ne bn habai mama pansil 5 nam rakinawa ekenma :yes:

    ඔව් මචන්. මමත් උඹ වගේ තමයි හිටියේ. පස්සේ චතුරාර්ය සත්‍ය කියන පොත කියෙව්වා රේරුකානේ හාමුදුරුවන්ගේ. ඊට පස්සේ තමයි පොඩ්ඩ පොඩ්ඩ හරි නිවන් මාර්ගෙට යොමු වෙන්න ඕනේ කියල හිතුනේ බන්. මේ සසර අපි හිතනවට වඩා බියකරුයි බන්. කොච්චර හොඳින් කුසල් කරගෙන හිටියත් කොයි වෙලේ නැවත අපාගත වෙයිද කියන්න බෑ. ගියොත් ආයේ ලේසියෙන් සුගතියකට එන්න ලැබෙන්නේ නෑ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    හොර සොෆ්ට්වෙයාර් යූස් කරන නිසා 2 බි‍ෙඳෙනව.
    ඉඳල හිටල පචයක් කියන. ඒ නිසා 4ත් බි‍ෙඳෙනව.
    ඉස්සර ටෙස්ටින් වලට බිව්වට දැන් බොන්නෑ.
    කාමයේ වරදවා හිතෙන් විතරයි හැසිරිලා තියෙන්නේ :lol::lol::lol:
    මදුරුවො එහෙම හිටපු ගමන් මැරෙනව. :no:

    ඔහොම තමයි මගේ :lol::D

    ehenam yako lankawe okkoma un apaye yanawa mokada okkomala wage pirated softwares use karana nisa :rofl:
    mama nam kemathi bn lassana pawulakata...a kiyanne thawa bandeem wadi wenawane... a kiyanne nivana duras wenawa mata :(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඒ කියන්නේ උන් වහන්සේ ගැනමයි කියල තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. මමත් හිතන්නේ එහෙම වෙන්න ඕනේ. උන් වහන්සේ භාවනාවෙන් සිත දියුණු කරලා චුතුපපාත ඤානය ලබාගෙන තියෙනවා නම් එහෙම කියන්න පුළුවන්. ඒත් මම ස්වාමීන් වහන්සේලා සරණ යන්නේ නෑ බන්. මතකනේ පිටිදුවේ සිරිධම්ම කරපු වැඩේ. ඒ නිසා මට නිවැරදියි කියල හිතෙන දේ විතරයි බන් අර ගන්නේ. :)

    සිරිධම්ම හාමුදුරුවොනම් හෙන චාටර් මචන්. එයා කරන්නේ තර්ක කරල කට වහන එක. බණකදි බන අහන්න ආපු කෙනෙක් ප්‍රශ්නයක් අහද්දි එයාට ප්‍රශ්නේ ඔක්කොම අහන්න දෙන්නෑ. :growl: හැමෝම ඉස්සරහ සවුත්තු කරල එයාගේ මතේ අවසානෙදි හරිනේද කියල බලෙන්ම වගේ කටින් ගන්නව. ඒත් අර ප්‍රශ්න අහපු අයගෙ හිතේ ප්‍රශ්නෙ එහෙමමයි. මේ මම කිව්වේ ඇත්තටම ප්‍රශ්න තිබිච්ච අය ගැන මිසක් වැඩ පෙන්වන්න ආපු උන් ගැන නෙමේ. මමත් සිරිධම්ම හාමුදුරුවන්ට ඉස්සර හෙනට ආාසයි අනිවා බනක් තිබ්බොත් ටීවී එකේ බලනව. දොරමඩලාවටත් ඉස්සර එනවනේ. දැන් නම් මොනව වෙලාද මන්ද :lol::lol::growl::growl:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් මචන්. මමත් උඹ වගේ තමයි හිටියේ. පස්සේ චතුරාර්ය සත්‍ය කියන පොත කියෙව්වා රේරුකානේ හාමුදුරුවන්ගේ. ඊට පස්සේ තමයි පොඩ්ඩ පොඩ්ඩ හරි නිවන් මාර්ගෙට යොමු වෙන්න ඕනේ කියල හිතුනේ බන්. මේ සසර අපි හිතනවට වඩා බියකරුයි බන්. කොච්චර හොඳින් කුසල් කරගෙන හිටියත් කොයි වෙලේ නැවත අපාගත වෙයිද කියන්න බෑ. ගියොත් ආයේ ලේසියෙන් සුගතියකට එන්න ලැබෙන්නේ නෑ.

    ehemei ?? math pothak kiyewwa bn karmaya ha ehi palavipaka kiyala ekak...
    ara gonekge bella athe ellak yana minihek cover eke inna potha..
    eka kiyewwata passe nam sahena baya wuna :shocked:
    umba tharam nam mama danne ne bn me dewal gena ;)