ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝස්..:P

    මගදි එක්සලරේටර් කේබලේ කෙලල ගියානේ..:sorry:

    කුප්ප වැඩක් දාලා හදාගත්තා.. කේබලේ කෙරවල නමලා පටලෝගත්තා වැඩේ ගොඩ.:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    කුකුලෝස්..:P

    මගදි එක්සලරේටර් කේබලේ කෙලල ගියානේ..:sorry:

    කුප්ප වැඩක් දාලා හදාගත්තා.. කේබලේ කෙරවල නමලා පටලෝගත්තා වැඩේ ගොඩ.:yes:

    Mata th iye accelerator cable eke aulak awa, FZ eke accelerator cable 2n ekak tikak luse, pulsar eke vage thada karanna vidiya terenneth ne. return cable eka hdata thadai ,anith eka luse:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mata th iye accelerator cable eke aulak awa, FZ eke accelerator cable 2n ekak tikak luse, pulsar eke vage thada karanna vidiya terenneth ne. return cable eka hdata thadai ,anith eka luse:(

    අඩේ අනික තමා බන් තිතට ඕනේ..

    දෙකම ගානට එජස්ට් කරගනින්. කාර්බ් එක ගාව හයිවෙන තැන ඇතිනෙ එජස්ට්මන්ට් එකක්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    65,000ත් ගැහුවා අපිනම්..:yes::yes::cool:

    G1gtIBe.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    Mata th iye accelerator cable eke aulak awa, FZ eke accelerator cable 2n ekak tikak luse, pulsar eke vage thada karanna vidiya terenneth ne. return cable eka hdata thadai ,anith eka luse:(

    loose eke cable eka loose karapan diga wenna , thada eke cable eka hira karapan :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අඩේ අනික තමා බන් තිතට ඕනේ..

    දෙකම ගානට එජස්ට් කරගනින්. කාර්බ් එක ගාව හයිවෙන තැන ඇතිනෙ එජස්ට්මන්ට් එකක්..:yes:

    ?? mekane bun seen eka, bajaj eke carb eka laga adgest karanna tibbata meke ehema ne. accelerator cable eka patan ganna tena tiyana jatiye roun knob ekak ne bun carb eka laga tiyenne. mama iye hawasama try kara. heta puluwan unoth colombo genawa:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බෝල කාර්?

    f88583def1c21932747a8d4cbd81443fc60c6656a472c6014e195a6eade1192e.jpg

    meme-face-thinking.jpg

    16407c01bd3025ee1761eac7cc9a2bec635381762362708185.jpg

    close-enough.jpg

    යකෝ හිනා වෙලා හිනා වෙලා කොන්දත් එක්ක රිදෙනවා.නැන්දිටත් පෙන්නුවා.
    මේක දැකලා දෙන්නත් එක්ක ටික වෙලාවක් හිනාව නවත්ත ගන්න බැරුව හිටියා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    පොලොන්නරු ඈදීමක් සෙට් වී තිබේ.... දෙහි ගෙඩියක් කපාගෙන එන්නට යමි. :yes: :D :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    යකෝ හිනා වෙලා හිනා වෙලා කොන්දත් එක්ක රිදෙනවා.නැන්දිටත් පෙන්නුවා.
    මේක දැකලා දෙන්නත් එක්ක ටික වෙලාවක් හිනාව නවත්ත ගන්න බැරුව හිටියා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    nandiwath dagena yanna niyama wahane :yes::yes::yes::yes:

    16407c01bd3025ee1761eac7cc9a2bec635381762362708185.jpg
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    :shocked: මොනවා කියලා ගන්නද බං...... ගෙදර දිරන්න දාලා තිබ්බ එක තමා ගමන් සගයා....... :yes: :D :cool:

    29o4pjb.jpg

    HYBRID එකක් ගත්ත නම් ඉවරනේ. බස්, සර්වස්ටේෂන්ස්, ටයර් කඩ, කම්පියුටර් කඩ මෙච්චර කාටද බන් ගොඩ ගහන්නේ. දැන් බයික් පැද්ද මැදෑ. කාර් එකෙන් යන්න ඕන වයස :cool::cool::shocked:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මොනවා කියලා ගන්නද බං...... ගෙදර දිරන්න දාලා තිබ්බ එක තමා ගමන් සගයා....... :yes: :D :cool:

    29o4pjb.jpg
    ඒක හොදා.. අර ගන්න යන එක ගන්න එපා. ඒක පාඩුයි :eek:
     
    Status
    Not open for further replies.