EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: එලස් යමු යමු....... :) දැන් සෝමාවතී යන්න පාරත් හදලලු..... හෙට ගියහමත් ගිහින් එන්නයි කල්පනා කරේ..... :D

    පාර හදල ඉවරයි කියල ෂුවර්ද?:rolleyes:

    ඔය කියන්නෙ හිඟුරක්ගොඩ ඔර්ලෝසු කණුව ගාවිම් යන පාරනේ..:rolleyes:

    එතන ඉඳන් පොඩ්ඩ දුරකින් අපේ ලොකු තාත්තල ඉන්නෙ..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමා අවසර. දැන ගැනීම පිණිස විමසමි.
    මේ කියන්නේ කලින් ගැහුව කියල ද?
    මම දන්නේ නෑ නේ අම්මපා මේවා.......නොදකිං මම!!:dull::dull:

    :rofl: නැට්ට හපා ගනින් දැන් ඉතින්......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාර හදල ඉවරයි කියල ෂුවර්ද?:rolleyes:

    ඔය කියන්නෙ හිඟුරක්ගොඩ ඔර්ලෝසු කණුව ගාවිම් යන පාරනේ..:rolleyes:

    එතන ඉඳන් පොඩ්ඩ දුරකින් අපේ ලොකු තාත්තල ඉන්නෙ..:yes:

    :confused: ඒ ඩොටේ පාර නෙවේ..... පොලොන්නරුවේ ඉස්පිරිතාල හන්දියෙන් යන පාර..... අන්න ඒක හදලා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ මම දුන්නු අර මෙමරි කාඩ් එකේ වැඩේ මොකෝ........?

    :angry: මතක් කරන්න එපා ඒක...... ඒ හුයන්න ලැපට ගැහුවහම, ලැප ස්ටක් වෙලා, සේව් කරන් හිටිය ටැබ් ටිකටත් කෙල උනා....... :angry:

    අනේ මාමේ මම අර අහපු දේට උත්තර දියන්කෝ...... :baffled:

    :frown: උඹත් දැන් කෝල් එකක් එහෙම දෙන්න හරි කම්මැලි නේ..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: මතක් කරන්න එපා ඒක...... ඒ හුයන්න ලැපට ගැහුවහම, ලැප ස්ටක් වෙලා, සේව් කරන් හිටිය ටැබ් ටිකටත් කෙල උනා....... :angry:

    හුයන්නයි....... ඒ මොකෝ බං.........? :oo::baffled::confused::eek::sorry:

    :frown: උඹත් දැන් කෝල් එකක් එහෙම දෙන්න හරි කම්මැලි නේ..... :angry:

    වෙන්ට සමා....... ලයින් එක ටෙම්පරලි ඩිස්කනෙක්ට් වෙලා ඌයි......... :dull::dull: