ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    HYBRID එකක් ගත්ත නම් ඉවරනේ. බස්, සර්වස්ටේෂන්ස්, ටයර් කඩ, කම්පියුටර් කඩ මෙච්චර කාටද බන් ගොඩ ගහන්නේ. දැන් බයික් පැද්ද මැදෑ. කාර් එකෙන් යන්න ඕන වයස :cool::cool::shocked:

    :shocked: මේ මොන පයන්නක්ද යකෝ....... :growl:

    ;);) ඔය තියෙන්නේ අපේ හයිබ්‍රිඩ් එක තමා...... දුර ගමන් වලට..... 16Km/l කරනවා....... :D With AC :)

    හෙට පැය 3ට පොලොන්නරු යන්න හිතන් ඉන්නේ..... :D :P

    පොලිස් මාමලාගෙන් බේරෙන්න ඕනා යුනිට් එක ගත්තේ නෑ...... ඒක තමා අවුල...... :(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    :shocked: මේ මොන පයන්නක්ද යකෝ....... :growl:

    ;);) ඔය තියෙන්නේ අපේ හයිබ්‍රිඩ් එක තමා...... දුර ගමන් වලට..... 16Km/l කරනවා....... :D With AC :)

    හෙට පැය 3ට පොලොන්නරු යන්න හිතන් ඉන්නේ..... :D :P

    පොලිස් මාමලාගෙන් බේරෙන්න ඕනා යුනිට් එක ගත්තේ නෑ...... ඒක තමා අවුල...... :(

    ඕකත් අවුලක් නෑ එළ වන්ඩිය :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒක හොදා.. අර ගන්න යන එක ගන්න එපා. ඒක පාඩුයි :eek:

    :shocked: උදේන අංකල්ගේ එකද.....?? ඒක වැඩි බං...... පොඩ්ඩක් ඉවසලා හොද එකකටම යන්න කියලා කල්පනා කරේ..... :yes: විකි මාමා නම් කියන්නේ, මරුටියකට පල කියලා........ අනේ මන්දා..... හිතන්න ඕනා..... තෙල් කරන වාහනේකුත් වෙන්න එපායේ ගන්න ඉතින්..... FB15 හයිබ්‍රිඩ් එක වගේ...... :D :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :shocked: උදේන අංකල්ගේ එකද.....?? ඒක වැඩි බං...... පොඩ්ඩක් ඉවසලා හොද එකකටම යන්න කියලා කල්පනා කරේ..... :yes: විකි මාමා නම් කියන්නේ, මරුටියකට පල කියලා........ අනේ මන්දා..... හිතන්න ඕනා..... තෙල් කරන වාහනේකුත් වෙන්න එපායේ ගන්න ඉතින්..... FB15 හයිබ්‍රිඩ් එක වගේ...... :D :yes:

    :shocked::shocked:

    mokak sunnya deela maruttak gannada yanne ?? :confused: :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol: HAS A POINT :D

    :confused: කොහෙදිද බං උස්සලා තියෙන්නේ.....?? මාත් බයික් එක දාලා යනකොට හෙල්මට් එකත් දාලා යන්නේ...... උස්සයිද දන්නේ නෑ..... :P

    දැන් බයික් මදිවට හෙල්මට් හිටන් පරිස්සම් කරන්න වෙලා ඒ කියන්නේ...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked:

    mokak sunnya deela maruttak gannada yanne ?? :confused: :no:

    :shocked: මගුලක් කියනවා මෙයත්..... FB15 මගේ නොවෙන මගේම කාර් එකක්...... ඒ නිසා, මගේම වෙන මගේ කාර් එකක් ගන්න බැලුවා මේ දවස් වල.... තවම වැඩේ කොට උඩ..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: උදේන අංකල්ගේ එකද.....?? ඒක වැඩි බං...... පොඩ්ඩක් ඉවසලා හොද එකකටම යන්න කියලා කල්පනා කරේ..... :yes: විකි මාමා නම් කියන්නේ, මරුටියකට පල කියලා........ අනේ මන්දා..... හිතන්න ඕනා..... තෙල් කරන වාහනේකුත් වෙන්න එපායේ ගන්න ඉතින්..... FB15 හයිබ්‍රිඩ් එක වගේ...... :D :yes:
    උදේනි අංකල්ගෙ එක නෙවෙයි බොල.. අර ඊට පස්සෙ බැලුවයි කියපු මැස්ඩා එක :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    උදේනි අංකල්ගෙ එක නෙවෙයි බොල.. අර ඊට පස්සෙ බැලුවයි කියපු මැස්ඩා එක :eek:

    :shocked: හෆොයි ඒක හොදා පාන් ගේන්න කඩේට යන්න..... පොලොන්නරු ගමනක් එහෙම අදින්න බෑ ඒකෙන්....... යන්න පුලුවන් වෙයි.... එන්න වෙන්නේ ඈදගෙන තමා ඒක...... :P

    හොද වාහනයක් හොයා ගන්න ඕනා.... අපේ හයිබ්‍රිඩ් එක වගේ අවුරුද්දටම 5000Km වත් නොදුවපු එකක්...... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හෆොයි ඒක හොදා පාන් ගේන්න කඩේට යන්න..... පොලොන්නරු ගමනක් එහෙම අදින්න බෑ ඒකෙන්....... යන්න පුලුවන් වෙයි.... එන්න වෙන්නේ ඈදගෙන තමා ඒක...... :P

    හොද වාහනයක් හොයා ගන්න ඕනා.... අපේ හයිබ්‍රිඩ් එක වගේ අවුරුද්දටම 5000Km වත් නොදුවපු එකක්...... :P
    එහෙම ඒවා නං ලංකාවටම එකයි
    ඒකත් එහෙම තියෙන්නෙ ආන්ඩුව යටතේ තියෙන නිසයි.
    නැත්තං අක්කාගේ ගමං ටික ගිහිං ම ඕක ලංකාවෙ වැඩිම දුරක් දුවන සනිය වෙනවා :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ හිනා වෙලා හිනා වෙලා කොන්දත් එක්ක රිදෙනවා.නැන්දිටත් පෙන්නුවා.
    මේක දැකලා දෙන්නත් එක්ක ටික වෙලාවක් හිනාව නවත්ත ගන්න බැරුව හිටියා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    නැන්දිගෙන් ලකුණු++:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොලොන්නරු ඈදීමක් සෙට් වී තිබේ.... දෙහි ගෙඩියක් කපාගෙන එන්නට යමි. :yes: :D :)

    දෙහි කපන්න නෙමේ ඕනේ..:no::no:

    පොල් ගෙඩියක් ගහන්න ඕනේ ඔලුවේ...:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10411307_558983667540272_3097360209708779216_n.jpg

    මේ චානකය නම් නෙමේ..
    කව්ද මේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හෆොයි ඒක හොදා පාන් ගේන්න කඩේට යන්න..... පොලොන්නරු ගමනක් එහෙම අදින්න බෑ ඒකෙන්....... යන්න පුලුවන් වෙයි.... එන්න වෙන්නේ ඈදගෙන තමා ඒක...... :P

    හොද වාහනයක් හොයා ගන්න ඕනා.... අපේ හයිබ්‍රිඩ් එක වගේ අවුරුද්දටම 5000Km වත් නොදුවපු එකක්...... :P

    අනේ මංදා මං නම් ඔය කතාව එච්චරම විස්වාස කරන්නේ නෑ.. ඔහොම දුවන්නේ නැතුව තිබ්බ ඒව අරගෙන දුවන්න ගත්තම තමා ලෙඩ එන්නේ හෝ ගාල.:dull:

    දිව්වෙ නෑ කියලම ගන්න එහෙම යන්න එපා...:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අනේ මංදා මං නම් ඔය කතාව එච්චරම විස්වාස කරන්නේ නෑ.. ඔහොම දුවන්නේ නැතුව තිබ්බ ඒව අරගෙන දුවන්න ගත්තම තමා ලෙඩ එන්නේ හෝ ගාල.:dull:

    දිව්වෙ නෑ කියලම ගන්න එහෙම යන්න එපා...:no::no:

    :rofl: මහ ආණ්ඩුවටනේ අයිතිය..... ඉතින් දැන් කොච්චර මහ ආණ්ඩුවටම ඒක ගිහින් තියෙනවද කියනවා නම්, ගිය අවුරුද්දටම, 3500Km දුවලා නෑ.... :P ඒකට හරි යන්න, බයික් එක 19000Km දුවලා තියෙන්නේ..... :P

    බයික් එකට අවුරුද්දකට ගහන තෙල් ටික මම කල්පනා කරේ.....

    19000 Km / 43 Km/l = 441 liters

    441 X 170 = 74,970/= :rofl: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    දෙහි කපන්න නෙමේ ඕනේ..:no::no:

    පොල් ගෙඩියක් ගහන්න ඕනේ ඔලුවේ...:growl:

    :angry: උදේ නින්ද ගිහින් ගමන හෙටට කැන්සල් කරා..... :dull:

    අද ඒකටත් හරියන්න වැඩ තියෙනවා........ :yes::yes:

    සිරාවට..... දෙහි ගෙඩියක් කප්පවගන්න යකෝ යන්නේ...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: උදේ නින්ද ගිහින් ගමන හෙටට කැන්සල් කරා..... :dull:

    අද ඒකටත් හරියන්න වැඩ තියෙනවා........ :yes::yes:

    සිරාවට..... දෙහි ගෙඩියක් කප්පවගන්න යකෝ යන්නේ...... :yes:

    අනේ බොල මොලේ කල්පනා කරල වැඩ කරනව නම් දෙහි කප කප ඉන්න ඕනේ නෑ...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අනේ මංදා මං නම් ඔය කතාව එච්චරම විස්වාස කරන්නේ නෑ.. ඔහොම දුවන්නේ නැතුව තිබ්බ ඒව අරගෙන දුවන්න ගත්තම තමා ලෙඩ එන්නේ හෝ ගාල.:dull:

    දිව්වෙ නෑ කියලම ගන්න එහෙම යන්න එපා...:no::no:

    :dull: හුටා..... එහෙමකට අවුලක් තවම නම් නෑ අපේ එකේ...... හිටි ගමන් ස්ටාට් වෙන්නේ නැතුව ගියොත් තමා බැටරි බැහැලා..... ඒ වෙලාවට තර්ඩ් එකට දාලා, තනියම පොඩි තල්ලුවක් දාපු ගමන් බඩු ස්ටාර්ට්....... :P නැත්නම් බස් එකක් ලගට ගෙනාවා.... වයර් එක ඈල්ලුවා.... ස්ටාර්ට් කරා...... :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අනේ බොල මොලේ කල්පනා කරල වැඩ කරනව නම් දෙහි කප කප ඉන්න ඕනේ නෑ...:yes::yes:

    :frown: ඔන්න පැන්නා මැදින්.... බොල මේ එහෙම සීන් එකකට නෙවේ.... බලු විසට දෙහි කපන්න හදන්නේ....... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඔන්න පැන්නා මැදින්.... බොල මේ එහෙම සීන් එකකට නෙවේ.... බලු විසට දෙහි කපන්න හදන්නේ....... :yes:

    බලු විසට?:baffled:

    අනේ මංදා..
    දැන් ඩොක්ටර්ල මොකෝ කියන්නෙ කකුලට?:rolleyes:
     
    Status
    Not open for further replies.